Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
පලවෙනි_පොස්ට්_එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලවෙනි_පොස්ට්_එක

මම එලකිරියට අලුත්... මේක තමයි මගේ පලවෙනි පෝස්ට් එක...

ලංකාවට තවත් ලෝක කුසලාන 20/20 තරගාවලියක් ?

2014 දී බංගලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබු අන්තර්ජාතික විස්සයි 20 තරගාවලිය මේ වන එම සත්කාරකත්වය බංගලාදේශයෙන් ඉවත් කර ගැනීමට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය (ICC) අවදානය යොමු කරමින් ඇත..

මේ සදහා ප්රධානතම හේතුව ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ තරග පැවැත්වීමට නියමිතව තිබු ක්රීඩාංගණ වන මිර්පුර් හා චිටාගොන්ග් (Mirpur and Chittagong) තරග පැවැත්වීම සදහා සුදුදු තත්වයේ පැවතුන ද, අලුතෙන් ඉදිකරමින් පවතින සිලේට් (Sylhet) සහ කොක්ස්බසර්(Cox’s Bazar) ක්රීඩාංගන තවම ඉදිකරමින් පැවතීම සහ එහි ඉදිකිරීම් අවසන් වන දිනය ගැන සැහීමකට පත් වීමට නොහෙකි වීම සහ බංගලිදේශයේ පවතින දේශපාලන වාතාවරණයයි. බංගලිදේශයේ මහා මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට නියමිතව ඇත.

[ATTACH]46380[/ATTACH]

Cox’s Bazar Stadium

[ATTACH]46381[/ATTACH]

එම නිසා මොවුන් මෙම තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්රිකාව හෝ නැවත වරක් ශ්රී ලංකාව වෙත ලබා දීම සදහා සාකච්චා කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි.

ශ්රී ලංකා ක්රිකට් විදායක නිලධාරි ඇශ්ලි ද සිල්වා මහතා ICC ය වෙත පවසා තිබුනේ පසුගිය වසරේ ශ්රී ලංකාවේ විස්සයි 20 තරගාවලිය පැවැත්වුවා ද මෙම වසරේදී එය පැවැත්වීම පිළිබද කිසිදු ගැටළුවක් ශ්රී ලංකා ක්රිකට් ආයතනය හට නොමැති බවය.

එසේම දකුණු අප්රිකා ක්රිකට් ආයතනය ද මෙම සත්කාරකත්වය ලබා ගැනීම සදහා දැඩි වෙහෙසක් දරන බව ආරංචි මාර්ග පවසයි.

තවද බංගලිදේශ් ක්රිකට් මණ්ඩලය (BCB) පවසන්නේ තමන්ට මෙම ක්රීඩාංගන නියමිත වෙලාවට සදා නිමකර නියමිත ආකාරයට තරගාවලිය පැවැත්විය හැකි බවයි.

මේ පිළිබද අවසාන තීරණය මෙම සතියේ ලන්ඩන් හි පැවැත්වෙන ජාත්යන්තර ක්රිකට් කවුන්සිල රැස්වීමේදී ගැනීමට නියමිතයි.

[QUOTE="Mr.Vendetta, post: 15201045, member: 478969"] [b]පලවෙනි_පොස්ට්_එක[/b] [COLOR="Black"][SIZE="4"]මම එලකිරියට අලුත්... මේක තමයි මගේ පලවෙනි පෝස්ට් එක...[/SIZE][/COLOR]:yes::yes::yes::yes: [SIZE="5"][COLOR="Black"][COLOR="DarkRed"]ලංකාවට තවත් ලෝක කුසලාන 20/20 තරගාවලියක් ?[/COLOR][/COLOR][/SIZE] [COLOR="Black"][SIZE="4"][COLOR="DarkRed"]2014 දී බංගලාදේශයේ පැවැත්වීමට නියමිතව තිබු අන්තර්ජාතික විස්සයි 20 තරගාවලිය මේ වන එම සත්කාරකත්වය බංගලාදේශයෙන් ඉවත් කර ගැනීමට අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය (ICC) අවදානය යොමු කරමින් ඇත.. මේ සදහා ප්රධානතම හේතුව ලෙස ඔවුන් දක්වා තිබෙන්නේ තරග පැවැත්වීමට නියමිතව තිබු ක්රීඩාංගණ වන මිර්පුර් හා චිටාගොන්ග් (Mirpur and Chittagong) තරග පැවැත්වීම සදහා සුදුදු තත්වයේ පැවතුන ද, අලුතෙන් ඉදිකරමින් පවතින සිලේට් (Sylhet) සහ කොක්ස්බසර්(Cox’s Bazar) ක්රීඩාංගන තවම ඉදිකරමින් පැවතීම සහ එහි ඉදිකිරීම් අවසන් වන දිනය ගැන සැහීමකට පත් වීමට නොහෙකි වීම සහ බංගලිදේශයේ පවතින දේශපාලන වාතාවරණයයි. බංගලිදේශයේ මහා මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට නියමිතව ඇත.[/COLOR] [/SIZE][/COLOR] [ATTACH]46380[/ATTACH] [COLOR="Black"][SIZE="4"]Cox’s Bazar Stadium[/SIZE][/COLOR] [ATTACH]46381[/ATTACH] [SIZE="4"][COLOR="Black"][COLOR="DarkRed"]එම නිසා මොවුන් මෙම තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්රිකාව හෝ නැවත වරක් ශ්රී ලංකාව වෙත ලබා දීම සදහා සාකච්චා කරමින් සිටින බව ආරංචි මාර්ග පවසයි. ශ්රී ලංකා ක්රිකට් විදායක නිලධාරි ඇශ්ලි ද සිල්වා මහතා ICC ය වෙත පවසා තිබුනේ පසුගිය වසරේ ශ්රී ලංකාවේ විස්සයි 20 තරගාවලිය පැවැත්වුවා ද මෙම වසරේදී එය පැවැත්වීම පිළිබද කිසිදු ගැටළුවක් ශ්රී ලංකා ක්රිකට් ආයතනය හට නොමැති බවය. එසේම දකුණු අප්රිකා ක්රිකට් ආයතනය ද මෙම සත්කාරකත්වය ලබා ගැනීම සදහා දැඩි වෙහෙසක් දරන බව ආරංචි මාර්ග පවසයි. තවද බංගලිදේශ් ක්රිකට් මණ්ඩලය (BCB) පවසන්නේ තමන්ට මෙම ක්රීඩාංගන නියමිත වෙලාවට සදා නිමකර නියමිත ආකාරයට තරගාවලිය පැවැත්විය හැකි බවයි. මේ පිළිබද අවසාන තීරණය මෙම සතියේ ලන්ඩන් හි පැවැත්වෙන ජාත්යන්තර ක්රිකට් කවුන්සිල රැස්වීමේදී ගැනීමට නියමිතයි.[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom