පරෙස්සමින් කොල්ලනේ....

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    WHO එක තමයි හතරවටේ බොරු කියලා මේ සීන් එක ඇනුවේ. උන් මුලදි කරපු ප්‍රකාශ කිසිම වගකීමක් නැති අපේ බන්ධුල ගුණවර්ධන ජාතියේ කතා
     
    • Like
    Reactions: Stimulus mind

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    මම තමයි හොඳටම කලේ
    1st wave එකේ ලෝකෙන්ම දෙක
    2 nd wave එකේ ලෝකෙන්ම නමය

    අප්පට හිකෙන්න 3rd wave එකේ ලෝකෙන්ම එක වෙන්න යන්නේ.
    මරණ වලින්ද? එහෙමත් නැත්තං positive cases වලින්ද?
     
    • Like
    Reactions: Stimulus mind

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මරණ වලින්ද? එහෙමත් නැත්තං positive cases වලින්ද?
    ඉස්සරහට දෙකෙන්ම වෙන්න පුලුවන්. දැනටමත් පොසිටිව් රේට් එක ඉන්දියාව වගේ දෙගුණයක් පසන්ටේජ් වයිස්
     
    • Like
    Reactions: Stimulus mind