දිනක් තම දේශනය ඇරබූ මහාචර්ය වරයා තම වය්ද්ය සිසුන් අමතා මෙසෙ පෑවසීය
වයිද්යවරු උනහම ඔනැම අප්රසන්න දෙයක් විද දරා ගැනීමත්, මනා සුපරික්ශාවත් යන කරුනු දෙක තරයේ
හුරු කරගත උතු ගුනාන්ග දෙකක්
එසේ කියු මහචර්යවරයා මෙලෝ සතෙකුට ලන්කල නොහකි තරමේ ඉතා අප්රසන්න දියරයක් සහිත බදුනකට ඇගිල්ල දමා කටේ දමගෙන ඉරුවේය, ඉන් පසු තම සිසුන්ටඩ තම කල දෙය කරන ලෙස පැවසීය
ඉත අමාරුවෙන් අභියොගය ජයගත් සිසුන් මහත් වු අප්රියව මැඩගෙන අසුන් ගත විය
නැවත සිසුන් අමතු මහචර්ය වරයා " හොදයි ඔබ පලමු පරීක්ශනයෙන් සමත්,එහෙත් ඔබ සියලු දෙනාම දෙවන පරීක්ශනය අසමත්, මා කටෙ දමා ගත්තෙ භාජනයට දැමූ අගිල්ල නොවේ " යැයි පැවසීය