පරිස්සමේන්

farcry919

Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    සුරූපී ගැහැනියක් බවට පත්වූ ශ්‍රී ලාංකික පිරිමියා.

    චාමිගේ සමිපුර්ණ කතාව

    Last edited:
    • Like
    Reactions: Rajitha dilshan

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    chami%2Basanka%2B1.jpg

    පට්ට කද නේද දවසක් ඉරන්න පුළුවන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක ගැන දැන් මේකේ පෝස්ට් කීයක් වැටුනද වියදමක් නැතුව ප්‍රසිද්ධිය ලැබෙනවා.:D
     
    • Like
    Reactions: farcry919

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අම්මෝ අවුරුදු 7 තිස්සේ මේකට මහන්සි වෙලා තියෙනවා කියලයි කියන්නේ. කටහඩ, ලිංගය, පපුව, ඇග ඔක්කොම වගේ කෙල්ලෙක් වගේම තමයි. මේ කරලා තියෙන දේ බටහිර ඒවවලටත් වඩා අතිසාර්ථකයි කියලයි මට හිතෙන්නේ. බටහිර ට්‍රාන්ස් උන් ගොඩක් කොල්ලෝ වගේ.
    ලංකාව වගේ රටක මේවගේ දෙයකට තියෙන තැනත් එක්ක බැලුවම, මේ වගේ දෙයකට යොදවපු වීර්‍යය අගය කරන්න වටිනවා. මේ ස්ටෝරි එකයි, ධම්මික පෙරෙරගේ කථාවයි, අර අවුරුදු 31 දී ගොඩක් මහන්සි වෙලා මොරටුව කැම්පස් එකට ගිය කථාවයි ඇහුවම, මට හිතෙනවා මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ කියලා. ට්‍රාන්ස් ජෙන්ඩර් වගේ සම්බ්ජෙක්ට් වලට මම නැති උනත් මේකට යොදවපු උත්සාහය, කැපවීම අගය කරන්න ඕනේ.

    ඕක ගැන බුදුසරණේ තියෙන්නෙ මෙහෙමයි.

    වීර්යය ආරම්භ කළ පමණින් කිසියම් කාර්යයක් සඵල වන්නේ නැත. අප දන්නා අන්දමට බොහෝ හොඳ වැඩ ආරම්භ වෙනවා.ආරම්භ කරනව. නමුත් ප්‍රශ්නය ඒවා පවත්වා ගැනීම පිළිබඳවයි. උපන්ගෙයිම මියයන හොඳ වැඩ ආරම්භ වන හැටි සුලභව සමාජයේ දැක ගැනීමට පුළුවනි, බාධක, ගැටලු ප්‍රශ්න එක දෙක මතු වන විට පසුබට වෙනවා. අබල දුබල, වෙනවා. අන්තිමට කැඩී බිඳී නැත්තටම නැති වෙනවා. මෙසේ වීමට ඉඩ හැරිම සැබැ වීර්යයයේ හෝ වීර්යවන්තයෙකුගේ ලක්ෂණයක් නොවෙයි. සැබෑ වීර්යයෙන් ආරම්භක වීර්යයෙන් ඉදිරියට නික්මෙනවා. වීර්යය පවත්වා ගනිමින් ඉදිරියට ගෙනයාම එහි නික්ඛමධාතු කියන අවස්ථාවයි. ආරම්භක වීර්යයේ ප්‍රබල අවස්ථාව එයයි. අර ගාථාවේ නික්ඛමථ යන පදයෙන් අදහස් කළේ ඇරඹූ වීර්යය නොකඩවා නොහකුළුවා ඉදිරියට පවත්වා ගත යුතු බවයි. වීර්යයේ උච්චතම අවස්ථාව එළඹෙන්නේ ඊළඟටයි. වීර්ය ඇරඹූ පමණින් වීර්ය තරමක් එපිටට පවත්වා ගත් පමණින් ජයග්‍රහණය ලබා ගත හැකියි කියා නොසිතිය යුතුයි. මක්නිසාද? ජයග්‍රහණය ලැබීම සඳහා ලෞකික වශයෙන් වේවා ලෝකෝත්තර වශයෙන් වේවා අත්පත් කර ගත යුතු ජයග්‍රහණය ලබා ගැනීම බොහෝ බාධා හිරිහැර කම්කටොළු මැද කළ යුත්තක්. එපා වීම ඇති කරවන බාධා බොහෝමයි. දිරිගන්නන්ට වඩා පසු බස්සන්නන්, පැසසුම් කරන්නන්ට වඩා නින්දා කරන්නන්, මග පෙන්වන්නන්ට වඩා මග ඇහුරන්නන්, හොඳ දේට දිරි දෙන්නන්ට වඩා නරක දේට දිරිදෙන්නන් බහුල සමාජයේ හොඳට වඩා නරක පිරුණු ලෝකයේ වීර්යයෙන් යුතුව ඵලදායි ඉදිරි ගමනක යෙදීමට ඇති බාධා අනන්තයි. අප්‍රමාණයි.

    මේ සඳහා තමයි අපට වීර්ය පරාක්‍රමය අවශ්‍ය වන්නේ. වීර්ය පරාක්‍රමයෙහි නොයෙදිය හැකි, පැරදවිය නොහැකි මාර බලයක් ඇත්තේ නැත. බට දඬුවලින් තැනූ පැල්පතක් සුණු විසුණුූ කොට දැමීමට මහ ඇතෙකුට සුළුම සුළු කාරියක් වන්නාක් මෙන් පුරුෂගමනයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ගොඩනගා ගත් වීර්ය පරාක්‍රමයෙන් පරාජය නොකළ හැකි මාර බලයක් කිසිම තැනෙක නැත. එනිසා අර ගාථාවේ යුඤ්ජථ යන පදයෙන් උගන්වා ඇත්තේ වීර්යයේ තුන් වන අවස්ථාව වන වීර්ය පරාක්‍රමයෙන් බුදු සසුනෙහි යෙදිය යුතු බවයි. ඔහුට නියත වශයෙන්ම හැම මාර බලයක් නසා වනසා සසුන්ඵල ලැබීම නියත වශයෙන්ම සිදුවෙයි.

    වීර්යයේ මේ තුන්වන අවස්ථාව චතුරංග සමන්නාගත වීර්ය වශයෙන් හඳුන්වා ඇත. එම වීර්යයේ තත්වය පැහැදිලි කර ඇත්තේ මෙසේයි.

    කාමං තචොව නහාරූ ච අට්ඨි ව අවසුස්සතු
    උපසුස්සතු ගත්තෙ මේ සබ්බං තං මස්සලොහිතං

    මාගේ ශරීරයෙහි සමත්, නහරත්, ඇටත්, පමණක් ඉතිරි වේවා. ඒත් අපේක්ෂිත අර්ථ සිද්ධිය නොලබා මේ වීර්යාධිෂ්ඨාන අත් නොහැරීම යනු මෙහි අදහසයි.

    Last edited:
    • Like
    Reactions: farcry919

    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    අම්මෝ අවුරුදු 7 තිස්සේ මේකට මහන්සි වෙලා තියෙනවා කියලයි කියන්නේ. කටහඩ, ලිංගය, පපුව, ඇග ඔක්කොම වගේ කෙල්ලෙක් වගේම තමයි. මේ කරලා තියෙන දේ බටහිර ඒවවලටත් වඩා අතිසාර්ථකයි කියලයි මට හිතෙන්නේ. බටහිර ට්‍රාන්ස් උන් ගොඩක් කොල්ලෝ වගේ.
    ලංකාව වගේ රටක මේවගේ දෙයකට තියෙන තැනත් එක්ක බැලුවම, මේ වගේ දෙයකට යොදවපු වීර්‍යය අගය කරන්න වටිනවා. මේ ස්ටෝරි එකයි, ධම්මික පෙරෙරගේ කථාවයි, අර අවුරුදු 31 දී ගොඩක් මහන්සි වෙලා මොරටුව කැම්පස් එකට ගිය කථාවයි ඇහුවම, මට හිතෙනවා මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නෑ කියලා. ට්‍රාන්ස් ජෙන්ඩර් වගේ සම්බ්ජෙක්ට් වලට මම නැති උනත් මේකට යොදවපු උත්සාහය, කැපවීම අගය කරන්න ඕනේ.

    ඕක ගැන බුදුසරණේ තියෙන්නෙ මෙහෙමයි.

    :yes::yes:
     
    :lol::lol::lol:

    මීට වඩා කෑලි ඉන්නවා යකෝ වෙන රටවල,මේකි HRT එක ගත්තේ මේ ළඟකදි නේ.මල්වර වෙන කාලේ ඉදලා හෝමෝන ගහපු උන් කොහොම ඇති කියලද උඹ හිතන්නේ උන්ගේ අස්ථිවල ඉදලා වෙනස් වෙලා ඇති.
     
    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    :lol::lol::lol:

    මීට වඩා කෑලි ඉන්නවා යකෝ වෙන රටවල,මේකි HRT එක ගත්තේ මේ ළඟකදි නේ.මල්වර වෙන කාලේ ඉදලා හෝමෝන ගහපු උන් කොහොම ඇති කියලද උඹ හිතන්නේ උන්ගේ අස්ථිවල ඉදලා වෙනස් වෙලා ඇති.

    :yes::yes:
     
    Similar threads