හරි ඉතිහාසේ තියෙන්නේ කොහෙද බං? පන්සිය පනස් ජාතකේද? අපි දන්න එකේ නම් කියන්නෙ දස්පයෙක් ඒ දවස් වල තිබුන ආගම් ටික එකතු කරලා remix කරලා අලුත් එකක් විදියට release කරා කියලා. එහෙම නෙවෙයිද?![]()
ඒ කියන්නේ මිහිදු හාමුදුරුවෝ එන්නත් කලින් ඉදන්ම ලංකාව බෞද්ධ ද??
අපි නම් දන්න ඉතිහාසයට අනුව අශෝක ගේ බෞද්ධ මිෂනාරි ව්‍යාපාරය හරහා තමයි ලංකාවට බුදු දහම ලැබිලා රාජ්‍ය අනුග්‍රහයෙන් ලංකාවේ මිනිස්සු බෞද්ධ බවට convert කලේ.
දැන් අලුත් ඉතිහාසයක් හදලද එතකොට??
අලි කැමැත්තෙන්ලු බං පෙරහරේ යන්නෙ.
පෙරහැර දවස එනකන් ආසාවෙන්ලු බලන් ඉන්නේ උන්.
දැන් ගොඩක් පන්සල් වල පෙරහැර යන්නෙම අලියාගේ වදේ නිසා ලු.
දැකලා නැද්ද අලි නට නට යන්නෙ.
වෙසක් ටිකක් වෙනස්නෙ බං. අඩු කුලේ කුඩ්ඩෝ සෙට් පිටින් එලියට බැහැල මෝල කර වෙලා පිස්සෝ වගේ හතර වටේ නලා පිඹ පිඹ දුවන එකනේ කරන්නෙ
------ Post added on Nov 25, 2023 at 8:52 PM
ඉන්දියන් කාරයා හුකලා ආගම දෙද්දී එහෙම නැද්ද?![]()
අඩෝ සුද්දා සුද්දා කිය කිය බනින්න එපා ඉන්දියන් පොරකට වඳින ගමන්.
පල්ලියේ @RandomGuy @Rontmir යන දෙදෙනා අද බුද්ද්ගාම පිලිබද දේශනයක් පැවැත්වුවා.බුදුහාමුදුරුවෝ ගැනත් කියලා දුන්නා.ඇත්තටම සතුටුයි මේ වගේ පල්ලො අවජාතකයන් ගැන
------
