පල්ලියෙන්_බුදු_වදන්_කියා_දෙයි

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බොදු බිලි සේනාවේ අය මානසික රෝගීන්!! ඒකෙ කීබෝර්ඩ් ගෝල බාලයොත් මානසික රෝගියෝ. එ බව ඔවුන්ගේ ක්‍රියාවෙන් හා comments වලින් ඔප්පු වෙනවා.

ආ.. ඇත්තද? බොදු බල සේනාවේ ඉන්නේ මානසික රෝගීන් ද? දාපන් බලන්න මෙතන බොදු බල සේනාවෙන්, "රට ජාතිය නියෝජනයෙන්" කරපු වැරදි වැඩ ටිකක්... බලා ගන්නත් එක්ක.. අපිත් දැන ගන්න එපැයි...

ඒක නෙවේ... අන්න අර නැකත් රාල කරපු යෝජනාව පොඩ්ඩක් සලකා බලපන්...
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ආ.. ඇත්තද? බොදු බල සේනාවේ ඉන්නේ මානසික රෝගීන් ද? දාපන් බලන්න මෙතන බොදු බල සේනාවෙන්, "රට ජාතිය නියෝජනයෙන්" කරපු වැරදි වැඩ ටිකක්... බලා ගන්නත් එක්ක.. අපිත් දැන ගන්න එපැයි...

    ඒක නෙවේ... අන්න අර නැකත් රාල කරපු යෝජනාව පොඩ්ඩක් සලකා බලපන්...

    මූ කියලා තියන්නේ බොදුබල සෙනාවක්ගැන නෙමෙයි බන්.බොදු බිලි සේනාවක් ගැන. මම හිතන්නේ අලුතින් පිහිටවපු සංගමයක්..:yes: අපිත් කැමති නෑ නේද බන් ඔය හම්බ බිලි පූජා වලට... :oo::eek:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    නැකැත් රාල;16881946 said:
    ඔව් ඇත්ත කථාව පුද්ගල දෝෂ වලට සම්පූර්න අගමක්ම පලි නෑ.. ඒක නෙමෙයි බන් අර ෆාදර් කෙනෙක් හමුදාවේ අය මානව හිමිකම් කඩකලා කියලා ජාත්‍යන්තරයට ලොකුවට ප්‍රකාෂ කරලා ලංකාවේ නම කැත කරන්න හැදුවා නේද? ඒක පුද්ගල දෝෂයක් තමයි.. නමුත් ලංකාවේ සමස්ථ කතෝලිකයන්ම ඒක නොදැක්කා වගේ හිටියා නේද බං. කොටින්ම කාදිනල් තුමාවත් ඒ ගැන කථා කලේ නෑ. එතකොට ඒක සමස්ථ කතෝලිකයන්ගෙම පුද්ගල දෝෂයක්ද බං? ඥානසාර හාමුදුරුවන්ගේ වැරදි දානව වගේ ඒවත් දැම්මනම් නේද හොඳ. ඔය වගේ තව ගොඩක් ඒවා තියනවා උඹ ත්‍රෙඩ් එකක් දානවනම් කියපන් මම ලිස්ට් එකක්ම දෙන්නම් ඒ වගේ වෙච්ච දේවල්..

    Lindakuth kapalama dunna nam hari machan :yes: :rolleyes:
     
    Dr.killer

    Member
    Jun 28, 2014
    47
    8
    0
    මානසික ආතතිය අකුරු ටයිප් කරලා තියෙන විදිහෙන්ම පේනවා...:(

    ඇත්ත ඔයා මේක දාපු වෙලාවේ ඉදන් ලොකුම මානසික ආතතියෙන් ඉන්නේ. :rofl::rofl:
     
    Dr.killer

    Member
    Jun 28, 2014
    47
    8
    0
    ආ.. ඇත්තද? බොදු බල සේනාවේ ඉන්නේ මානසික රෝගීන් ද? දාපන් බලන්න මෙතන බොදු බල සේනාවෙන්, "රට ජාතිය නියෝජනයෙන්" කරපු වැරදි වැඩ ටිකක්... බලා ගන්නත් එක්ක.. අපිත් දැන ගන්න එපැයි...

    ඒක නෙවේ... අන්න අර නැකත් රාල කරපු යෝජනාව පොඩ්ඩක් සලකා බලපන්...

    ඔව් ඔය කොම්න්ටුව දාපු රාලයත් ලොකු මානසික රෝගයකින් පෙළෙනවා. එක නිසා පිස්සොත් එක්ක කතා කරලා තේරුමක් නැහැ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16883793 said:
    මූ කියලා තියන්නේ බොදුබල සෙනාවක්ගැන නෙමෙයි බන්.බොදු බිලි සේනාවක් ගැන. මම හිතන්නේ අලුතින් පිහිටවපු සංගමයක්..:yes: අපිත් කැමති නෑ නේද බන් ඔය හම්බ බිලි පූජා වලට... :oo::eek:

    දැන් නේ එක දැක්කේ! "බොදු බිලි සේනාවට" විරුද්දව නේන්නං අපිත් මේ කෑ ගහන්නේ! :lol: බොදු බිලි සේනාවේ ඉන්නේ මානසික රෝගියෝ තමයි! ඇත්ත නේන්නං ඌ කියලා තියෙන්නේ! ඌ හරි! :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව් ඔය කොම්න්ටුව දාපු රාලයත් ලොකු මානසික රෝගයකින් පෙළෙනවා. එක නිසා පිස්සොත් එක්ක කතා කරලා තේරුමක් නැහැ.

    1525773_588344291220342_447041975_n.jpg

    :lol: :lol: :lol: :lol: :lol:

    970774_10201267140428155_921565250_n.jpg

    කියන්න ඒවා නැති උනාට පස්සේ දුවනවා! :lol: :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,401
    100,326
    113
    නෑ නෑ...අර කියලා තිබ්බේ ආගමේ නාමයෙන් රටවල්වල දහම පතුරුවන්න මිනීමරලා නෑ කියලා...ඒකට හිනා ගියේ..අනික ගොඩාක් දුර අතීතයට යන්න ඕනේ නෑ යුද්දේ කාලේ ප්‍රභාකරන්ට උතුරේ ක්‍රිස්තියානි පූජකවරු උදවු කලා නේද?
    well.jpg

    ඇමසින් උඩට එන ගමන් තාම මග
     
    Last edited: