පල්ලිය ඉදිරියෙන් – නිශ්ශබ්ද වෙනු!

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනේ මන්දා මුන්ට මොනවා වේගෙන එනවද කියලා. කොහොමත් ආගමික ස්තාන අසලින් යනකොට නිශ්ශබ්ධ වෙලා යන්න කියලනෙ ඉස්කෝලෙ කාලේ ඉඳලම ඉගෙන ගෙන තියෙන්නෙ. මේ කෑ ගහන කට්ටිය නම් කොහොම ද දන්නෙ නෑ

    නිකන් වචන කෑල්ලක් අල්ලගෙන මරා ගන්න එපා multicultural society එකක් ඇතුලෙ ඉන්න කොට පොඩ්ඩක් හරි try එකක් දීපන් සාමකාමිව ජීවත් වෙන්න සහයෝගයෙන් වැඩ කරන්න
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    අල්ලා කිය කියා වල් වැඩ කොරාපිය
    සල්ලා නමින් බොරු වැදි බණ දෙසාපිය
    මුල්ලා කිව් ලෙසින් ගෙරි කටු උරාපිය
    හොල්ලා අතින් කොනනැති ප*ke උලාපිය
    පට්ට....!:D:D:D
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    අනේ මන්දා මුන්ට මොනවා වේගෙන එනවද කියලා. කොහොමත් ආගමික ස්තාන අසලින් යනකොට නිශ්ශබ්ධ වෙලා යන්න කියලනෙ ඉස්කෝලෙ කාලේ ඉඳලම ඉගෙන ගෙන තියෙන්නෙ. මේ කෑ ගහන කට්ටිය නම් කොහොම ද දන්නෙ නෑ

    නිකන් වචන කෑල්ලක් අල්ලගෙන මරා ගන්න එපා multicultural society එකක් ඇතුලෙ ඉන්න කොට පොඩ්ඩක් හරි try එකක් දීපන් සාමකාමිව ජීවත් වෙන්න සහයෝගයෙන් වැඩ කරන්න
    මේ මොකාද මේ...?
    මචං මේ කථාකරන්නෙ නිශ්ෂබ්ධව යන එක ගැන නෙමෙයි, බෝඩ් එකේ තියෙන නියෝගය ගැනයි.
    උඹ වගේ එවුන් තමයි පාර්ලිමෙන්තුවෙත් ඉන්නෙ, රටට හෙන ගැහිල ගියත් කමක් නෑ තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩේ කරගෙන යනව.
    ඕකයි මචං අපි තාමත් “3වෙනි ලෝකයේ රටක්“ කියන නම තියාගෙන ඉන්නෙ.
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    28ib8d3.png

    අනේ බෝල ඌරො,තොගේ rep අපිට ඕනත් නැ.:cool:rep කැපුවා කියල මට පු...ද :lol::lol:?අපේ ඇටනම් හොඳට තියෙනවා.උම්බලගේනේ යකෝ කපල තියෙන්නේ:lol::lol:.ඒක දීපන් ඌරෙක්ට ලෙව කන්න.
    :growl::growl::growl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ මොකාද මේ...?
    මචං මේ කථාකරන්නෙ නිශ්ෂබ්ධව යන එක ගැන නෙමෙයි, බෝඩ් එකේ තියෙන නියෝගය ගැනයි.
    උඹ වගේ එවුන් තමයි පාර්ලිමෙන්තුවෙත් ඉන්නෙ, රටට හෙන ගැහිල ගියත් කමක් නෑ තමන්ගෙ පාඩුවෙ තමන්ගෙ වැඩේ කරගෙන යනව.
    ඕකයි මචං අපි තාමත් “3වෙනි ලෝකයේ රටක්“ කියන නම තියාගෙන ඉන්නෙ.

    තුන් වෙනි ලෝකේ රටක් වෙලා තියන්නෙ මේක මගෙ මේක මගෙ කියලා අනික් එවුන් එක්ක මරාගන්න හදන නිසා. මේ රට අපි හැමොටම අයිතියි හැමෝම එකතු වුනොත් විතරයි දියුණු වෙන්න පුලුවන් (කැපිලි කෙටිලි නැතුව).