Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ පස්වැනි කොටස ~

ජූනි 6 වෙනිදා මම ඉන්දියාවට ඇවිත් හතරවෙනි දවස.

Koksar වල Homestay එකේ සීතලේ ගැහෙන ගමන් නිදියල උදේ 7ta වගේ ඇහැරුනා මම, ඔලුව රිදෙන්න ගත්තා හොදටම. මම හිතන්නේ Altitude Sickness වෙන්න ඕනි. උදේ මුණ හෝදපු එකයි Toilet ගිහින් හෝදපු එකයි තමයි ඉවසන්නම බැරි උනේ සිතල වතුර එක්ක

උදේම ගෙදර අයිතිකාරයා අවා Tea එකක් අරගෙන. Green Tea එකක් කියල කිව්වේ, ඒවුනාට මට ඉගුරු රසකුත් අවා.

Tea එක බොන ගමන් ගත්ත පින්තුරයක්, මම හිටපු කාමරේට එලිය පෙනුන විදිහ මේ.

තව ටික වෙලාවක් ඇදට වෙලා ඉදලා එලියට ගියා, එතකොට දැකපු හිම කන්ද, පොඩි දිය ඇල්ලකුත් තියනවා, හිම දියවෙන කාලෙට විතරලු එහෙම දිය ඇලි මතු වෙන්නේ කියල දැනගන්න ලැබුනේ මට

ගමේ අය උදෙන්ම වැඩ පටන් අරගෙන, මේ පින්තුරේ ගන්නකොට වෙලාව උදේ 8.15 වගේ.

ඒ ගම වටේටම මෙහෙම හදල තිබුනේ, June වල අන්තිම ඉදලා එළවලු වගා කරන්න පටන් ගන්නවලු ගමේ ඔක්කොම.

6 වෙනිදා ප්ලැන් එක උනේ මේක, එත් ඊට කලින් මම ගියා හිම බලලා එන්න Rohtang pass වලට. සීතල වැඩි නිසා යන්න කම්මැලි කමේ හිටියේ, එත් මග ඇරගන්න බැ කියල හිතලා යන්න තීරණය කරා

යන්න කලින් කෝපි එකක් බීලා උදේට Maggie එකක් කෑවා Koksar හන්දියේ කඩේකින් Maggie එකට බඩ පිරුනා හොදට. ලංකාවේ ඒවා වගේ නෙමෙයි. එහෙ Maggie Noodles නැති තැනක් නැ.

පොඩි වැස්සක් අවා උදේට කනකොට, සීතලට ගානට සෙට් උනා උණු කෝපි එකනම්

මම හිටපු ගෙදර අයිතිකාරයා මට කියල ගියා, හිම තියන පැත්තට එන්න මාව මිනිස්සු නැති හොද තැනකට අරගෙන යන්නම් කියලා.

Rohtang Pass Snow Area එකට යනකොට එක තැනකින් එහාට වාහන යන්න දෙන්නේ නෑ, මට එතනට එන්න කියලා තමයි කියලා ගියේ, India වල උන් පාර හැමතැනම මම යනකොට

මෙතන මාර දෙයක් උනා, මම roadblock එකට ගිහින් Pradeep (ගෙදර Owner ගේ නම) කිව්වා විතරයි, මාව block එකෙන් ඇතුලට අරගෙන හිටපු ටික දෙනෙක් මගේ Hand Shake කරා. Block එකෙන් ඇතුලට එක Indian tourist කෙනෙක්වත් ගත්තේ නෑ. Area එක තනිකරම වැහුවා මට විතරක්

පස්සේ Pradeep මාවත් අරගෙන ගියා තව 3km වගේ කන්ද උඩට. මේකේ තමයි ගියේ

ජීවිතේ පලවෙනි වතාවට හිම දැකපු මම

මේ Pradeep, ඒ පැත්තට යනවනම් විතරක් කතාකරලා බලන්න +91 821-9529394 (Available in WhatsApp). ලංකාවෙන් කියලා මතක ඇතුව කියන්න.

මීට වඩා උසක හිටියේ ඒ වෙලාවේ 12,000+ Ft වගේ, පින්තුරේ ගන්න මතක් උනේ ආපහු පහලට එනකොට ATV එකේ

පහලට එනකොටත් Block ලග වහලා තමයි තිබුනේ, එතනින් Chai එකක් බීලා යන්න හදනකොට තමයි Indian අයව ඇතුලට ගන්න පටන් ගත්තේ. ඒ ගමේ අයගේ තමයි ATV ටික, එයාල තමයි එතන කරන්නේ හැමදේම.

Koksar වලට ඇවිත් ආපහු අර පාර දෙපැත්තේ හිම කදු තියන පාර දිගේ, සීතල හුලන් ටික වැදීගෙන ගමන පටන් ගත්ත Sissu වලට යන්න

Revving through the hiamayas  Google Drive Link එකක් දැම්ම පොඩි Video එකක් Bike එකේ යන ගමන් ගත්ත

The Himalayan in the Himalayas

Sissu වලට අපු ගමන් Bike එකෙන් බැහැල පොඩි පින්තුර ටිකක් ගත්තා ආපහු. මේක එතැනදී ගත්ත පින්තුරයක්. ටිකක් අව්ව වැඩි ඒ වෙලාවේ එත් සීතල එක්ක රස්නයක් වැඩිය ඇගට දැනුනේ නෑ.

Sissu Waterfall - ඈතට පෙනුනේ මේ විදිහට.

පාරේ ඉදන් 1.5KM වගේ පොඩි Trek එකක් තියනවා ඇල්ල ලගට. මමත් ඉතින් Camera Bag එකයි Tripod එකයි එල්ලගෙන ගමන පටන් ගත්තා, හැබැයි විනාඩි 5ක් ගියේ නෑ මට මහන්සි (Due to Low Oxygen in High Altitudes)100m දිව්වා වගේ . පැය 1.5k විතර කන්ද නගින්න උනා මට.

හැබැයි අන්තිමේදී මට ගන්න ඕනි උන දිය ඇල්ලේ පින්තුර ටික ගන්න පුළුවන් උනා

The Sissu Waterfall

මම, Living in the Moment

එතනත් පැයක් වගේ ඉදලා ආපහු පාරට ඇවිත් මම මනාලි වලට එන්න ගත්තා. Atal Tunnel එක ඇතුලේදී ආපහු Bike එකේ එක Experience ගත්තා ආවට වැඩිය හොදට, වාහන 2-3 හම්බුනේ

බයික් එකත් ආපහු දීලා යන්න හදනකොට මාර Traffic එක පාරේ. ඇවිදගෙන Village Stay එක වෙනකන්ම ගියා බඩු ටිකත් උස්සගෙන 3.5Km. ගිය ගමන් කරේ රස්නේ වතුරෙන් නාලා හොදට රෑට කාපු එක.

සීතල අඩු වෙන්නත් එක්ක උණු කෝපි එකක්

රෑ කෑම එක

මේක කාලා ඊලග දවස වෙනකන් හොදට නිදාගත්තා රස්නේ Blanket එකක් ඇතුලට වෙලා

The Village Stay එක ගැනයි, මනාලි වල Try කරපු කැෆේ ගැනයි ඊලග කොටසින්.

6 කොටස මතු සම්බන්ධයි

ඊයේ Thread එක Edit කරන්න ගිහින් ඔක්කොම Delete උනා, අපහු ලියන්න උනා මුල ඉදන්ම

[QUOTE="Lizard Squad, post: 28962412, member: 542228"] ~ පස්වැනි කොටස ~ ජූනි 6 වෙනිදා මම ඉන්දියාවට ඇවිත් හතරවෙනි දවස. Koksar වල Homestay එකේ සීතලේ ගැහෙන ගමන් නිදියල උදේ 7ta වගේ ඇහැරුනා මම, ඔලුව රිදෙන්න ගත්තා හොදටම. මම හිතන්නේ Altitude Sickness වෙන්න ඕනි. උදේ මුණ හෝදපු එකයි Toilet ගිහින් හෝදපු එකයි තමයි ඉවසන්නම බැරි උනේ සිතල වතුර එක්ක :lol: උදේම ගෙදර අයිතිකාරයා අවා Tea එකක් අරගෙන. Green Tea එකක් කියල කිව්වේ, ඒවුනාට මට ඉගුරු රසකුත් අවා. [IMG width="372px"]https://i.ibb.co/F444Vrh/IMG-2324.jpg[/IMG] Tea එක බොන ගමන් ගත්ත පින්තුරයක්, මම හිටපු කාමරේට එලිය පෙනුන විදිහ මේ. [IMG width="579px"]https://i.ibb.co/bdm4jhp/IMG-8812.jpg[/IMG] තව ටික වෙලාවක් ඇදට වෙලා ඉදලා එලියට ගියා, එතකොට දැකපු හිම කන්ද, පොඩි දිය ඇල්ලකුත් තියනවා, හිම දියවෙන කාලෙට විතරලු එහෙම දිය ඇලි මතු වෙන්නේ කියල දැනගන්න ලැබුනේ මට :) [IMG width="578px"]https://i.ibb.co/RHJsfpX/IMG-8819.jpg[/IMG] ගමේ අය උදෙන්ම වැඩ පටන් අරගෙන, මේ පින්තුරේ ගන්නකොට වෙලාව උදේ 8.15 වගේ. ඒ ගම වටේටම මෙහෙම හදල තිබුනේ, June වල අන්තිම ඉදලා එළවලු වගා කරන්න පටන් ගන්නවලු ගමේ ඔක්කොම. [IMG width="583px"]https://i.ibb.co/Yb9LwHF/Screenshot-2023-06-19-174849.png[/IMG] 6 වෙනිදා ප්ලැන් එක උනේ මේක, එත් ඊට කලින් මම ගියා හිම බලලා එන්න Rohtang pass වලට. සීතල වැඩි නිසා යන්න කම්මැලි කමේ හිටියේ, එත් මග ඇරගන්න බැ කියල හිතලා යන්න තීරණය කරා :baffled: යන්න කලින් කෝපි එකක් බීලා උදේට Maggie එකක් කෑවා Koksar හන්දියේ කඩේකින් Maggie එකට බඩ පිරුනා හොදට. ලංකාවේ ඒවා වගේ නෙමෙයි. එහෙ Maggie Noodles නැති තැනක් නැ. [IMG width="362px"]https://i.ibb.co/Fn5hwwV/IMG-2325-1.jpg[/IMG] පොඩි වැස්සක් අවා උදේට කනකොට, සීතලට ගානට සෙට් උනා උණු කෝපි එකනම් :love: මම හිටපු ගෙදර අයිතිකාරයා මට කියල ගියා, හිම තියන පැත්තට එන්න මාව මිනිස්සු නැති හොද තැනකට අරගෙන යන්නම් කියලා. Rohtang Pass Snow Area එකට යනකොට එක තැනකින් එහාට වාහන යන්න දෙන්නේ නෑ, මට එතනට එන්න කියලා තමයි කියලා ගියේ, India වල උන් පාර හැමතැනම මම යනකොට :no: මෙතන මාර දෙයක් උනා, මම roadblock එකට ගිහින් Pradeep (ගෙදර Owner ගේ නම) කිව්වා විතරයි, මාව block එකෙන් ඇතුලට අරගෙන හිටපු ටික දෙනෙක් මගේ Hand Shake කරා. Block එකෙන් ඇතුලට එක Indian tourist කෙනෙක්වත් ගත්තේ නෑ. Area එක තනිකරම වැහුවා මට විතරක් :cool: [IMG width="429px"]https://i.ibb.co/0QdvcwK/IMG-2340-1.jpg[/IMG] පස්සේ Pradeep මාවත් අරගෙන ගියා තව 3km වගේ කන්ද උඩට. මේකේ තමයි ගියේ :yes: [IMG width="426px"]https://i.ibb.co/2sWN33L/IMG-2329-1.jpg[/IMG] ජීවිතේ පලවෙනි වතාවට හිම දැකපු මම :rofl: [IMG width="428px"]https://i.ibb.co/7NJLdQm/IMG-2339-1.jpg[/IMG] මේ Pradeep, ඒ පැත්තට යනවනම් විතරක් කතාකරලා බලන්න +91 821-9529394 (Available in WhatsApp). ලංකාවෙන් කියලා මතක ඇතුව කියන්න. [IMG width="426px"]https://i.ibb.co/vXVxtt7/IMG-2350.jpg[/IMG] මීට වඩා උසක හිටියේ ඒ වෙලාවේ 12,000+ Ft වගේ, පින්තුරේ ගන්න මතක් උනේ ආපහු පහලට එනකොට ATV එකේ :sorry: පහලට එනකොටත් Block ලග වහලා තමයි තිබුනේ, එතනින් Chai එකක් බීලා යන්න හදනකොට තමයි Indian අයව ඇතුලට ගන්න පටන් ගත්තේ. ඒ ගමේ අයගේ තමයි ATV ටික, එයාල තමයි එතන කරන්නේ හැමදේම. Koksar වලට ඇවිත් ආපහු අර පාර දෙපැත්තේ හිම කදු තියන පාර දිගේ, සීතල හුලන් ටික වැදීගෙන ගමන පටන් ගත්ත Sissu වලට යන්න :love: [URL='https://drive.google.com/file/d/1TKGcuLLGcNQ1FKL0ERXEObCBA8esFEc9/view?usp=sharing']Revving through the hiamayas [/URL] Google Drive Link එකක් දැම්ම පොඩි Video එකක් Bike එකේ යන ගමන් ගත්ත ;) [IMG width="729px"]https://i.ibb.co/dps7rdB/IMG-8962.jpg[/IMG] The Himalayan in the Himalayas :love: Sissu වලට අපු ගමන් Bike එකෙන් බැහැල පොඩි පින්තුර ටිකක් ගත්තා ආපහු. මේක එතැනදී ගත්ත පින්තුරයක්. ටිකක් අව්ව වැඩි ඒ වෙලාවේ එත් සීතල එක්ක රස්නයක් වැඩිය ඇගට දැනුනේ නෑ. [IMG width="446px"]https://i.ibb.co/m4d8yZq/IMG-2370-1.jpg[/IMG] Sissu Waterfall - ඈතට පෙනුනේ මේ විදිහට. පාරේ ඉදන් 1.5KM වගේ පොඩි Trek එකක් තියනවා ඇල්ල ලගට. මමත් ඉතින් Camera Bag එකයි Tripod එකයි එල්ලගෙන ගමන පටන් ගත්තා, හැබැයි විනාඩි 5ක් ගියේ නෑ මට මහන්සි (Due to Low Oxygen in High Altitudes)100m දිව්වා වගේ :lol:. පැය 1.5k විතර කන්ද නගින්න උනා මට. හැබැයි අන්තිමේදී මට ගන්න ඕනි උන දිය ඇල්ලේ පින්තුර ටික ගන්න පුළුවන් උනා :yes: [IMG width="682px"]https://i.ibb.co/kmbcRJq/IMG-8976.jpg[/IMG] The Sissu Waterfall :love: [IMG width="417px"]https://i.ibb.co/xmsH1B9/IMG-9040-1.jpg[/IMG] මම, Living in the Moment :love: එතනත් පැයක් වගේ ඉදලා ආපහු පාරට ඇවිත් මම මනාලි වලට එන්න ගත්තා. Atal Tunnel එක ඇතුලේදී ආපහු Bike එකේ එක Experience ගත්තා ආවට වැඩිය හොදට, වාහන 2-3 හම්බුනේ :cool: බයික් එකත් ආපහු දීලා යන්න හදනකොට මාර Traffic එක පාරේ. ඇවිදගෙන Village Stay එක වෙනකන්ම ගියා බඩු ටිකත් උස්සගෙන 3.5Km:angry:. ගිය ගමන් කරේ රස්නේ වතුරෙන් නාලා හොදට රෑට කාපු එක. [IMG width="348px"]https://i.ibb.co/BnScNVB/IMG-2402.jpg[/IMG] සීතල අඩු වෙන්නත් එක්ක උණු කෝපි එකක් :love: [IMG width="404px"]https://i.ibb.co/vd6VkbZ/IMG-2418.jpg[/IMG] රෑ කෑම එක :P මේක කාලා ඊලග දවස වෙනකන් හොදට නිදාගත්තා රස්නේ Blanket එකක් ඇතුලට වෙලා :love: [URL='https://www.airbnb.co.in/rooms/762102615787157560?source_impression_id=p3_1686156540_raOpFTrhYtYS%2BsXe']The Village Stay[/URL] එක ගැනයි, මනාලි වල Try කරපු කැෆේ ගැනයි ඊලග කොටසින්. 6 කොටස මතු සම්බන්ධයි :rolleyes: ඊයේ Thread එක Edit කරන්න ගිහින් ඔක්කොම Delete උනා, අපහු ලියන්න උනා මුල ඉදන්ම :angry: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom