පරෙස්සම් වෙන්න Fake money winner scam මගඩියක් email db එකක් build karanna..

just4fun

Member
Feb 5, 2018
16
3
0
පරෙස්සම් වෙන්න Fake money winner scam මගඩියක් email db එකක් build karanna..

මේ දවස් වල ලංකාවේ mobile phone වලට fake message එකක් එනවා මෙන්න මේ විදියට.

YOUR DIALOG SIM NO. IS THE WINNER OF 500,000.00 BRITISH POUND FROM COCA COLA COMPANY UK. TO CLAIM SEND NAME, ADDRESS, MOBILE NO. AGE. TO [email protected]

මේ මගඩියට අහු වෙන්න එපා. මේක ඔයාලගේ email address එකතු කරලා email db එකක් හදාගන්න කරන බොරු ඇන්දිල්ලක්. මොකද මේවට අහු වෙන අය මේ වගේ දෙකට දෙන්නේ නියම තොරතුරු නිසා මේක කරන යට ඔයාලගේ නිවැරදි තිරතුරු හම්බෙනවා.. එඅ නිසා පරෙස්සම් වෙන්න..

ජයවේවා!!!

27544845_1644025578968907_1651332607330238924_n.jpg