Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩ වැඩි උනා

ඊලග කොටස හෙට බලාපොරොත්තු වන්න

------ Post added on [DATETIME="UT"]1688751764[/DATETIME]

~ හත්වැනි සහ අවසාන කොටස ~

June 9 වෙනිදා තමයි මම ඇවිදපු අන්තිම දවස උනේ මනාලි වල. ටිකක් උදෙන් ඇහැරුනා Hampta Pass යන්න ප්ලෑන් කරලා කලින් දවසේ රෑ.

මෙයා ඇවිත් හිටිය උදෙන්ම කොල්ලව බලන්න . පිටිපස්සේ කන්දේ පොඩියට පෙන්නේ Jogini Waterfall.

මේක තමයි ගමනේ ප්ලෑන් එක උනේ. Rohit ට කියල ආපහු බයික් එකක් ගෙන්න ගත්තා Village Stay එක ලගටම. උදේට කාලා ගමන යන්න පටන් ගත්තා මම

Hampta Pass මම ගිය කාලේ බලන්න තියන දේවල් අඩුයි. Winter කාලෙට තමයි හොදම. Winter Sports හැම එකක්ම තියනවා ඒ කාලෙට,

Trekking කරන අය ගොඩක් යන තැනක්. දවස් 3-4 වගේ යනවා ගිහින් එන්න. ලස්සන පැත්තක්. ආපහු ගියාම යන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ.

මෙහෙට යන්න ටිකට් එකක් ගන්න ඕනි හම්බෙන මුල්ම checkpoint එකෙන්. අපිට එක ගන්න වෙන්නේ එතනට එන වෙන කෙනෙක්ට කියලා. මොකද online payment කරන්න තියන්නේ එකට. පාරනම් යන්න අමාරුයි, 4x4 එකක හරි bike එකක හරි ඇරෙන්න. කන්දක් උඩට තමයි පාර දිගටම තියන්නේ, පාරනම් අන්තිමයි

මනාලි වලට පෙන්නේ නැති වෙනම හිම කදු ටිකක් පෙන්න ගන්නවා උඩට යනකොට. මාර ලස්සනයි. නවත්තන්නේ නැතුව දිගටම ගියා මම උඩට. පින්තුර ගන්න බැරි උනා ඉතින්

මම එලියට වෙලා Chai එකක් බොන ගමන් ගත්ත පින්තුරයක්, මෙතන තමයි Trekking කරන අය ඔක්කොම ඇවිත් ගිමන් අරින තැන. Trek එක පටන් ගන්නෙත් මෙතන ඉදන්. දිගටම පොඩි කඩ ටිකක් තියනවා.

මුලින්ම හම්බුනේ මේ ගග, හිම දිය වෙලා පහලට එනකොට වතුර මේ පාට වෙනවා කියලා තමයි දැනගන්න ලැබුනේ

මේ නංගිලා දෙන්නා මොනවා කරනවද මන්දා මේ ගල් ඇතුලේ ඉදගෙන

දෙන්නෙක් කන්ද පැත්තට යන ගමන්. දවස් තුන හතරක් සීතල කදු ටිකක් මැදට වෙලා ඉදල එන්න. වම පැත්තේ තිබුන කඩේ වහල දාල තිබුන එකක්.

මම උඩ පින්තුරේ පේන ගස් තියන එරියා එකට ගිහින් ආපහු හැරිලා අවා. එතනින් එහාට තනිකරම තිබුනේ ඒ වගේ ගස් වලින් වැහුන ලොකු කැලයක්

එනගමන් හම්බුනා මේ දෙන්නව. කියපු කිසිම දෙයක් තෙරුනේනම් නෑ මට. හැබැයි අතින් පෙන්නලා මෙහෙම කරමු කියලා තමයි මේ පින්තුරේ ගත්තේ. වටේට හිටපු හරක් ටික පෙන්නලා මගේ මගේ කියලා අතින් පෙන්නුවා දෙන්නම මේක ගත්තට පස්සේ

ළමයි දෙන්නගේ කෙනෙක්ගේ බල්ලා මේ. මොනවද කිව්වා Hindi වලින්, එට පස්සේ පාරට යනකන්ම මේ බල්ලා මගේ ඉස්සරහින් ගියා මේ වගේ

මට යන පාර පෙන්නන ගමන්

තව පින්තුරයක්, වම් පැත්තේ දිගටම මේ විදිහට තිබුනේ ලොකු ගලක්, කන්දකට වඩා උසයි

ටිකක් දවල් වෙලා මම ආපහු එන්න ගත්තා මනාලි වලට, Himalayan Bike එකේ Off Road Performance බලාගන්න හම්බුනේ මට ඒ පාරේදී . පුළුවන් තරම් පාර අමාරු තැන් වලින් දාල තමයි ආවේ. Ride එක මාර Smooth

ගමන් සගයාගේ ගත්ත අන්තිම පින්තුරේ . මේ ආපහු මනාලි වලට එන ගමන්.

ටිකක් හවස් වෙනකොට එන්න පුළුවන් උනා Village Stay එකට. නාලා කාලා ඇවිත් හිටපු තව අය ටිකක් එක්ක කතාවකුත් දාල මම නිදාගත්තා සීතලේ, රස්නේ බ්ලැන්කට් එක ඇතුලට වෙලා

පස්සේ දවසේ හවස තමයි බස් එක තිබුනේ ආපහු Delhi වලට. පොඩි Shopping පාරක් දැම්මා මොනවහරි ගන්න කියලා. මට හම්බුනා calfskin leather වලින් හදන බැග්, සපත්තු, ජැකට්, වොලට් විකුණන තැනක්. බඩු කොලිට්යි. මේ Cafe එකේ වම් පැත්තේ තමයි එක තියන්නේ. ටිකක් ගණන්. හැබැයි ලංකාවේ ගණන් වලට වඩා 50% අඩුයි

හවස මට එන්න හිතුනෙම නෑ. මාර අවුලෙන් බස් එකට නැගල ආපහු ආවේ Delhi වලට . උදේ 8 වගේ වෙනකොට බැස්සා මම බස් එකෙන්. යන්න කලින් ප්ලෑන් කරගෙන ගියා IMAX Movie එකක් බලන්න ඕනි කියලා . බස් එකෙන් බැහැල Uber එකක් දාගෙන මම ගියා මෙතනට. PVR Delhi තියන හොදම IMAX Theater එක කියලා තමයි කියන්නේ. පලවෙනි IMAX අත්දැකීම උනේ අලුතෙන් ආව Transformers: Rise of the Beasts එක. සිංහලුන්ට පුලුවන්නම් අනිවරෙන් ප්ලෑන් එකට දාගන්න මේකත්. රසවිදින්නම ඕනි දෙයක් IMAX

ඉවර වෙලා මම අවා Airport එකට. Flight එක තිබුනේ රෑ 10.15 ට එත් මම ඇතුලට ගියා හවස 4 වෙනකොට, ලංකාවේ වගේ නැතුව කලින්ම Check-in කරා Delhi Airport එකේදී. හැබැයි කියන වෙලාවට Flight එක ආවේ නෑ . මම එහෙන් නැග්ගේ පාන්දර 1 ට. ලංකාවට බහිනකොට උදේ 4.15යි. ගමනේ එපාම උන දේ උනේ එක මට

ඉතින් මනාලි ගමන එතනින් ඉවර වෙලා, ආපහු පුරුදු ජීවිතේට එන්න උනා. මතක් වෙන පාරක් ගානේ ආපහු යන්න හිතෙන ගමනක්. ඒ තරම් මතක ගොඩක් මටනම් ඒ ගමන. ආපහු ලගදීම ගිහින් එන්න තමයි හිතාගෙන ඉන්නේ

පහල තියන ලින්කුවෙන් ගිහින් වියදම් ගැන බලන්න. හැමදේම දාල තියන්නේ එකේ. මට ටිකක් වැඩිපුර ගානක් ගියේ මුලින් යනකොට මෙහෙන් ගත්ත බඩු වලට. ඒවා අයින් කරලා බැලුවොත් තව ගානක් අඩු වෙයි මම දාල තියන සම්පුර්ණ ගානෙන්

Solo Adventure Expenses - Google Sheets

එහෙනම් සිංහලු මම කැපෙනවා. තව ගමනකින් හම්බෙමු

ස්තුතියි මේ නූල බලපු හැමෝටම

------ Post added on [DATETIME="UT"]1688840424[/DATETIME]

[QUOTE="Lizard Squad, post: 29000599, member: 542228"] වැඩ වැඩි උනා :sorry: [HR][/HR] ඊලග කොටස හෙට බලාපොරොත්තු වන්න :yes: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1688751764[/DATETIME][/SIZE] [HR][/HR] ~ හත්වැනි සහ අවසාන කොටස ~ June 9 වෙනිදා තමයි මම ඇවිදපු අන්තිම දවස උනේ මනාලි වල. ටිකක් උදෙන් ඇහැරුනා Hampta Pass යන්න ප්ලෑන් කරලා කලින් දවසේ රෑ. [IMG width="322px"]https://i.ibb.co/dM0g4wR/IMG-9293-1.jpg[/IMG] මෙයා ඇවිත් හිටිය උදෙන්ම කොල්ලව බලන්න :D. පිටිපස්සේ කන්දේ පොඩියට පෙන්නේ Jogini Waterfall. [IMG width="570px"]https://i.ibb.co/ZfQVYb1/Screenshot-2023-07-08-212315.png[/IMG] මේක තමයි ගමනේ ප්ලෑන් එක උනේ. Rohit ට කියල ආපහු බයික් එකක් ගෙන්න ගත්තා Village Stay එක ලගටම. උදේට කාලා ගමන යන්න පටන් ගත්තා මම :yes: Hampta Pass මම ගිය කාලේ බලන්න තියන දේවල් අඩුයි. Winter කාලෙට තමයි හොදම. Winter Sports හැම එකක්ම තියනවා ඒ කාලෙට, Trekking කරන අය ගොඩක් යන තැනක්. දවස් 3-4 වගේ යනවා ගිහින් එන්න. ලස්සන පැත්තක්. ආපහු ගියාම යන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. මෙහෙට යන්න ටිකට් එකක් ගන්න ඕනි හම්බෙන මුල්ම checkpoint එකෙන්. අපිට එක ගන්න වෙන්නේ එතනට එන වෙන කෙනෙක්ට කියලා. මොකද online payment කරන්න තියන්නේ එකට. පාරනම් යන්න අමාරුයි, 4x4 එකක හරි bike එකක හරි ඇරෙන්න. කන්දක් උඩට තමයි පාර දිගටම තියන්නේ, පාරනම් අන්තිමයි :no: මනාලි වලට පෙන්නේ නැති වෙනම හිම කදු ටිකක් පෙන්න ගන්නවා උඩට යනකොට. මාර ලස්සනයි. නවත්තන්නේ නැතුව දිගටම ගියා මම උඩට. පින්තුර ගන්න බැරි උනා ඉතින් :sorry: [IMG width="597px"]https://i.ibb.co/CBp5Rgh/IMG-9560-1.jpg[/IMG] මම එලියට වෙලා Chai එකක් බොන ගමන් ගත්ත පින්තුරයක්, මෙතන තමයි Trekking කරන අය ඔක්කොම ඇවිත් ගිමන් අරින තැන. Trek එක පටන් ගන්නෙත් මෙතන ඉදන්. දිගටම පොඩි කඩ ටිකක් තියනවා. [IMG width="594px"]https://i.ibb.co/0YpGDrc/IMG-9506-1.jpg[/IMG] මුලින්ම හම්බුනේ මේ ගග, හිම දිය වෙලා පහලට එනකොට වතුර මේ පාට වෙනවා කියලා තමයි දැනගන්න ලැබුනේ [IMG width="372px"]https://i.ibb.co/b6WTB9v/IMG-9509-1.jpg[/IMG] මේ නංගිලා දෙන්නා මොනවා කරනවද මන්දා මේ ගල් ඇතුලේ ඉදගෙන :baffled: [IMG width="597px"]https://i.ibb.co/vcYFjKj/IMG-9522-1.jpg[/IMG] දෙන්නෙක් කන්ද පැත්තට යන ගමන්. දවස් තුන හතරක් සීතල කදු ටිකක් මැදට වෙලා ඉදල එන්න. වම පැත්තේ තිබුන කඩේ වහල දාල තිබුන එකක්. මම උඩ පින්තුරේ පේන ගස් තියන එරියා එකට ගිහින් ආපහු හැරිලා අවා. එතනින් එහාට තනිකරම තිබුනේ ඒ වගේ ගස් වලින් වැහුන ලොකු කැලයක් :) [IMG width="589px"]https://i.ibb.co/chg48Dw/IMG-9551.png[/IMG] එනගමන් හම්බුනා මේ දෙන්නව. කියපු කිසිම දෙයක් තෙරුනේනම් නෑ මට. හැබැයි අතින් පෙන්නලා මෙහෙම කරමු කියලා තමයි මේ පින්තුරේ ගත්තේ. වටේට හිටපු හරක් ටික පෙන්නලා මගේ මගේ කියලා අතින් පෙන්නුවා දෙන්නම මේක ගත්තට පස්සේ :D [IMG width="377px"]https://i.ibb.co/QmDL37N/IMG-9553-1.jpg[/IMG] ළමයි දෙන්නගේ කෙනෙක්ගේ බල්ලා මේ. මොනවද කිව්වා Hindi වලින්, එට පස්සේ පාරට යනකන්ම මේ බල්ලා මගේ ඉස්සරහින් ගියා මේ වගේ :love: [IMG width="586px"]https://i.ibb.co/MSZGG0h/IMG-9556-1.jpg[/IMG] මට යන පාර පෙන්නන ගමන් :love: [IMG width="589px"]https://i.ibb.co/cvhXmtq/IMG-9532-1.jpg[/IMG] තව පින්තුරයක්, වම් පැත්තේ දිගටම මේ විදිහට තිබුනේ ලොකු ගලක්, කන්දකට වඩා උසයි :shocked: ටිකක් දවල් වෙලා මම ආපහු එන්න ගත්තා මනාලි වලට, Himalayan Bike එකේ Off Road Performance බලාගන්න හම්බුනේ මට ඒ පාරේදී :cool:. පුළුවන් තරම් පාර අමාරු තැන් වලින් දාල තමයි ආවේ. Ride එක මාර Smooth :yes: [IMG width="727px"]https://i.ibb.co/1s8dmnR/IMG-9565-1.jpg[/IMG] ගමන් සගයාගේ ගත්ත අන්තිම පින්තුරේ :(. මේ ආපහු මනාලි වලට එන ගමන්. ටිකක් හවස් වෙනකොට එන්න පුළුවන් උනා Village Stay එකට. නාලා කාලා ඇවිත් හිටපු තව අය ටිකක් එක්ක කතාවකුත් දාල මම නිදාගත්තා සීතලේ, රස්නේ බ්ලැන්කට් එක ඇතුලට වෙලා :rolleyes: පස්සේ දවසේ හවස තමයි බස් එක තිබුනේ ආපහු Delhi වලට. පොඩි Shopping පාරක් දැම්මා මොනවහරි ගන්න කියලා. මට හම්බුනා calfskin leather වලින් හදන බැග්, සපත්තු, ජැකට්, වොලට් විකුණන තැනක්. බඩු කොලිට්යි. මේ [URL='https://www.google.com/maps/place/The+Healthy+Kitchen+Manali+pure+veg+%26+vegan+cafe+%26+cold+press+juice+bar)/@32.2528906,77.1776862,59m/data=!3m1!1e3!4m23!1m16!4m15!1m6!1m2!1s0x390487e61f6db769:0x53487b951c2dfe55!2sOld+Manali,+Manali,+Himachal+Pradesh,+India!2m2!1d77.1787114!2d32.2521478!1m6!1m2!1s0x39047d1a609d1779:0x78c6de3960dfd6ed!2s764Q%2BG8V+hampta+route+pin,+Bashisht,+Himachal+Pradesh+175136,+India!2m2!1d77.2382944!2d32.2563691!3e0!3m5!1s0x390487a80237de41:0x478c03eb63743325!8m2!3d32.2527763!4d77.1778421!16s%2Fg%2F11qbd2h16t?entry=ttu']Cafe [/URL]එකේ වම් පැත්තේ තමයි එක තියන්නේ. ටිකක් ගණන්. හැබැයි ලංකාවේ ගණන් වලට වඩා 50% අඩුයි :yes: හවස මට එන්න හිතුනෙම නෑ. මාර අවුලෙන් බස් එකට නැගල ආපහු ආවේ Delhi වලට :(. උදේ 8 වගේ වෙනකොට බැස්සා මම බස් එකෙන්. යන්න කලින් ප්ලෑන් කරගෙන ගියා IMAX Movie එකක් බලන්න ඕනි කියලා :). බස් එකෙන් බැහැල Uber එකක් දාගෙන මම ගියා [URL='https://www.google.com/maps/search/AMBIENCE+MALL,+GURUGRAM/@28.5045819,77.0940748,974m/data=!3m1!1e3?entry=ttu']මෙතනට[/URL]. PVR Delhi තියන හොදම IMAX Theater එක කියලා තමයි කියන්නේ. පලවෙනි IMAX අත්දැකීම උනේ අලුතෙන් ආව [URL='https://www.imdb.com/title/tt5090568/']Transformers: Rise of the Beasts[/URL] එක. සිංහලුන්ට පුලුවන්නම් අනිවරෙන් ප්ලෑන් එකට දාගන්න මේකත්. රසවිදින්නම ඕනි දෙයක් IMAX :yes: [IMG width="344px"]https://i.ibb.co/gF9B83m/IMG-2490-1.jpg[/IMG] ඉවර වෙලා මම අවා Airport එකට. Flight එක තිබුනේ රෑ 10.15 ට එත් මම ඇතුලට ගියා හවස 4 වෙනකොට, ලංකාවේ වගේ නැතුව කලින්ම Check-in කරා Delhi Airport එකේදී. හැබැයි කියන වෙලාවට Flight එක ආවේ නෑ :angry:. මම එහෙන් නැග්ගේ පාන්දර 1 ට. ලංකාවට බහිනකොට උදේ 4.15යි. ගමනේ එපාම උන දේ උනේ එක මට :angry: ඉතින් මනාලි ගමන එතනින් ඉවර වෙලා, ආපහු පුරුදු ජීවිතේට එන්න උනා. මතක් වෙන පාරක් ගානේ ආපහු යන්න හිතෙන ගමනක්. ඒ තරම් මතක ගොඩක් මටනම් ඒ ගමන. ආපහු ලගදීම ගිහින් එන්න තමයි හිතාගෙන ඉන්නේ :yes: පහල තියන ලින්කුවෙන් ගිහින් වියදම් ගැන බලන්න. හැමදේම දාල තියන්නේ එකේ. මට ටිකක් වැඩිපුර ගානක් ගියේ මුලින් යනකොට මෙහෙන් ගත්ත බඩු වලට. ඒවා අයින් කරලා බැලුවොත් තව ගානක් අඩු වෙයි මම දාල තියන සම්පුර්ණ ගානෙන් :yes: [URL='https://docs.google.com/spreadsheets/d/1VorrXYlkBQtr112WYN4N8zkhR-y4UQUZ3VspkyXIgPc/edit?usp=sharing']Solo Adventure Expenses - Google Sheets[/URL] එහෙනම් සිංහලු මම කැපෙනවා. තව ගමනකින් හම්බෙමු :) ස්තුතියි මේ නූල බලපු හැමෝටම :love: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1688840424[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom