පලතුරු ප්‍රදර්ශනය බලන්න යමුද
පලතුරු ප්‍රදර්ශනය බලන්න යමුද
අපේ dayamperera කියන එළකිරි එකේ සහෝදරයා 2014 දී මේ ප්‍රදර්ශනය ගැන ත්‍රෙඩ් එකක් දැම්ම කස්ටියට මතක ඇතිනේ.
මේ තියෙන්නේ ඒ ලින්ක් එක http://www.elakiri.com/forum/showthread.php?t=1624855
ඉතින් මේ ප්‍රදර්ශනය මේ පාරත් තියෙනවා, පටන් ගන්නේ හෙට තමා (ජුලි 8)මම දන්න හැටියට. ඉවර වෙන්නේ ජුලි 12. උඩ තියෙන ලින්ක් එකට ගිහින් බැලුවොත් තේරෙයි ප්‍රදර්ශනයේ තියෙන වටිනාකම.
මේක තියෙන්නේ හොරණ, කනන්විල.
https://maps.here.com/directions/mi...map=6.7529,80.05439,15,normal&fb_locale=en_GB
බස්වල යන විදිහනම් මම හරියටම දන්නේ නැහැ මම බස් එකක ගිය කාලයක් මතකත් නැහැ.
මේ තියෙන්නේ ෆාම් එකේ ෆෝන් නම්බර් එක 034 2261323 කතා කරලා අහන්න තියෙන දෙයක් අහල බලන්න.
අනිවා බලන්න යන්න. සොභාවධර්මයට ආදරේ කරන අයටනම් ගොඩක් වැදගත් වෙයි, පලතුරු කන්න ආස බඩජහරින්ටත් ඉතින් එලම තමා.... හැබැයි ටිකක් දුර ඇවිදින්න තියෙනවා. මේක අක්කර එකසිය ගානක ෆාම් එකක්.

Last edited: