හිතුමතේ ජිවිතේ.....

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,681
    959
    113
    Australia
    1980 වර්ෂයේ ගාමිණි ෆොන්සේකා විසින් අධ්යක්ෂණය කොට ඔහුම ප්‍රධාන චරිතය රඟපෑ 'උතුමාණෙනි' චිත්‍රපටය " හිතුමතේ" කතාව ඇසුරෙන් නිපදවා තිබේ.
    මෙම චිත්‍රපටයේ ගාමිණි ෆොන්සේකා විස්නි සිය නැගෙණිය (ෆරිනා ලායි) දූෂණය කල සතර දෙනෙකු මරා දමන ආකාරය පෙන්නුම කරයි
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔය මනුස්සයට ගහල අයිඩි එකත් අරන් නේද කොටුවේ ස්ටේෂන් එකේ උන් ?


    යුටුබේ එකේ දැක්ක නිවුස් වලට කියනවා:dull:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,128
    36,120
    113
    වොන්ඩර් ලැන්ඩ්
    [COLOR="black" said:
    මරුසිරා[/COLOR];23513399]ඔය මනුස්සයට ගහල අයිඩි එකත් අරන් නේද කොටුවේ ස්ටේෂන් එකේ උන් ?


    යුටුබේ එකේ දැක්ක නිවුස් වලට කියනවා:dull:



    Yes bro

    Marusira marunath marusirage name eka marila na
     
    මරුසිරා;23513422 said:
    :yes::yes:


    සමාජයේ වරදින් දාමරිකයන් වූ හිතහොද මිනිස්සු :love::love:

    avatar394436_11.gif
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    චතුර එක්ක කරපු ඉන්ටවීව් එක බැලුවේ ඊයේ..:dull:
    බඩ කපාගෙන ඇතුළේ තිබුණ ඒවා ඇදලා එලියට අරන් කටින් හපන්නත් ට්‍රයි කළාලු..:shocked:
    පුදුම ආත්ම ශක්තියක් ඒකනම්..:oo:
    ​
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    ලේට ලේවලින් පළිගත්තු සුපිරි වැඩ්ඩෙක්.
    මට පට්ට දුකයි බුදු බණ අහන රටේ මිනිස්සු නීතිය නවන නැවිල්ලට.
    නීතියෙන් පිළිසරණක් නැති උන් අන්තිමට අවි අතට ගන්න එක පුදුමයක් නෙවේ බං.
    වෙන රටක නම් මූගේ කට උත්තරේ ඇති හිරගෙවල්වල ලොකු කොක්කෝ බාගෙට බාගයක් හිරේ යවන්න.
    කොහේද මේ තුප්පැහියෝ.
    උඔ වගේ සුසිරි පොරක් මළත් දුප්පත් අසාධාරණක් නැති වෙන රටක ඉපදියං එන ආත්මේ.
    මටත් එහෙමම වෙයන්.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,842
    2,357
    113
    Nugegoda
    අද දෙරණෙ චතුර අල්විස් එක්ක තිබිච්ච සාකච්ඡාවක කිවුව ඒ මරපු එක්කෙනෙක් (මන් හිතන්නෙ අර විදුහල්පති)ගෙ පුතා දැන් ඇමති කෙනෙක්ලු. කවුද දන්නෑ ඇමතිය? සමහර අය කියනව මහින්ද සමරසිංහ කියල)