පලාත් නවයට පොලිස්පතිලා නවයක්..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Sambandan.jpg


    උතුරු නැගෙනහිරට සහ අනිකුත් පළාත්වලට පොලිස් සහ ඉඩම් බලතල ලබාදීමට රජය එකඟ වී ඇත.


    ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් සහ එම්. සුමන්තිරන් යන මහත්වරුන් සමඟ පැවැති සාකච්ඡාවකදී රජය එම තීරණයට කැමැත්ත පළකර තිබේ.


    මේ අනුව සෑම පළාත් සභාවක් සඳහාම එක් නියෝජ්‍ය පොලිස්පතිවරයකු බැගින් නව දෙනෙක් පත්කෙරතෙි.


    කොළඹ නගරාසන්න සහ අවම පාලනයට තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කෙරේ.


    එසේම ඉඩම් කොමිසමක්ද ස්ථාපිත කෙරේ. රජය වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ විදේශ කටයුතු ඇමැති අලි සබ්රි, ඇතුථ ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා යන මහත්වරුන් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.

    චෝදනා රහිතව සිටින ද්‍රවිඩ සැකකරුවන් පස්දෙනකු නිදහස් කිරීමට ද එහිදී රජය එකඟ වී තිබේ.

    https://divaina.lk/පළාත්-සභාවලට-ඉඩම්-පොලිස්/
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    චෝදනා රහිතව සිටින ද්‍රවිඩ සැකකරුවන් පස්දෙනකු නිදහස් කිරීමට ද එහිදී රජය එකඟ වී තිබේ.