පලමු පෙම අමතක කරන්න බැරි ඇයි ????????

baddysl

Banned
Mar 22, 2008
724
46
0
Piumi + Asanka

fydou ñ;=rsh wysñ
lr .;sñ uu
wehg wdorh l, ksidfjka................

^ta mshqñg uu ;du wofrhs&
 

anuradha_c

Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    ආදරේ කියන්නෙ හරි පුදුම හැගීමක්, ඒත් පලමු ආදරේ කියන්නෙ ආයෙ කවදාවත් විදින්න බැරි හැගීමක් සදාකාලික හීනයක්.

    :nerd:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,066
    3,791
    113
    මුහුද පැත්තේ..
    මට තාම මතකයි එයා එක්ක තරගෙට දනගාපු හැටි
    එයාලගේ අම්මයි අපේ අම්මයි දෙන්න හරි සතුටින් බලන් හිටියා
    කේක් කෑල්ලක් දුන්නත් අපි බෙදාගන කෑවා ඒ දවස් වල :D
    දැන්නම් අපරාදේ කියලා හිතෙනවා
    මොනා උනත් කේක්නේ :P
    පූස් පෙරේතයා...:P:P:D:D