පරීක්ෂාව…

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    පරීක්ෂාව…

    පොඩි එවුන් දෙන්නෙක් මවුවරුන් සමග රෝහලට පැමිණ සිටියහ. එක් ළමයකු මහ හයියෙන් හඬමින් සිටි නිසා අනෙකා ඒ පිළිබඳ ඔහුගෙන් විමසීය.
    “අම්මා මාව එක්කගෙන ආවේ ලේ පරීක්ෂා කරන්න. දැන් මගෙ ඇඟිල්ල හිල් කරලා ලේ ගන්නවලු.”
    එවර අනෙකා ඊටත් වඩා හයියෙන් අඬන්නට පටන් ගත්තේය.
    “ඔයා මොද අඬන්නේ?” අනෙකා ඔහුගෙන් විමසීය.

    “අම්මා මාව එක්කගෙන ආවෙ මුත්‍රා පරීක්ෂාවට.”

    :lol::lol:

    http://www.thelastrow.net/