පලාත් අතර සංචරණ සීමා දැඩි කරන්න - ගෝටා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,303
    36,402
    113
    කෑගල්ල
    උඹත් මොටර් සයිකලේ යනවා නම් හෙල්මට් දාන්නෙ පොලීසියට අහුවෙයි කියල නේද????
    ඉතිං කොහොමද හුත්තො රටක් හදන්නෙ.
    අවුලක් නෑ බන් නුවරඑලියත් පහුකරලා ගියා චෙක් කරන්න කියලා කවුරුත් නෑ. :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,303
    36,402
    113
    කෑගල්ල
    Same thing nothing changed.boruwata baya karanna kiyanne
    බයිසිකල් එහේම බැදගෙන මිනිස්සු හිටියේ මග නැවතිලා නුවරඑලියට එන ගමන් මන් මේ රෑ 12 ට විතර ඒ හරියෙන් ගියේ. අවිස්සාවෙල්ල , වරකපොල චෙක් පොයිට් දේකේ විතරයි හමුදාව පොලිසිය ඉන්නේ.
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    බයිසිකල් එහේම බැදගෙන මිනිස්සු හිටියේ මග නැවතිලා නුවරඑලියට එන ගමන් මන් මේ රෑ 12 ට විතර ඒ හරියෙන් ගියේ. අවිස්සාවෙල්ල , වරකපොල චෙක් පොයිට් දේකේ විතරයි හමුදාව පොලිසිය ඉන්නේ.
    ade sira.. yanna one nuwaraeliya pathee
     
    • Wow
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,303
    36,402
    113
    කෑගල්ල
    ade sira.. yanna one nuwaraeliya pathee
    මම රවුම් ගහන්න නෙමේ ගියේ ගෙදරෝ..ඇහුවොත් පේන්නන්න ID එක හරි තිබ්බා. :lol: :lol::lol:
    නුවරඑලියට කලින් පහල හිටියා තැන් තැන් වල හොටෙල් වල නැවතිලා කට්ටිය. උඩනම් බල්ලෙක්වත් නෑ. ඒ වෙලාවේනම් ටවුන් එකේ හිටියා කියලා වැඩකුත් නෑනේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    Koheda giye? 😂
    Mama danna set ekak Diyathalawe giya car dekaka. Uge neyek, polosiye lokkek.
    මධ්‍යම පලාතේ ඉදන් ඌව පලාතේ බදුල්ලේ තේ වත්තකට . අපි වෙන වෙනම ගැප් තියන් ගියේ සැක නොහිතෙන්න . පලාත් බෝඩර් ලං වෙනකොට අතුරුපාරවල් වලින් පැන්නා පලාත අස්සේ සේප් එකේ ගියා . වෙලානම් ගියා ටිකක් වැඩියෙන් හොරෙන් ගිය නිසා
     
    • Haha
    Reactions: kasun090354t

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,975
    1
    9,795
    113
    Gampaha
    🚨
    සිනමා ශාලා ආසන සංඛ්‍යාවෙන් 25% ක් වන පරිදි 21.10.2021 සිට විවෘතයි.
    🙏🙏 kathuru mithuru release karai ehenam..