"පලවෙනි වතාවට ගුවන්ගතවෙන්න යන්නේ "
ඔයාලා මිට කලින් මේ ජෝක් එක අහල ඇති?
"පලවෙනි වතාවට ගුවන්ගමනක් යන්න හම්බෙලා"
වයසක ගැහෙනු කෙනෙක්ට ගුවන්යානයට නැගල.ඇතුලේ එහෙට මෙහෙට ඇවිදලා බලල අවසානේ කව්ලුවක් ලග අසුනක් සොයාගෙන එතන ඉදගෙන ඉද්දි ඊට ටිකවෙලාවකින් ඒ ගැහැණිය ලගට මිනිහෙක් ඇවිත්. ඇයට කියල ඔයා ඉදන් ඉන්නේ මගේ ආසනේ කියල එක දෙන්න කියල ,ඇය පලවෙනි පාර ගානක් නැතුව හිටියලු අන්තිමේදී එය කන්දොස්කිරියාවක් උනා.මිනිහට සැරවෙලා කිඋවලු වෙන තැනක් හොයාගන්න කියලා."ආ එහෙමද?" මිනිහා කියනවා "එහෙනම් මේ නෝනට ගුවන්යානය පදවන්නත් වේවි "
ඒ මහළු කාන්තාව වාඩිගෙන සිටියේ ගුවන් නියමුවාගේ අසුනේය ........?
අමතක නොකර මටත් REP+ bumpදාල යන්න....