පලස්තීනයට අැ ඩො මිලියනය ලබාදෙයි

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,561
    634
    113
    Colombo Sri Lanka
    උබට පිස්සුද බන් රාජයත්‍රාත්‍රිකව කරන දෙවල් ඔවා ඇමරිකාව ලොකෙ ගොඩාක් රටවල් වලට ආදාර දෙන්නෙ එ උනාට චිනෙන් උන් ණය ගන්නෙ :rofl::rofl: උබලා හරියන්නෙ තාම පොලෙ කැට හොලවන දෙශපාලනයට ඔතනින් ගොඩට යන්න ඔනනම් උබලා පක්ශත් එක්කම ඔය ලිං මානසිකත්වයෙන් මිදෙන්න ඔන මෙතන ඔකට ගොඩාක් විරුද්ද වෙන්නෙ උන් හම්බයො නිසා නැතිව සල්ලි දුන්න එකට නෙමෙ :rofl: ලොක්කා ඔය මිලියනය දිලා උබ හිතනවාද අත පිහිදා ගන්නවා කියලා ඔවා ආයොජන මානව හිමිකම් සින් වලදි තම්බි රටවල් සහයට ඉන්නවා ඔවයෙන් කවුරුවත් මිලියන ගනන් අනුකම්පාවට දෙන්නෙ නැහැ :P:P අනික මචන් උබ ජෙවිපි එකට රෙදි නැතිව කඩෙ යන ගමන් අනිකාට ඇගිල්ල දික් කරන්න එපා ජෙවිපි එක කියන තරම් සුද්දනම් රටෙ මිනිස්සු මෙලහකට පිලි ගන්න පුලුවන් බලයක් දිලා:rofl::rofl: කතාවෙන් නම් මෙක සුරපුරයක් කරන්න කතා කරන්නෙ එත් මිනිස්සුන්ට පිලි ගන්න පුලුවන් කිසි සැලස්මක් නැතිව හැම ලබ්බම විවෙචනය කර කර ඉන්නවා:P

    අනික උබට තව දෙයක් කියන්නම් රනිල් විපක්ශයෙ අපෙක්ශකයා උනොත් උබලා ආයෙ මහින්දටම තම්යි මුක්කු ගහන්නෙ :rofl::rofl:

    ane macho loke muslim ratawal kiyak thiyanawada?
    salli dila chanda ganna onida ban rate palanaya hariyata genichcha nam
    ubala wage un innakan mahindaya podi thoththa baba thama
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උබට පිස්සුද බන් රාජයත්‍රාත්‍රිකව කරන දෙවල් ඔවා ඇමරිකාව ලොකෙ ගොඩාක් රටවල් වලට ආදාර දෙන්නෙ එ උනාට චිනෙන් උන් ණය ගන්නෙ :rofl::rofl: උබලා හරියන්නෙ තාම පොලෙ කැට හොලවන දෙශපාලනයට ඔතනින් ගොඩට යන්න ඔනනම් උබලා පක්ශත් එක්කම ඔය ලිං මානසිකත්වයෙන් මිදෙන්න ඔන මෙතන ඔකට ගොඩාක් විරුද්ද වෙන්නෙ උන් හම්බයො නිසා නැතිව සල්ලි දුන්න එකට නෙමෙ :rofl: ලොක්කා ඔය මිලියනය දිලා උබ හිතනවාද අත පිහිදා ගන්නවා කියලා ඔවා ආයොජන මානව හිමිකම් සින් වලදි තම්බි රටවල් සහයට ඉන්නවා ඔවයෙන් කවුරුවත් මිලියන ගනන් අනුකම්පාවට දෙන්නෙ නැහැ :P:P අනික මචන් උබ ජෙවිපි එකට රෙදි නැතිව කඩෙ යන ගමන් අනිකාට ඇගිල්ල දික් කරන්න එපා ජෙවිපි එක කියන තරම් සුද්දනම් රටෙ මිනිස්සු මෙලහකට පිලි ගන්න පුලුවන් බලයක් දිලා:rofl::rofl: කතාවෙන් නම් මෙක සුරපුරයක් කරන්න කතා කරන්නෙ එත් මිනිස්සුන්ට පිලි ගන්න පුලුවන් කිසි සැලස්මක් නැතිව හැම ලබ්බම විවෙචනය කර කර ඉන්නවා:P

    අනික උබට තව දෙයක් කියන්නම් රනිල් විපක්ශයෙ අපෙක්ශකයා උනොත් උබලා ආයෙ මහින්දටම තම්යි මුක්කු ගහන්නෙ :rofl::rofl:

    අනේ බන් ඔය හම්බ රටවල් වලට කරන්න පුළුවන් පුකක් නැහැ. චීනයි රුසියාවයි හිටියෙ නැත්නම් දැනටත් බඩු බනිස් :rofl::rofl: ඒක නිසා චීනට පුක දෙන එකේ නම් හේතුවක් තියනව කියමුකො.:yes::yes:
    මම ජේවීපී එකට කඩේ යනව තමයි. උඹ කොහොමද කියන්නෙ සැලැස්මක් නෑ කියල. සැලැස්ම ඉදිර්පත් කරල තියෙන්නෙ. ඒක ගැන ඕන තරම් කියල ඇති නේ. හොයාගෙන කියවපන් ඕනනම් :oo:

    සල්ලි දුන්නෙ හම්බයටද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ අපිට එහෙම කරන්න පුළුවන්ද කියන එකයි. මචන් මට කැට හොල්ලන්න ඕන නැහැ. මට ජේවීපී එකට කඩේ ගියා කියල ලැබෙන පුකක් නැහැ බන්. මට හොද සැලරි එකක් ලැබෙනවා (ලංකාවෙ හැටියට (1+));) මටත් පුළුවන් රටට ඕන හෙනයක් වැදුනාවෙ කියල ඉන්න. ඒත් බන් අපිට ඇත්තටම දුක් විදින මිනිස්සු ගැන හැග්ඉමක් තියනවා. ඒක නිසා ඒකට විසඳුමක් තියන බව පේන පක්ශෙට සපෝට් කරනවා. :yes::yes::yes: