Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ හයවෙනි කොටස ~

June 7 වෙනිදට මම ඇවිත් දවස් 4 ක් උනා, මම ප්ලෑන් කරලා තිබුනේ දවස් දෙකක් Trekking & Camping එකක් කරන්න Beas Bund වල (4 කොටසේ මම පින්තුරයක් දැම්මා මේක පටන් ගන්න තැන) ඒවුනාට වැස්සට ගමන Cancel කරන්න උනා මට. ඉතින් ඒ දවස් දෙකම The Village Stay එකට වෙලා වටපිටාවේ ඇවිදින එක තමයි කරේ.

මේ මම හිටපු කාමරේ දකුණු පැත්තෙන් පේන හිම කන්ද

මේ වම් පැත්තෙන් මනාලි ටවුන් එකත් එක්ක පේන හිම කදු ටික

කලින් දවසේ ගමන් මහන්සියටත් එක්ක උදේ 9 විතර වෙනකන් නින්ද ගියා. මුණ හෝදගෙන පහල ගිහින් මුලින්ම බිව්වේ මේකක්.

Honey, Lemon, Ginger Tea, හැන්දෙන් කලවම් කරලා ගත්තම මාර රසයි මේක.

ඊට පස්සේ උදේ කෑම එක, කෑම ගැන තමයි කතාකරන්න ඕනි. The Village Stay එකේ හදන්නේ ඔක්කොම Local Foods, වෙන කෑම තියනවා අපිට Order කරලා ගන්න. එත් මම කෑවේ ඔක්කොම Local දේවල් විතරයි. මම මේ ගමක් ඇතුලේ තියන The Village Stay එකට ආවෙත් එයාලගේ ගමේ කෑම ට්රයි කරන්න තිබුන ආසාවට

Chola Poori - මම කාපු රසම කෑම වලින් එකක් . පපඩම වගේ එකෙන් කැල්ලක් කඩලා, කඩල එකෙන් ටිකක් එකට දාල, අනිත් සුදු එකෙනුත් ටිකක් දාල කාලා ඉවර වෙලා සැරට මිරිස් කරල් කැල්ලක් හරි ළුණු කැල්ලක් හරි කටේ දාගන්න තියන්නේ, දිවට දැනෙනවා රස 10ක් විතර

එළකිරි බල්ලෙක්. මාර Friendly මිනිස්සු ඕන කෙනෙක් එක්ක.

කාලා ඉවර වෙලා මේ පොත බලන්න ගත්තා, පොත් රාක්කෙ තියනවා දැකල. මම කාලයක් Pending ලිස්ට් එකේ තියාගෙන හිටපු පොතක්

බාගයයි හැබැයි කියවන්න පුළුවන් උනේ හිටපු දවස් ටිකට

ටිකක් දවල් උනාම මම ගියා ඇවිදින්න, දවල්ට කෑම කාලා රෑ කෑම වෙනකන්ම ඇවිද්දා.

Mall Road එකේ පෙන්නපු Street Performance එකක්, ටික වෙලාවකින් පොලිසියෙන් ඇවිත් ඔක්කොම නැවැත්තුවා

පහලින් දාන්නම් මම ට්රයි කරපු restaurants/Cafes ටික, හැමතැනම පින්තුර ගත්තේනම් නෑ මම. උඩ පින්තුරේ පිටිපස්සේ පේන Noodles , Chopsticks කියන දෙකත් හොදයි කෑම කන්න යනවනම්.

Chinese Fast Food Corner Veg & Non-Veg Raju Lama

The Corner House Restaurant & Bar

Tibetan Phuntsok Cafe

Renaissance Cafe

Kyaroo House

මෙතන අනිවාරෙන් ට්රයි කරන්න ගියොත්, මූ එලකිරි කොල්ලෙක්. Magic Brownies ඕනිනම් එතනින් Try කරන්න පුළුවන්

The Classic 350. මේකක් පදින්න හිතාගෙන ගියාට එක කරන්න බැරි උනා . Rocky's Cafe එක ඉස්සරහ නවත්තලා තියනවා දැකල තමයි මේ පින්තුරේ ගත්තේ.

හවස් වෙලා පොඩි ඩ්රින්ක් එකක් දාන්න ගියා මෙතනට - Rocky's Cafe

Rocky's Cafe එකට යනගමන් ගත්ත පින්තුරයක්. දිගටම පාර දෙපැත්තේ මේ වගේ කඩවල් තමයි තියන්නේ.

සීතලේ පලවෙනි බීර උගුර රස විදින ගමන් හවස 5ට වගේ. වැස්ස වහින්න ගත්තා මේ පින්තුරේ අරගෙන ටික වෙලාවකින්, මේ පෙන්නේ Himalayas.

බීර ටිකත් ඉවර කරලා වැස්සත් අඩු උනාම ආපහු අවා The Village Stay එකට. ඇවිත් රස්නේ වතුරෙන් නාගෙන රෑ කෑම කන්න ගියා.

Mutton thali - මේ එදා රෑ කෑම එක. මට තාමත් මතක් වෙනවා මේකේ රස, පේන සැරයක් ගානේ රස මතක් වෙනවා මේකෙනම්. පස්සේ දවසේ රෑ කෑවේ මේකෙම Chicken thali එක . ලියන එකත් පොඩ්ඩක් නවත්තලා රස මතක් කරේ

දෙන කෑම එක එක බත් ඇටයක් හරි නැත්තම් වෙන දේවල් හරි ඉතුරු නොවෙන්න ඉවර කරන්න ඕනි, නැත්තම් එයාලගේ ආගන්තුක සත්කාර පිළිගත්තේ නෑ වගේ තමයි හිතන්නේ. බාගෙට කාලා ඉවර කරොත් පිගාන ගන්නේ නෑ

එදා රෑ හොදට කාලා, ආපහු කාමරේට ඇවිත් අර රස්නේ Blanket එක ඇතුලට වෙලා සින්දුවක් අහගෙන ඉන්නකොට තමයි මේ Thread එක ලියන්න හිතිලා ලියන්න පටන් ගත්තේ

මෙතනට යනවනම් Rohit ට කෝල් එකක් දෙන්න (Whatsapp) ලංකාවෙන් කියලා මතක් කරලා කියන්න. එළකිරි කොල්ලෙක්, වැඩකරන හැමෝම Rohit වගේම අමුත්තන්ට සැලකීම අතින් 10/10.

තව එක කොටසක් වගේ තමයි ලියන්න තියන්නේ, Hampta Pass වලට ගිය ගමන ගැනයි ආපහු ලංකාවට ආපු ගමන ගැනයි. එකත් ලගදීම දාන්නම් සිංහලු.

අවසාන කොටස මතු සම්බන්දයි

[QUOTE="Lizard Squad, post: 28978811, member: 542228"] ~ හයවෙනි කොටස ~ June 7 වෙනිදට මම ඇවිත් දවස් 4 ක් උනා, මම ප්ලෑන් කරලා තිබුනේ දවස් දෙකක් Trekking & Camping එකක් කරන්න Beas Bund වල ([URL='https://elakiri.com/threads/%E0%B6%B4%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%92-%E0%B6%BB%E0%B6%A7-%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1-manali-koksar-sissu.2108643/page-7']4 [/URL]කොටසේ මම පින්තුරයක් දැම්මා මේක පටන් ගන්න තැන) ඒවුනාට වැස්සට ගමන Cancel කරන්න උනා මට. ඉතින් ඒ දවස් දෙකම [URL='https://www.airbnb.co.in/rooms/762102615787157560?source_impression_id=p3_1686156540_raOpFTrhYtYS%2BsXe']The Village Stay[/URL] එකට වෙලා වටපිටාවේ ඇවිදින එක තමයි කරේ. [IMG width="391px"]https://i.ibb.co/9y6C8nj/IMG-8433-1-3.jpg[/IMG] මේ මම හිටපු කාමරේ දකුණු පැත්තෙන් පේන හිම කන්ද :love: [IMG width="391px"]https://i.ibb.co/yFQwFxn/IMG-8455-1.jpg[/IMG] මේ වම් පැත්තෙන් මනාලි ටවුන් එකත් එක්ක පේන හිම කදු ටික :love: කලින් දවසේ ගමන් මහන්සියටත් එක්ක උදේ 9 විතර වෙනකන් නින්ද ගියා. මුණ හෝදගෙන පහල ගිහින් මුලින්ම බිව්වේ මේකක්. [IMG width="239px"]https://i.ibb.co/wys2kg7/IMG-2476-22.jpg[/IMG] Honey, Lemon, Ginger Tea, හැන්දෙන් කලවම් කරලා ගත්තම මාර රසයි මේක. ඊට පස්සේ උදේ කෑම එක, කෑම ගැන තමයි කතාකරන්න ඕනි. [URL='https://www.airbnb.co.in/rooms/762102615787157560?source_impression_id=p3_1686156540_raOpFTrhYtYS%2BsXe']The Village Stay[/URL] එකේ හදන්නේ ඔක්කොම Local Foods, වෙන කෑම තියනවා අපිට Order කරලා ගන්න. එත් මම කෑවේ ඔක්කොම Local දේවල් විතරයි. මම මේ ගමක් ඇතුලේ තියන [URL='https://www.airbnb.co.in/rooms/762102615787157560?source_impression_id=p3_1686156540_raOpFTrhYtYS%2BsXe']The Village Stay[/URL] එකට ආවෙත් එයාලගේ ගමේ කෑම ට්රයි කරන්න තිබුන ආසාවට :yes: [IMG width="301px"]https://i.ibb.co/LPV78j2/IMG-2400-18.jpg[/IMG] Chola Poori - මම කාපු රසම කෑම වලින් එකක් :yes:. පපඩම වගේ එකෙන් කැල්ලක් කඩලා, කඩල එකෙන් ටිකක් එකට දාල, අනිත් සුදු එකෙනුත් ටිකක් දාල කාලා ඉවර වෙලා සැරට මිරිස් කරල් කැල්ලක් හරි ළුණු කැල්ලක් හරි කටේ දාගන්න තියන්නේ, දිවට දැනෙනවා රස 10ක් විතර :P [IMG width="303px"]https://i.ibb.co/hmg74Xj/IMG-2404-1.jpg[/IMG] එළකිරි බල්ලෙක්. මාර Friendly මිනිස්සු ඕන කෙනෙක් එක්ක. කාලා ඉවර වෙලා මේ පොත බලන්න ගත්තා, පොත් රාක්කෙ තියනවා දැකල. මම කාලයක් Pending ලිස්ට් එකේ තියාගෙන හිටපු පොතක් :) [IMG width="251px"]https://i.ibb.co/MCjq8WZ/IMG-2300-1.jpg[/IMG] බාගයයි හැබැයි කියවන්න පුළුවන් උනේ හිටපු දවස් ටිකට :( ටිකක් දවල් උනාම මම ගියා ඇවිදින්න, දවල්ට කෑම කාලා රෑ කෑම වෙනකන්ම ඇවිද්දා. [IMG width="555px"]https://i.ibb.co/tZhRMqP/IMG-9326-12.jpg[/IMG] Mall Road එකේ පෙන්නපු Street Performance එකක්, ටික වෙලාවකින් පොලිසියෙන් ඇවිත් ඔක්කොම නැවැත්තුවා :no: පහලින් දාන්නම් මම ට්රයි කරපු restaurants/Cafes ටික, හැමතැනම පින්තුර ගත්තේනම් නෑ මම. උඩ පින්තුරේ පිටිපස්සේ පේන Noodles , Chopsticks කියන දෙකත් හොදයි කෑම කන්න යනවනම්. [URL='https://www.google.com/maps/place/Chinese+Fast+Food+Corner+Veg+%26+Non-Veg+Raju+Lama/@32.2428349,77.1884679,15z/data=!4m6!3m5!1s0x390487ef87f30451:0x9398acbea07edec7!8m2!3d32.2428349!4d77.1884679!16s%2Fg%2F11jnt0vy_d?entry=ttu']Chinese Fast Food Corner Veg & Non-Veg Raju Lama[/URL] [URL='https://www.google.com/maps/place/The+Corner+House+Restaurant+%26+Bar/@32.245531,77.1869431,17z/data=!3m1!4b1!4m6!3m5!1s0x390487fe6f7c9e5d:0xdff748e5d9b804b!8m2!3d32.2455265!4d77.189518!16s%2Fg%2F11d_1nyhk0?entry=ttu']The Corner House Restaurant & Bar[/URL] [URL='https://www.google.com/maps/place/Tibetan+Phuntsok+Cafe/@32.2587034,77.1903961,15z/data=!4m6!3m5!1s0x390487f0d7048953:0x6c338d7d097b2dba!8m2!3d32.2570975!4d77.1881323!16s%2Fg%2F11c5rv79r_?entry=ttu']Tibetan Phuntsok Cafe[/URL] [URL='https://www.google.com/maps/place/Renaissance:+Best+Italian+Restaurant+Mexican+Restaurant+in+Manali/@32.255096,77.1743623,17z/data=!3m1!4b1!4m6!3m5!1s0x390487fe64e8049d:0x8dca845b77de5442!8m2!3d32.2550915!4d77.1769372!16s%2Fg%2F11b6jbzqyh?entry=ttu']Renaissance Cafe [/URL] [URL='https://www.google.com/maps/place/Kyaroo+House/@32.2568677,77.1857323,17z/data=!3m1!4b1!4m6!3m5!1s0x39048735ae52e87f:0xd181fb6f9e495114!8m2!3d32.2568632!4d77.1883072!16s%2Fg%2F11f5_jbpy3?entry=ttu']Kyaroo House[/URL] [IMG width="512px"]https://i.ibb.co/yNf9Pk5/IMG-9336-1-13.jpg[/IMG] [URL='https://www.google.com/maps/place/The+Healthy+Kitchen+Manali+pure+veg+%26+vegan+cafe+%26+cold+press+juice+bar)/@32.2529253,77.1774389,20z/data=!4m14!1m7!3m6!1s0x390487eeab025923:0xc8f2f807355ffa63!2sRocky%27s+Cafe!8m2!3d32.2587996!4d77.1771117!16s%2Fg%2F11c1s21plw!3m5!1s0x390487a80237de41:0x478c03eb63743325!8m2!3d32.2527763!4d77.1778421!16s%2Fg%2F11qbd2h16t?entry=ttu']මෙතන [/URL]අනිවාරෙන් ට්රයි කරන්න ගියොත්, මූ එලකිරි කොල්ලෙක්. Magic Brownies ඕනිනම් එතනින් Try කරන්න පුළුවන් :yes: [IMG width="493px"]https://i.ibb.co/tpmKJ8N/IMG-9279-1.jpg[/IMG] The Classic 350. මේකක් පදින්න හිතාගෙන ගියාට එක කරන්න බැරි උනා :(. [URL='https://www.google.com/maps/place/Rocky%27s+Cafe/@32.2588041,77.1745368,17z/data=!3m1!4b1!4m6!3m5!1s0x390487eeab025923:0xc8f2f807355ffa63!8m2!3d32.2587996!4d77.1771117!16s%2Fg%2F11c1s21plw?entry=ttu']Rocky's Cafe[/URL] එක ඉස්සරහ නවත්තලා තියනවා දැකල තමයි මේ පින්තුරේ ගත්තේ. හවස් වෙලා පොඩි ඩ්රින්ක් එකක් දාන්න ගියා මෙතනට - [URL='https://www.google.com/maps/place/Rocky%27s+Cafe/@32.2588041,77.1745368,17z/data=!3m1!4b1!4m6!3m5!1s0x390487eeab025923:0xc8f2f807355ffa63!8m2!3d32.2587996!4d77.1771117!16s%2Fg%2F11c1s21plw?entry=ttu']Rocky's Cafe[/URL] ;) [IMG width="489px"]https://i.ibb.co/JCBvLmw/IMG-9288-1.jpg[/IMG] [URL='https://www.google.com/maps/place/Rocky%27s+Cafe/@32.2588041,77.1745368,17z/data=!3m1!4b1!4m6!3m5!1s0x390487eeab025923:0xc8f2f807355ffa63!8m2!3d32.2587996!4d77.1771117!16s%2Fg%2F11c1s21plw?entry=ttu']Rocky's Cafe[/URL] එකට යනගමන් ගත්ත පින්තුරයක්. දිගටම පාර දෙපැත්තේ මේ වගේ කඩවල් තමයි තියන්නේ. [IMG width="690px"]https://i.ibb.co/0q9dt0t/IMG-9275.jpg[/IMG] සීතලේ පලවෙනි බීර උගුර රස විදින ගමන් හවස 5ට වගේ. වැස්ස වහින්න ගත්තා මේ පින්තුරේ අරගෙන ටික වෙලාවකින්, මේ පෙන්නේ Himalayas. බීර ටිකත් ඉවර කරලා වැස්සත් අඩු උනාම ආපහු අවා [URL='https://www.airbnb.co.in/rooms/762102615787157560?source_impression_id=p3_1686156540_raOpFTrhYtYS%2BsXe']The Village Stay[/URL] එකට. ඇවිත් රස්නේ වතුරෙන් නාගෙන රෑ කෑම කන්න ගියා. [IMG width="328px"]https://i.ibb.co/WkSXM3K/IMG-2474-21.jpg[/IMG] Mutton thali - මේ එදා රෑ කෑම එක. මට තාමත් මතක් වෙනවා මේකේ රස, පේන සැරයක් ගානේ රස මතක් වෙනවා මේකෙනම්. පස්සේ දවසේ රෑ කෑවේ මේකෙම Chicken thali එක :love:. ලියන එකත් පොඩ්ඩක් නවත්තලා රස මතක් කරේ :P දෙන කෑම එක එක බත් ඇටයක් හරි නැත්තම් වෙන දේවල් හරි ඉතුරු නොවෙන්න ඉවර කරන්න ඕනි, නැත්තම් එයාලගේ ආගන්තුක සත්කාර පිළිගත්තේ නෑ වගේ තමයි හිතන්නේ. බාගෙට කාලා ඉවර කරොත් පිගාන ගන්නේ නෑ :baffled: එදා රෑ හොදට කාලා, ආපහු කාමරේට ඇවිත් අර රස්නේ Blanket එක ඇතුලට වෙලා සින්දුවක් අහගෙන ඉන්නකොට තමයි මේ Thread එක ලියන්න හිතිලා ලියන්න පටන් ගත්තේ :yes: මෙතනට යනවනම් Rohit ට කෝල් එකක් දෙන්න (Whatsapp) ලංකාවෙන් කියලා මතක් කරලා කියන්න. එළකිරි කොල්ලෙක්, වැඩකරන හැමෝම Rohit වගේම අමුත්තන්ට සැලකීම අතින් 10/10. [IMG width="231px"]https://i.ibb.co/tDfyjvT/IMG-2480-24.jpg[/IMG] තව එක කොටසක් වගේ තමයි ලියන්න තියන්නේ, Hampta Pass වලට ගිය ගමන ගැනයි ආපහු ලංකාවට ආපු ගමන ගැනයි. එකත් ලගදීම දාන්නම් සිංහලු. අවසාන කොටස මතු සම්බන්දයි :rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom