පර_බල්ලෝ මුන් STF කෙනෙක්ටත් ගහලා

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,643
    113

    STF kollata Anthare ponnayo hodatama gahala dosthara kalakanni tika stf kollo 3 wa hospital admit karanna deela na. Next time oya wage picket ekakata stf eka demmoth okun iwarai

    STF කියන්නේ හමුදාව නෙමේ ගොන් පොලිසියේම කෑල්ලක් ...ආණ්ඩුවේ මුර බල්ලෝ ..දෙන කට්ටක් හපන්න එපයි ඉතින් පව් ...ඒ පොන්නයට පපුවේ අමාරුව හැදිලා නේද වැටිලා තියෙන්නේ ....ඕවට කියන්නේ දිට්ට දම්ම වේදනීය කර්ම කියලා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අන්තරේ කැදවුම්කරු ලෙස පත්වෙන පත්වෙන එකා වෙඩි තිය තිය මරල දැම්ම නං ඔය සෙල්ලං නික්ංම නතර වෙනවා..
    රටේ ඉන්න උන්ට කොන්ද පණ ඇතුව ඩිසිශන් එකක් ගන්න බෑ..
    පත්වෙන පත්වෙන එකා මරන්න ඕනේ..
    මරල ගිනිතියල රෑ ශේප් එකේ ගෝල්ෆේස් එකේ එල්ලලා යන්න ඕනේ..
    දෙතුන් දෙනෙක්ට ඕක කරානං අන්තරේ ඉවරයි..

    ඔව් ඔව් හුත්තෝ මම කැම්පස් ගියේ නෑ..

    අරගල කවදාවත් මිනිසුන් maralaa විසඳුමක් NA:angry:

    Mewa ekama විසඳුම govi කම්කරු ශිෂ්‍ය ekata ekathu vena eka විතරයි

    කාලකන්නි danapati hata maka bavilama pala:angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    https://media2.giphy.com/media/nBalFXzxb9OMg/giphy.gif
    giphy.gif
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,963
    8,743
    113
    In Your Heart
    pitarata wal wala wage lankaweth degree ,Diploma walata aya karanna ona .. 30years wage payment plan ekak denna ona .. moko igena gaththata passe gewanna .nikan dena nisa higannanta agayak na :cool::cool:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සොහොන;21846270 said:
    අරගල කවදාවත් මිනිසුන් maralaa විසඳුමක් NA:angry:

    Mewa ekama විසඳුම govi කම්කරු ශිෂ්‍ය ekata ekathu vena eka විතරයි

    කාලකන්නි danapati hata maka bavilama pala:angry:

    ගොවි කම්කරු ශිෂ්‍ය.. ලොල්..
    ඕකුන් එකතු වෙලා මොන බම්බුවක් කරන්නද මිනිහෝ..
    ශිෂ්‍ය කියල ස්ථීර පැවැතමක් ඇති කොට්ඨාශයක් නෑනේ.. උනුත් කාලෙකදි ධනවාදීන් වෙනවා..
    ඉතුරු වෙන්නේ ගොවි කම්කරු විතරයි.. ඔය සමාජේ ඉන්න පහලම සහ අසරණම කොට්ඨාශය.. ඕකුන්ට මොන බම්බුවක්ද කරන්න පුළුවන්..
    සතියක් රස්සාව නොකර අරගල කරොත් එහෙම ගෙදර උන්ට හාල් පොල් ටිකවත් නෑ..ලොල්..
    උඹලට ඕව තේරෙන්නේ නෑ මිනිහෝ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,312
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොවි කම්කරු ශිෂ්‍ය.. ලොල්..
    ඕකුන් එකතු වෙලා මොන බම්බුවක් කරන්නද මිනිහෝ..
    ශිෂ්‍ය කියල ස්ථීර පැවැතමක් ඇති කොට්ඨාශයක් නෑනේ.. උනුත් කාලෙකදි ධනවාදීන් වෙනවා..
    ඉතුරු වෙන්නේ ගොවි කම්කරු විතරයි.. ඔය සමාජේ ඉන්න පහලම සහ අසරණම කොට්ඨාශය.. ඕකුන්ට මොන බම්බුවක්ද කරන්න පුළුවන්..
    සතියක් රස්සාව නොකර අරගල කරොත් එහෙම ගෙදර උන්ට හාල් පොල් ටිකවත් නෑ..ලොල්..
    උඹලට ඕව තේරෙන්නේ නෑ මිනිහෝ...

    :yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Ubta sinhala aul athi kyla kadden damme highlight kralath kyna magula ubta therenne naththam moko krnne ithin nh....useless bn ubth ekka argue krna eka thernkn mn oya kyla thyna ek kywla blpn mcn........

    Sinhala therenne neththe matada? Umbatada? Sathurek merenna wetila hitiyath prathikara kalauthui kiyana eka mulu lokema shishta minissu anumatha karana deyak.

    කිසියම් රාජකාරී කටයුත්තක දී සිය නිලධාරීන්ට තුවාල සිදුවුවහොත් මින් ඉදිරියට ඔවුන් රජයේ රෝහල්වලට ඇතුළත් නොකිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනූව තුවාල ලබන සිය නිලධාරීන් පොලිස් රෝහලට හෝ පෞද්ගලික රෝහලකට පමණක් ඇතුළත් කිරීමටයි ඔවුන් සූදානම් වන්නේ.

    සරසවි සිසුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පෙරේදා කළ උද්ඝෝෂණය විසුරුවා හැරීමට ගිය අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් තුන් දෙනෙකු ද තුවාල ලැබුවා. ප‍්‍රතිකාර සදහා ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණත් වෛද්‍යවරුන් ඔවුන්ට ප‍්‍රතිකාර කිරීමට උනන්දුවක් නොදැක්වූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය මීට පෙර ප‍්‍රකාශ කළේ.

    http://nethnews.lk/article/42895

    Dosthara latath police enna wena welawal one tharan thienawa. Dosthara kiwwama police ganan gannawath wedi. Balamu Police meeta passe dosthara lata salakai da kiyala
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    STF කියන්නේ හමුදාව නෙමේ ගොන් පොලිසියේම කෑල්ලක් ...ආණ්ඩුවේ මුර බල්ලෝ ..දෙන කට්ටක් හපන්න එපයි ඉතින් පව් ...ඒ පොන්නයට පපුවේ අමාරුව හැදිලා නේද වැටිලා තියෙන්නේ ....ඕවට කියන්නේ දිට්ට දම්ම වේදනීය කර්ම කියලා
    :yes::yes:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    STF කියන්නේ හමුදාව නෙමේ ගොන් පොලිසියේම කෑල්ලක් ...ආණ්ඩුවේ මුර බල්ලෝ ..දෙන කට්ටක් හපන්න එපයි ඉතින් පව් ...ඒ පොන්නයට පපුවේ අමාරුව හැදිලා නේද වැටිලා තියෙන්නේ ....ඕවට කියන්නේ දිට්ට දම්ම වේදනීය කර්ම කියලා

    :yes::yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ගොවි කම්කරු ශිෂ්‍ය.. ලොල්..
    ඕකුන් එකතු වෙලා මොන බම්බුවක් කරන්නද මිනිහෝ..
    ශිෂ්‍ය කියල ස්ථීර පැවැතමක් ඇති කොට්ඨාශයක් නෑනේ.. උනුත් කාලෙකදි ධනවාදීන් වෙනවා..
    ඉතුරු වෙන්නේ ගොවි කම්කරු විතරයි.. ඔය සමාජේ ඉන්න පහලම සහ අසරණම කොට්ඨාශය.. ඕකුන්ට මොන බම්බුවක්ද කරන්න පුළුවන්..
    සතියක් රස්සාව නොකර අරගල කරොත් එහෙම ගෙදර උන්ට හාල් පොල් ටිකවත් නෑ..ලොල්..
    උඹලට ඕව තේරෙන්නේ නෑ මිනිහෝ...

    ඔයිට වැඩි බලසම්පන්න ආණ්ඩුවක් එදා 1917 රුසියාව thula තිබුණේ namuth lenin & bolshevik ආණ්ඩුව එදා පිහිටුවා ගත්තේ kavudha :P uba කියපු අසරණ කොට්ඨාස thamayi කවදාවත් කම්කරුවන් ge බලය අවතක්සේරුවට lak karana epa !

    121178-004-945062DD.jpg

    අනික uba දන්නවද කාලයක් ඉරානයේ thibba ආගමික විප්ලවයක් karalaa බලය gaththe mokuda කියලා geval vala asse hitapu ganu bola !:P ai e ධනපති පාලන krmaye palamu පීඩනයට එන්නෙ කුස්සිය අස්සට දන්නවා ඇතිනෙ ඇයි kiyalaa :P

    o-IRAN-GUARDS-REVOLUTION-1979-900.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හා හා මහින්දගේ කාලේ කොල්ලන්ට කෙලනට ගහනකොට උබට මාර අමරුවකුන් ගැන තිබුනේ දැන් උබලගේ ආණ්ඩුව ගහනකොට උන් හොදයි ලොල්...

    මන් නම් කලපනා කරන්නේ සයිට්ම් පටන්ගන්න එක එච්චර ප්‍රශ්නයක් නෙමයි. අනිත් ඒවත් පුද්ගලිකව ඉගන ගන්න පුළුවන් නම් ඇයි වෛද්‍ය විද්‍යාව විතරක් බැරි ?? එහෙනම් අනිත් ඒවටත් විරුද්ද වෙන්න්න ඕනි ??

    කොල්ලන්ට කෙල්ලන්ට ගහන එක නම් බලු වැඩ
     
    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18

    Stf un karanne unge maha eun kiyana dene ban.unta kivoth vedi tiyanna kiyala vedi tiyanava.ubatath batan pollakin oluvata marenna gahuvanam ubath oya vidihata kata karanne na pako.ube mokek hari sahodarayek oya kollo kello gode hitiyanam ubath ohoma hitanne na.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    දේපල හානිය රුපියල් 2500 ට අඩුවෙන් නිසා
    19275161_658950974310343_1522436560600921190_n.jpg

    සිද්ධි දෙකක්.
    කතා කලේ/ශේයා කලේ එකම විදියටද....???
    1. මිලියන 826 ප්‍රයෝයනයට නොගන්න ගොඩනැගිල්ලක් වෙනුවෙන් ගෙවීම
    2. ඊයේ දිනයේ ශිෂ්‍යන් රජයේ දේපල වල කලායැයි කියන හානිය
    19275022_10212143306631385_5587030865242686774_n.jpg

    19274975_10212143306711387_4938209918207818215_n.jpg

    :rofl::rofl::rofl:
     
    Last edited:

    lucky50

    Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    මේ රට හදන්න batman වගේ එකෙක් මතු වෙන්න ඕන , දගලන සද්දේ දාන ඩයල් එකා එකා අතුරුදහන් කරානම් හරි . කවුරුත් මේක කරන්න අවේ නැත්නම් අම්මපා මම බහිනවා යකෝ ගේමට. :angry::angry::angry:
    Fantasy Loka walin eliyata awaren ban... Rate awashyathawaya therum ganin. Ara 225k inna moda rela elawana widihak hitapan..
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,983
    1,245
    113
    නුවර
    මේකේ සමහර comment කොටි දැක්කනම් පුකෙන් විතරක් නෙවේ හැම හිලෙන්ම හිනා වෙනවා...
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ane pako danna deyak kiyapan boru danne nathiwa

    stf sebala heart attack ekakin hospitalized kare

    nodanna gobba katha gon pakaya
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ගොවි කම්කරු ශිෂ්‍ය.. ලොල්..
    ඕකුන් එකතු වෙලා මොන බම්බුවක් කරන්නද මිනිහෝ..
    ශිෂ්‍ය කියල ස්ථීර පැවැතමක් ඇති කොට්ඨාශයක් නෑනේ.. උනුත් කාලෙකදි ධනවාදීන් වෙනවා..
    ඉතුරු වෙන්නේ ගොවි කම්කරු විතරයි.. ඔය සමාජේ ඉන්න පහලම සහ අසරණම කොට්ඨාශය.. ඕකුන්ට මොන බම්බුවක්ද කරන්න පුළුවන්..
    සතියක් රස්සාව නොකර අරගල කරොත් එහෙම ගෙදර උන්ට හාල් පොල් ටිකවත් නෑ..ලොල්..
    උඹලට ඕව තේරෙන්නේ නෑ මිනිහෝ...

    :yes::yes:
     
    • Like
    Reactions: Gasa84

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    අන්තරේ කැදවුම්කරු ලෙස පත්වෙන පත්වෙන එකා වෙඩි තිය තිය මරල දැම්ම නං ඔය සෙල්ලං නික්ංම නතර වෙනවා..
    රටේ ඉන්න උන්ට කොන්ද පණ ඇතුව ඩිසිශන් එකක් ගන්න බෑ..
    පත්වෙන පත්වෙන එකා මරන්න ඕනේ..
    මරල ගිනිතියල රෑ ශේප් එකේ ගෝල්ෆේස් එකේ එල්ලලා යන්න ඕනේ..
    දෙතුන් දෙනෙක්ට ඕක කරානං අන්තරේ ඉවරයි..

    ඔව් ඔව් හුත්තෝ මම කැම්පස් ගියේ නෑ..

    පොන්ස්, මේ රටේ හොරකන් මැරකම් කරන දේශපාලු බල්ලන්ටත් ඔය ටිකමයි කරන්න ඕනේ...
    සල්ලි වලට හොර උපාධි කඩ දාන්න දුන්න එකාටයි දැන් ඒක නිත්‍යානුකූල කරපු එකාටයි ඔය දේවල් ටිකම කරානම් සේරම ප්‍රශ්න හරි.. :yes::yes::yes: