බදූයිදීන්ට තියෙන බරපතල චෝදනා ටික පැත්තකින් තිබ්බම මෑතක ත්‍රස්තවාදයට සහයෝගය දක්වනව කියල සැක කල හැකි ප්‍රධානම කාරණය තමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ද අත්අඩංගුවට පත් සැකකරුවන් පිලිබදව හමුදාපතිට සෘජුව කතා කොට කරුණු විමසීම.
එයම ප්‍රමාණවත් ඔහුව නිතිය හමුවට ගෙනල්ල ප්‍රශ්න කරන්න.
නමුත් ජවිපෙට අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හරහා බදුයිදීන්ගෙ පරීක්ෂණ පැවැත්වීමයි.
ජනතාවට විමුක්තිය දෙන්න ආව පක්ෂය. නුඹලා මේ කාගෙ කොන්ත්‍රාත් එකක්ද බාරගත්තෙ.සක්කලි ජෙප්පෝ.ලැජ්ජයි..
