Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පලස්තීනයට සාමය උදාවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! 🇵🇸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි කාලෙ ඉඳන් ලෝක දේශපාලනය ගැන කියවපු මම ඒ කාලෙ ඉඳන්ම ඊශ්‍රායල සහ පලස්තීන ගැටුම ගැන ප්රවෘත්ති කියෙව්වා. එළියට පේන්නෙ මේ ගැටුම් ඇති වෙන්නෙ ජෙරුසෙලම නිසා කියලා. ඒත් ඇත්ත කතාව ඒක නෙමෙයි. කොටින්ම කියනවා නම් 1900 වගේ කාලෙ වෙනකොට ඔය ඊශ්‍රායලය හෝ පලස්තීනය කියලා රටවල් තිබ්බෙ නෑ.

තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය යටතෙයි මේ කලාපය සියවස් ගණනාවක්ම පාලනය වුණේ. බහුතරයක් හිටියෙ 7 වෙනි ශතවර්ෂයේ රෂිදුන් කැලිෆේට් එකට යටතෙ සංක්‍රමණය වෙච්ච මුස්ලිම් අය (අරාබි). ඉස්ලාම් අධිරාජ්යයවාදයෙ යටතේ ඉස්ලාම් ආධිපත්‍යයට මේ කොටස අහු වුණා. තව ක්‍රිස්තියානි අයත් හිටයා. යුදෙව්වොත් හිටියා බොහොම සුළුතරයක් විදිහට. හැබයි මේ හැමෝම හිටියෙ සමගියෙන්. මේ ප්‍රදේශය නාමිකව පලස්තීනය වගේ තමයි පාලනය වුණා. හැබයි රටක් විදිහට අඳුරන් හිටියෙ නෑ. පළවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ මේ කලාපය පාලනය කරේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයෙන්.

මේ ගැටුම පටන් ගන්න මූලික හේතුවක් වුණේ මේ කලාපෙ හිටපු මුස්ලිම් අය අතර මතයක් තිබ්බා තමන් අරාබියෙ ඉඳන් නිකන්ම ආපු අයට වඩා පලස්තීනය කියලා අනන්‍යතාවක් තිබිය යුතුයි කියලා. ඒවගේන යුදෙව්වො අතර මතයක් තිබ්බා තමනුත් නිකන් ආගමක් අදහන අදහන කොට්ඨාසයකට වඩා වෙනම ජාතියක් කියන එක, ඒ කාලෙ සියෝන්වාදය කියලා එළියට ආවෙ ඕක. ජෙරුසෙලමෙ ඈත අතීතයෙ ඉඳන් යුදෙව්වො වාසය කරපු නිසා මේ භූමිය අයිති තමන්ට කියන මතය එයාලගෙ හිතේ තිබ්බා. මේ නිසා යුරෝපය පුරාම විසිරිලා හිටපු යුදෙව්වො ටික ටික මේ ප්‍රදේශයට ආවා. දෙවෙනි ලෝක යුද්ධ සමයෙදි දහස් ගණන් යුදෙව්වො ආවා. පලස්තීනය කැමත්තෙන්ම ඔවුන්ව ගෙන්නගත්තා නෙමෙයි නමුත් ආවා.

මොකද 1948 වෙනකල්ම මේ ප්‍රදේශය තිබ්බෙ බ්‍රිතාන්‍ය පාලනය යටතෙ. දෙවෙනි ලෝක යුද්දෙ හිට්ලර්ට විරුද්ධව යුද්ධ කරපු රටක් තමයි බ්‍රිතාන්‍ය. දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ unofficially පලස්තීනය කියලා තිබ්බ ප්‍රදේශය තුනට බෙදලා තමයි සුද්දො එහෙන් යන්නෙ. (එහා පැත්තෙ තිබ්බ ජෝදානය පාලනය කරෙත් සුද්දො) 1. පලස්තීනය (Westbank සහ ගාසා තීරය) 2. ඊශ්‍රායලය 3. ජෙරුසෙලම මෙතන ජෙරුසෙලම රටවල් දෙකටම අයිති නැති එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පරිපාලනය මෙහෙයවන කොටසක්. පලස්තීනය මේක සැලැස්මට මුල ඉඳන්ම විරුද්ධ වුණා. මොකද පලස්තීනෙ පාරම්පරික ඉඩම්හිමි අය සෑහෙන පිරිසකට මේකෙන් ඉඩම් අහිමි වුණා.

රටවල් කිසිම පදනමකින් නැතුව බෙදුවෙ. පලස්තීනෙ මැද්දෙ ජෙරුසෙලම. ගාසා තීරය තව තැනක. අන්තිමට යුදෙව්වන්ට රටක් හම්බුනා. එයාලා එතනින් නැවතුනේ නෑ. පලස්තීනයට අයිති කොටසට බලහත්කාරයෙන් ඇතුල් වෙලා ජනපද හැදුවා. හමුදාව එක්කමයි ගියේ ඇමරිකාවෙන් ෆුල්ම support කරා.

ටික ටික පලස්තීනය පොඩි වුණා. මිනිස්සු අනාථ වුණා. ඊශ්‍රායලය ලොකු වුණා. යසර් අර්ෆට් ෆටාහ් සංවිධානය හරහා කරලියට එන්නෙ මේ කාලෙ. අර්ෆට් බැලුවෙ සාමයෙන් සාකාච්චා කරලා මේ ප්‍රශ්න විසඳගන්න. 1993දි ඔස්ලෝ සම්මුතියෙන් යසර් අර්ෆට් සහ ඊශ්‍රායල අගමැති සාමයට එකඟ වුණා.

හැබයි ඊශ්රායයෙ ඉන්න අන්තවාදීන් මේකට විරුද්ධ වෙලා ඊශ්‍රායල අගමැතිව 1995දි ඝාතනය කරා. පලස්තීන මිනිස්සුන්ට තේරුණා සාමයෙන් තමන්ට හම්බෙන දෙයක් නෑ කියලා. තමන්ගෙ ඉඩම් දවසින් දවස නැති වෙනවා. ඊශ්‍රායලය අන්තර්ජාතික සම්මුති ඔක්කොම කඩලා බිඳලා දානවා. ඉතින් ඒ නිසා ඔය ඔස්ලෝ සම්මුතිය අත්සන් කරපු කාලෙම හමාස් සංවිධානය කරලියට එනවා. මෙයාලා යසර් අර්ෆට්ගෙ ෆටාහ් සංවිධානය වගේ නෙමෙයි. මිලීෂියා එකක්. මෙයාලා හිතුවෙ එකම විසඳුම පුලුවන් යුද්දෙන් විතරයි කියලා. ෆටාහ් සංවිධානයෙ බලය ටිකෙන් ටික අඩු වෙනවා. 2004 යසර් අර්ෆට් මැරුණම ෆටාහ් සංවිධානය තවත් පසු බහිනවා. හමාස් උඩටම එනවා. පලස්තීන භූමිය එන්න එන්න කුඩා වෙනවා. 2007දි හමාස් සංවිධානය පලස්තීනය තවත් කඩලා ගාසා තීරයේ ස්වයං පාලනයක් ගන්නවා.

ඊට පස්සෙ ඊශ්‍රායලය ඒ පැත්ත වට කරලා supply chains ඔක්කොම වගේ නවත්තනලා ගාසා තීරයට දැඩි විදිහට ආර්ථිකමය ලෙස හානි කරනවා. ඊශ්‍රායලය ඇමරිකාව සහ බටහිර රටවල් උදව් කරන ප්‍රභල රටක්. කාටවත් බය නෑ. හිතෙන එකාව මරනවා. හිතෙන තැනට ගහනවා. මිනිස්සු ළමයි මැරෙන ඒවා අදාල නෑ. ඉතින් ඔහොම ඔහොම ටික ටික අල්ලන් අද පලස්තීනයක් නැති තරම්. තව ටික දවසකින් පලස්තීනය සහ ගාසා තීරය දෙකම ඊශ්‍රායලය අල්ල ගනී.

අපි තේරුම්ග න්න ඕනෙ දේ තමයි හමාස් සංවිධානය වගේ මිලීෂියා ඇති කරෙත් බටහිර රටවල් 1900ට කලින් නොතිබ්බ ඉස්ලාම් අන්තවාදය, ජිහාඩ්වාදය, වහාබ්වාදය, සලාෆිවාදය සහ ඉස්ලාම් ත්‍රස්තවාදය ඔක්කොටම වග කියන්න ඕනෙත් මේ බටහිර රටවල්ම තමයි.

2009 ලංකාවෙ යුද්ධෙ ඉවර නොවුනා නම් ඊලාම් සිතියමෙන් ප්රභාකරන් නවතින්නෙත් නෑ. ඊශ්‍රායලය නීතිවිරෝධී කියලා ලෝකෙ හැමතැනින්ම පිළිගත්තත් පලස්තීනයට උදව් කරන්න අරාබියවත් අද එන්නෙ නෑ. පලස්තීනයට සාමය උදාවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! මේ අසාධාරණය ගැන හඬක් නගනවා ඇරෙන්න මේ පුංචි රටේ අපිට ඊට වඩා කරන්න පුලුවන් දෙයක් නෑ...

Copied from twitter @CharukaLive

[QUOTE="lodbrok, post: 29266674, member: 558599"] [SIZE=5] පොඩි කාලෙ ඉඳන් ලෝක දේශපාලනය ගැන කියවපු මම ඒ කාලෙ ඉඳන්ම ඊශ්‍රායල සහ පලස්තීන ගැටුම ගැන ප්රවෘත්ති කියෙව්වා. එළියට පේන්නෙ මේ ගැටුම් ඇති වෙන්නෙ ජෙරුසෙලම නිසා කියලා. ඒත් ඇත්ත කතාව ඒක නෙමෙයි. කොටින්ම කියනවා නම් 1900 වගේ කාලෙ වෙනකොට ඔය ඊශ්‍රායලය හෝ පලස්තීනය කියලා රටවල් තිබ්බෙ නෑ. [IMG]https://i.imgur.com/ncSoK0u.jpg[/IMG] තුර්කි ඔටෝමන් අධිරාජ්‍යය යටතෙයි මේ කලාපය සියවස් ගණනාවක්ම පාලනය වුණේ. බහුතරයක් හිටියෙ 7 වෙනි ශතවර්ෂයේ රෂිදුන් කැලිෆේට් එකට යටතෙ සංක්‍රමණය වෙච්ච මුස්ලිම් අය (අරාබි). ඉස්ලාම් අධිරාජ්යයවාදයෙ යටතේ ඉස්ලාම් ආධිපත්‍යයට මේ කොටස අහු වුණා. තව ක්‍රිස්තියානි අයත් හිටයා. යුදෙව්වොත් හිටියා බොහොම සුළුතරයක් විදිහට. හැබයි මේ හැමෝම හිටියෙ සමගියෙන්. මේ ප්‍රදේශය නාමිකව පලස්තීනය වගේ තමයි පාලනය වුණා. හැබයි රටක් විදිහට අඳුරන් හිටියෙ නෑ. පළවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ මේ කලාපය පාලනය කරේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයෙන්. [IMG]https://i.imgur.com/0hq9HwS.png[/IMG] මේ ගැටුම පටන් ගන්න මූලික හේතුවක් වුණේ මේ කලාපෙ හිටපු මුස්ලිම් අය අතර මතයක් තිබ්බා තමන් අරාබියෙ ඉඳන් නිකන්ම ආපු අයට වඩා පලස්තීනය කියලා අනන්‍යතාවක් තිබිය යුතුයි කියලා. ඒවගේන යුදෙව්වො අතර මතයක් තිබ්බා තමනුත් නිකන් ආගමක් අදහන අදහන කොට්ඨාසයකට වඩා වෙනම ජාතියක් කියන එක, ඒ කාලෙ සියෝන්වාදය කියලා එළියට ආවෙ ඕක. ජෙරුසෙලමෙ ඈත අතීතයෙ ඉඳන් යුදෙව්වො වාසය කරපු නිසා මේ භූමිය අයිති තමන්ට කියන මතය එයාලගෙ හිතේ තිබ්බා. මේ නිසා යුරෝපය පුරාම විසිරිලා හිටපු යුදෙව්වො ටික ටික මේ ප්‍රදේශයට ආවා. දෙවෙනි ලෝක යුද්ධ සමයෙදි දහස් ගණන් යුදෙව්වො ආවා. පලස්තීනය කැමත්තෙන්ම ඔවුන්ව ගෙන්නගත්තා නෙමෙයි නමුත් ආවා. [IMG]https://i.imgur.com/MY7eD3D.png[/IMG] මොකද 1948 වෙනකල්ම මේ ප්‍රදේශය තිබ්බෙ බ්‍රිතාන්‍ය පාලනය යටතෙ. දෙවෙනි ලෝක යුද්දෙ හිට්ලර්ට විරුද්ධව යුද්ධ කරපු රටක් තමයි බ්‍රිතාන්‍ය. දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ unofficially පලස්තීනය කියලා තිබ්බ ප්‍රදේශය තුනට බෙදලා තමයි සුද්දො එහෙන් යන්නෙ. (එහා පැත්තෙ තිබ්බ ජෝදානය පාලනය කරෙත් සුද්දො) 1. පලස්තීනය (Westbank සහ ගාසා තීරය) 2. ඊශ්‍රායලය 3. ජෙරුසෙලම මෙතන ජෙරුසෙලම රටවල් දෙකටම අයිති නැති එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පරිපාලනය මෙහෙයවන කොටසක්. පලස්තීනය මේක සැලැස්මට මුල ඉඳන්ම විරුද්ධ වුණා. මොකද පලස්තීනෙ පාරම්පරික ඉඩම්හිමි අය සෑහෙන පිරිසකට මේකෙන් ඉඩම් අහිමි වුණා. [IMG]https://i.imgur.com/gfe3qBh.png[/IMG] රටවල් කිසිම පදනමකින් නැතුව බෙදුවෙ. පලස්තීනෙ මැද්දෙ ජෙරුසෙලම. ගාසා තීරය තව තැනක. අන්තිමට යුදෙව්වන්ට රටක් හම්බුනා. එයාලා එතනින් නැවතුනේ නෑ. පලස්තීනයට අයිති කොටසට බලහත්කාරයෙන් ඇතුල් වෙලා ජනපද හැදුවා. හමුදාව එක්කමයි ගියේ ඇමරිකාවෙන් ෆුල්ම support කරා. [IMG]https://i.imgur.com/xildUub.jpg[/IMG] ටික ටික පලස්තීනය පොඩි වුණා. මිනිස්සු අනාථ වුණා. ඊශ්‍රායලය ලොකු වුණා. යසර් අර්ෆට් ෆටාහ් සංවිධානය හරහා කරලියට එන්නෙ මේ කාලෙ. අර්ෆට් බැලුවෙ සාමයෙන් සාකාච්චා කරලා මේ ප්‍රශ්න විසඳගන්න. 1993දි ඔස්ලෝ සම්මුතියෙන් යසර් අර්ෆට් සහ ඊශ්‍රායල අගමැති සාමයට එකඟ වුණා. [IMG]https://i.imgur.com/j4hYAIw.jpg[/IMG] හැබයි ඊශ්රායයෙ ඉන්න අන්තවාදීන් මේකට විරුද්ධ වෙලා ඊශ්‍රායල අගමැතිව 1995දි ඝාතනය කරා. පලස්තීන මිනිස්සුන්ට තේරුණා සාමයෙන් තමන්ට හම්බෙන දෙයක් නෑ කියලා. තමන්ගෙ ඉඩම් දවසින් දවස නැති වෙනවා. ඊශ්‍රායලය අන්තර්ජාතික සම්මුති ඔක්කොම කඩලා බිඳලා දානවා. ඉතින් ඒ නිසා ඔය ඔස්ලෝ සම්මුතිය අත්සන් කරපු කාලෙම හමාස් සංවිධානය කරලියට එනවා. මෙයාලා යසර් අර්ෆට්ගෙ ෆටාහ් සංවිධානය වගේ නෙමෙයි. මිලීෂියා එකක්. මෙයාලා හිතුවෙ එකම විසඳුම පුලුවන් යුද්දෙන් විතරයි කියලා. ෆටාහ් සංවිධානයෙ බලය ටිකෙන් ටික අඩු වෙනවා. 2004 යසර් අර්ෆට් මැරුණම ෆටාහ් සංවිධානය තවත් පසු බහිනවා. හමාස් උඩටම එනවා. පලස්තීන භූමිය එන්න එන්න කුඩා වෙනවා. 2007දි හමාස් සංවිධානය පලස්තීනය තවත් කඩලා ගාසා තීරයේ ස්වයං පාලනයක් ගන්නවා. [IMG]https://i.imgur.com/4kAYVEx.png[/IMG] ඊට පස්සෙ ඊශ්‍රායලය ඒ පැත්ත වට කරලා supply chains ඔක්කොම වගේ නවත්තනලා ගාසා තීරයට දැඩි විදිහට ආර්ථිකමය ලෙස හානි කරනවා. ඊශ්‍රායලය ඇමරිකාව සහ බටහිර රටවල් උදව් කරන ප්‍රභල රටක්. කාටවත් බය නෑ. හිතෙන එකාව මරනවා. හිතෙන තැනට ගහනවා. මිනිස්සු ළමයි මැරෙන ඒවා අදාල නෑ. ඉතින් ඔහොම ඔහොම ටික ටික අල්ලන් අද පලස්තීනයක් නැති තරම්. තව ටික දවසකින් පලස්තීනය සහ ගාසා තීරය දෙකම ඊශ්‍රායලය අල්ල ගනී. [IMG]https://i.imgur.com/GlEX0nm.png[/IMG] අපි තේරුම්ග න්න ඕනෙ දේ තමයි හමාස් සංවිධානය වගේ මිලීෂියා ඇති කරෙත් බටහිර රටවල් 1900ට කලින් නොතිබ්බ ඉස්ලාම් අන්තවාදය, ජිහාඩ්වාදය, වහාබ්වාදය, සලාෆිවාදය සහ ඉස්ලාම් ත්‍රස්තවාදය ඔක්කොටම වග කියන්න ඕනෙත් මේ බටහිර රටවල්ම තමයි. [IMG]https://i.imgur.com/pgFjdpW.jpg[/IMG] 2009 ලංකාවෙ යුද්ධෙ ඉවර නොවුනා නම් ඊලාම් සිතියමෙන් ප්රභාකරන් නවතින්නෙත් නෑ. ඊශ්‍රායලය නීතිවිරෝධී කියලා ලෝකෙ හැමතැනින්ම පිළිගත්තත් පලස්තීනයට උදව් කරන්න අරාබියවත් අද එන්නෙ නෑ. පලස්තීනයට සාමය උදාවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා! මේ අසාධාරණය ගැන හඬක් නගනවා ඇරෙන්න මේ පුංචි රටේ අපිට ඊට වඩා කරන්න පුලුවන් දෙයක් නෑ... [IMG]https://i.imgur.com/yMxEvDf.jpg[/IMG][/SIZE] Copied from twitter @CharukaLive [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom