Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පලවෙනි රට ගමන.

~ පලවෙනි කොටස ~

මට හිතුනා මගී පලවෙනි රට ගමන ගැන එළකිරි එකට දාන්න, අද June 7 මම ඇවිත් දවස් 4i . සීතලේ ඇදට වෙලා සින්දුවක් අහගෙන ඉන්නකොට හිතුනෙ අත්දැකීම් ටික බෙදාගන්න ඕනි කියල සිංහලු එක්ක. ගොඩක් දේවල් තියනව, මම කොටස් විදිහට ඒවා දාන්න තමයි හිතාගෙන ඉන්නෙ

June 3 තමයි India වලට යන්න ප්ලෑන් කරේ. ජනවාරි මාසේ ඉදන් budget එක (අන්තිමට දාන්නම් google sheet එක ඔක්කොම විස්තර එක්ක), යන්න තියන තැන් ගැන research කරා. එළකිරි එකෙන් හොයාගත්තා සමහර දේවල් කලින් ගිය අයගේ. ඔෆිස් එකේ කලින් ගිය යාලුවෙකුත් දුන්නා මාර විස්තර ගොඩක්.

මම ගමන යන්න හැදුවේ මගේ ඔෆිස් එකේ එකෙක් එක්ක හැබැයි උට එන්න බැරි උනා වෙලාවට පස්ස්පෝර්ට් එක ගන්න බැරිවෙලා, ඉතින් මම හිතුවා තනියම ගමන යනවා කියලා.

Visa - Air ticket - Bus Booking - Hotel Booking

මම මුලින්ම හොයන්න ගත්තා Visa ගැන. ඉන්ටෙර්නෙට් එකේ forums කියවනකොට හම්බුනා අපිට E-Visa ගන්න පුළුවන් කියලා India වලට, අප්‍රේල් මාසේ අන්තිම මම visa ඇප්ලයි කරා මේකෙන් https://indianvisaonline.gov.in/evisa/tvoa.html. දවසෙන් visa එක හම්බුනා, මම දැම්මේ අවුරුද්දකට (Leh - Ladakh යන්න හිතාගෙන ඉන්නවා ආපහු ). online pay කරා LKR 8500ක්. තව විස්තර ඕනි අය මට කියන්න. visa ගන්න එකනම් අමාරු උනේ නෑ.

Document එක හරියට ෆිල් කරලා upload කරන්න ඕනි ෆොටෝ එකයි පස්ස්පෝර්ට් එකේ bio page එකේ කොපි එකත් එක්ක, එකේ තව දෙයක් තියනවා ඉන්දියාවේ එකෙක්ගේ නම, ඇඩ්රස් එක ඕනි document එක ෆිල් කරනකොට, එක මට ගන්න පුළුවන් උනා ඉන්දියාවේ එකෙක්ගෙන් මම වැඩ කරන තැන. ඒක අනිවාර්යි.

ඊට පස්සේ මම බූක් කරා air ticket එක. Air India තමයි තෝරගත්තේ. ගාන අඩුයි SriLankan එකට වඩා 20,000ක් විතර. ඒකට ගියා LKR 83,000K. පලවෙනි ගමනනේ කියලා මම සීට් එකකුත් බූක් කරා (Window Seat), ඒකට ගියා අමතර $10ක්. එකටත් pay කරන්න පුළුවන් card (Credit/Debit) එකෙන්. June 3 පාන්දර 2.50 එකට (කිරියේ ගොඩක් අය මේකේ ගිහින් තියනවා දැක්කා) තමයි මම booking එක දැම්මේ. මුලින් පොඩ්ඩක් බය හිතුනා උඩට යනකොට. 35,000ta ගියාම අවුලක් උනේ නෑ

ලස්සන ගෑනු ලමෙක් ඇවිත් මොනාද ඕනි ඇහුවා බොන්න, මම ඉල්ලුවේ වතුර එකක් විතරයි හැබැයි පස්සේ හිනාවෙලා orange ජුස් එකකුත් දුන්නා වතුර එකට පස්සේ .

කෑම නම් මෙලෝ රහක් නෑ, එත් කෑවා බඩට මොනාහරි දාගන්න ඕනි කියලා හිතලා.

අඩි 35,000 ට පෙනුන sunrise එක

Delhi වල ඉදන් Manali වලට ගියේ බස් එකේ. https://www.laxmiholidays.com/index.html එකෙන් බුක් කරා බස් එක, ඒකට ගියා LKR 5,500ක්. පොඩි පරශ්නයක් අවා මේක කරනකොට, අපිට Site එකේ බූකින්ග් වලට access නෑ ලංකාවේ ඉදන්. වෙලාවට ඔෆිස් එකේ VPN location එකක් තියනවා Hydrabad වල. එකට connect වෙලා බූකින්ග් ඒක කරා, එකටත් ගෙව්වේ ලංකාවේ බැංකු card එකකින්.

මට බස් ඒක තිබුනේ හවස 6ta ඉතින් පොඩ්ඩක් Delhi වල ඇවිද්දා උදේ ඉදන්. එපා උනා මටනම්. Airport ඒක ලග area ඒක දියුණුයි, එතනින් එහාට එපාම උනා. බස් එක නවත්තන්නේ Luxmi Holidays ඔෆිස් එක ලග, මේක තමයි location එක, මට මේක හොයාගන්න බැරුව පුදුම කටුවක් කන්න උනේ.

මට තිබුන ලොකුම ප්‍රශ්නේ සල්ලි අරගෙන යන ඒක (INR) ලංකාවේ ඉදන්. Indian Customs එකේ දාලා තිබුනේ එළියෙන් INR ගෙන්න බෑ කියලා. අහු උනොත් සල්ලි ගන්නවා කියලා, නැත්තම් custom declaration එකක් ෆිල් කරලා දෙන්න ඕනි කියලා තමයි තිබුනේ. එත් මම සල්ලි මාරු කරගෙන අරගෙන ගියා, වෙලාවට Airport Arrival එකේ කිසිම දෙයක් check කරේ නෑ, Scanner ඔෆ්ෆ් කරලා තිබුනේ ආපු ඔක්කොම නිකන්ම එලියට ගියා , ලංකාවේ ටික දෙනෙක් හම්බුනා Delhi Airport එකේදී, වැඩිය කතාවකට සෙට් උනේ නෑ හැබැයි.

හොටෙල් බූක් කරේ AirBnb එකෙන්, දැනට ලින්ක් දෙක දාන්නම්, වෙනම කැල්ලක් දාන්න ඕනි හොටෙල් ගැන පස්සේ

දිගටම ඉන්නෙ මේකේ - The Village Stay

එක දවසක් හිටියේ මෙතන - gyafo gesar home stay

බස් එක ගැන, ගිය පාර ගැන, මනාලි වලට ගිය ගමන් කරපු දේවල් ඊලට කොටසට දාන්නම්.

ෆොටෝ upload කරන විදිහ මම දන්නේ නෑ එළකිරි එකේ, කොහොමද කරන්නේ කියලා කොමෙන්ටුවක් දාන්න සිංහලු

බඩගිනි දැන්නම්, දෙවැනි කොටස මතු සම්බන්ධයි

- දෙවැනි කොටස -

[QUOTE="Lizard Squad, post: 28928726, member: 542228"] මගේ පලවෙනි රට ගමන. ~ පලවෙනි කොටස ~ මට හිතුනා මගී පලවෙනි රට ගමන ගැන එළකිරි එකට දාන්න, අද June 7 මම ඇවිත් දවස් 4i . සීතලේ ඇදට වෙලා සින්දුවක් අහගෙන ඉන්නකොට හිතුනෙ අත්දැකීම් ටික බෙදාගන්න ඕනි කියල සිංහලු එක්ක. ගොඩක් දේවල් තියනව, මම කොටස් විදිහට ඒවා දාන්න තමයි හිතාගෙන ඉන්නෙ :) June 3 තමයි India වලට යන්න ප්ලෑන් කරේ. ජනවාරි මාසේ ඉදන් budget එක (අන්තිමට දාන්නම් google sheet එක ඔක්කොම විස්තර එක්ක), යන්න තියන තැන් ගැන research කරා. එළකිරි එකෙන් හොයාගත්තා සමහර දේවල් කලින් ගිය අයගේ. ඔෆිස් එකේ කලින් ගිය යාලුවෙකුත් දුන්නා මාර විස්තර ගොඩක්. මම ගමන යන්න හැදුවේ මගේ ඔෆිස් එකේ එකෙක් එක්ක හැබැයි උට එන්න බැරි උනා වෙලාවට පස්ස්පෝර්ට් එක ගන්න බැරිවෙලා, ඉතින් මම හිතුවා තනියම ගමන යනවා කියලා. :baffled: Visa - Air ticket - Bus Booking - Hotel Booking මම මුලින්ම හොයන්න ගත්තා Visa ගැන. ඉන්ටෙර්නෙට් එකේ forums කියවනකොට හම්බුනා අපිට E-Visa ගන්න පුළුවන් කියලා India වලට, අප්‍රේල් මාසේ අන්තිම මම visa ඇප්ලයි කරා මේකෙන් [URL]https://indianvisaonline.gov.in/evisa/tvoa.html[/URL]. දවසෙන් visa එක හම්බුනා, මම දැම්මේ අවුරුද්දකට (Leh - Ladakh යන්න හිතාගෙන ඉන්නවා ආපහු ;)). online pay කරා LKR 8500ක්. තව විස්තර ඕනි අය මට කියන්න. visa ගන්න එකනම් අමාරු උනේ නෑ. Document එක හරියට ෆිල් කරලා upload කරන්න ඕනි ෆොටෝ එකයි පස්ස්පෝර්ට් එකේ bio page එකේ කොපි එකත් එක්ක, එකේ තව දෙයක් තියනවා ඉන්දියාවේ එකෙක්ගේ නම, ඇඩ්රස් එක ඕනි document එක ෆිල් කරනකොට, එක මට ගන්න පුළුවන් උනා ඉන්දියාවේ එකෙක්ගෙන් මම වැඩ කරන තැන. ඒක අනිවාර්යි. ඊට පස්සේ මම බූක් කරා air ticket එක. [URL='https://www.airindia.com/']Air India [/URL]තමයි තෝරගත්තේ. ගාන අඩුයි SriLankan එකට වඩා 20,000ක් විතර. ඒකට ගියා LKR 83,000K. පලවෙනි ගමනනේ කියලා මම සීට් එකකුත් බූක් කරා (Window Seat), ඒකට ගියා අමතර $10ක්. එකටත් pay කරන්න පුළුවන් card (Credit/Debit) එකෙන්. June 3 පාන්දර 2.50 එකට (කිරියේ ගොඩක් අය මේකේ ගිහින් තියනවා දැක්කා) තමයි මම booking එක දැම්මේ. මුලින් පොඩ්ඩක් බය හිතුනා උඩට යනකොට. 35,000ta ගියාම අවුලක් උනේ නෑ :lol: ලස්සන ගෑනු ලමෙක් ඇවිත් මොනාද ඕනි ඇහුවා බොන්න, මම ඉල්ලුවේ වතුර එකක් විතරයි හැබැයි පස්සේ හිනාවෙලා orange ජුස් එකකුත් දුන්නා වතුර එකට පස්සේ :lol:. කෑම නම් මෙලෝ රහක් නෑ, එත් කෑවා බඩට මොනාහරි දාගන්න ඕනි කියලා හිතලා. [IMG width="297px"]https://i.imgur.com/e9e3Me7.png[/IMG] අඩි 35,000 ට පෙනුන sunrise එක :love: Delhi වල ඉදන් Manali වලට ගියේ බස් එකේ. [URL]https://www.laxmiholidays.com/index.html[/URL] එකෙන් බුක් කරා බස් එක, ඒකට ගියා LKR 5,500ක්. පොඩි පරශ්නයක් අවා මේක කරනකොට, අපිට Site එකේ බූකින්ග් වලට access නෑ ලංකාවේ ඉදන්. වෙලාවට ඔෆිස් එකේ VPN location එකක් තියනවා Hydrabad වල. එකට connect වෙලා බූකින්ග් ඒක කරා, එකටත් ගෙව්වේ ලංකාවේ බැංකු card එකකින්. මට බස් ඒක තිබුනේ හවස 6ta ඉතින් පොඩ්ඩක් Delhi වල ඇවිද්දා උදේ ඉදන්. එපා උනා මටනම්. Airport ඒක ලග area ඒක දියුණුයි, එතනින් එහාට එපාම උනා. බස් එක නවත්තන්නේ Luxmi Holidays ඔෆිස් එක ලග, මේක තමයි [URL='https://goo.gl/maps/6ugZPYUUAgaYizUe6']location[/URL] එක, මට මේක හොයාගන්න බැරුව පුදුම කටුවක් කන්න උනේ. මට තිබුන ලොකුම ප්‍රශ්නේ සල්ලි අරගෙන යන ඒක (INR) ලංකාවේ ඉදන්. Indian Customs එකේ දාලා තිබුනේ එළියෙන් INR ගෙන්න බෑ කියලා. අහු උනොත් සල්ලි ගන්නවා කියලා, නැත්තම් custom declaration එකක් ෆිල් කරලා දෙන්න ඕනි කියලා තමයි තිබුනේ. එත් මම සල්ලි මාරු කරගෙන අරගෙන ගියා, වෙලාවට Airport Arrival එකේ කිසිම දෙයක් check කරේ නෑ, Scanner ඔෆ්ෆ් කරලා තිබුනේ ආපු ඔක්කොම නිකන්ම එලියට ගියා :lol:, ලංකාවේ ටික දෙනෙක් හම්බුනා Delhi Airport එකේදී, වැඩිය කතාවකට සෙට් උනේ නෑ හැබැයි. හොටෙල් බූක් කරේ AirBnb එකෙන්, දැනට ලින්ක් දෙක දාන්නම්, වෙනම කැල්ලක් දාන්න ඕනි හොටෙල් ගැන පස්සේ දිගටම ඉන්නෙ මේකේ - [URL='https://www.airbnb.co.in/rooms/762102615787157560?source_impression_id=p3_1686156540_raOpFTrhYtYS%2BsXe']The Village Stay[/URL] එක දවසක් හිටියේ මෙතන - [URL='https://www.airbnb.co.in/rooms/870109319599675796?source_impression_id=p3_1686156626_1cXzql7arA1Ypj5k']gyafo gesar home stay[/URL] බස් එක ගැන, ගිය පාර ගැන, මනාලි වලට ගිය ගමන් කරපු දේවල් ඊලට කොටසට දාන්නම්. ෆොටෝ upload කරන විදිහ මම දන්නේ නෑ එළකිරි එකේ, කොහොමද කරන්නේ කියලා කොමෙන්ටුවක් දාන්න සිංහලු බඩගිනි දැන්නම්, දෙවැනි කොටස මතු සම්බන්ධයි :rolleyes: [URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92-%E0%B6%BB%E0%B6%A7-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1-manali-koksar-sissu.2108643/page-5']- දෙවැනි කොටස -[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom