නමට "වත්ත" තියෙන නිසාඇයි බන් ඒ පැති පැති වල චන්ඩි ඉන්නේ
වනතමුල්ලේ චන්ඩි ද ඉන්නේ ?පල්ලියවත්ත කියන පැත්තේ චන්ඩිද ඉන්නේ ?
ඔව් ඩෝ !! උබට මොනවද වෙන්න ඕනේ ?වනතමුල්ලේ චන්ඩි ද ඉන්නේ ?
පල්ලියවත්ත පැත්තේ ඇවිල්ල අහු වෙන්න එපා ඩොඔව් ඩෝ !! උබට මොනවද වෙන්න ඕනේ ?![]()
ඒ පැත්තෙ සද්ද දාන්න තුවක්කු ත් මදි වෙයි බන්.එහෙනං සද්ද දාගන්න එපා හැබැයි. චන්ඩි කියන්නෙ අනක්ගුනක් නෑ
අඩුගානේ කාලතුවක්කු, ,RPG, මිසයිල වත් ඕනෙ වෙයි
.