පර වැද්දෝ 😡👿

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,964
    21,981
    113
    ගම මහනුවරයි
    මුන් නම් මාර වැද්දෝ තමයි තනි බොරුවනේ මුන් කරන්නේ ... හොදමයි හොදමයි කියාගෙන ...

    ගිනි පෙට්ටි තියාගෙන, බොරුවට අරුව අන්දනවා ...
    පාන් පිටි දාලා මන්යෝක්ක පිටි කියනවා...

    ලංකාවේ වැද්දාගේ ඉදන් හොරකමයි , බොරුවයි ... ඉතින් මේ රටවල් හැදෙයිද ?
    හැම එකටම දේශපලුවොන්ට බැනලත් වැඩක් නැ...

    වන්නිල අත්තොත්, tv එකේ වොයිස් කට් දෙන එක නවත්තල , මේවා ගැන හොයල බැලුව නම් හොදමයි ....

     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Meka baluve na.. kalin videos dekak baluva.. atha gam vala un vadi ganan illanne nane.. uba hamotama banina eka varadi
     
    • Like
    Reactions: Kalegana

    Mulla Omar

    Active member
  • Apr 26, 2023
    45
    244
    33
    මේ ජීවමාන පරිසරයක් යැයි සිතා එහි යන අය තමයි රැවටෙන්නේ. මේ සංචාරකයින් සඳහා කරන ෂෝ එකක් නේ ද? එහෙම හිතාගෙන යන්න.

    එහෙම නැතුව මේක ඇත්ත කියලා හිතාගෙන බලන්න යනවා නං, මට පැන නැගෙන ප්‍රශ්නය නම්, ඕනෙම ජනකොට්ටශයක්, තවත් ජනකොට්ටශයක් විසින් ආතල් ගන්නට බලන්න යාමේ සදාචාරාත්මක බව මොකක්ද යන්නයි. උදාහරණයකට, මා කන බොන හැටි, ජිවත් වෙන හැටි බලන්න මට වඩා "දියුණු" කෙනෙක් අවොත්, මට ඇතිවන හැඟීම මෙහි විස්තර කරන්නේ නැහැ. එවිට මේ වැඩි ජනයා මෙවැනි ජිවන විලාසිතාවකට තල්ලු කිරීමේ වැඩි වැඩකොටසක් ඉටු කර තිබෙන්නේ ඔවුන්ව ප්‍රදර්ශන භාණ්ඩ ලෙස බලන්න කැමති "දියුණු යයි කියන" අනෙක් මානවයන් නේද?

    අර පාරම්පරික වෙදකම් කරනවා යයි පෙන්නන චායාරූපයේ, තරුණ ගැටයාට වෙදකම් කෙසේ වෙතත් ව්‍යායාම් නම් ටිකක් අවශ්‍ය වගේ පෙනෙනවා. මොවුන්ව මෙවැනි කුසීත දිවියකට යොමු කිරීමේ වගකීමෙන් මේ බලන්න යන පිරිස් වලට මිදෙන්න බැහැ නේද?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    රටේම හොරුනේ බන් ඉන්නේ. ඔය වැද්දෝ කොහොමත් සුද්දෝ ගියාම ගලවනවා කෙළියට. අද ඊයේ සින් එකක් නෙවෙයි..
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,964
    21,981
    113
    ගම මහනුවරයි
    Man kivve muge kalin video vala hitiya gam vala un scam kare na kiyala. Meka balanna one
    hodamai...
    රටේම හොරුනේ බන් ඉන්නේ. ඔය වැද්දෝ කොහොමත් සුද්දෝ ගියාම ගලවනවා කෙළියට. අද ඊයේ සින් එකක් නෙවෙයි..
    Eka thamai math kiyanne, mulu rratema inne horu... Deshapaluwonta witharak banala wadak na :yes:
    Salli gaththata nam prashnayak na, minissu andanne nathuwa :yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රටේම හොරුනේ බන් ඉන්නේ. ඔය වැද්දෝ කොහොමත් සුද්දෝ ගියාම ගලවනවා කෙළියට. අද ඊයේ සින් එකක් නෙවෙයි..
    හැබැයි උන් හොරු නෙමෙයි. උන්ගේ දහ අට වන්නමට ගාන කියනවා කැමති නං සල්ලි ගෙවල බැලුවහැකි.

    ඔය වගේද සීගිරියේ ටිකට් වල ගනං.
    සුද්දොන්ට දහදාහයි මිට්ටොන්ට සීයයි🤔
     
    Last edited: