පලු කියන ෆෘට් එක මොකද්ද

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    මෙතන විකුනන්න දාල තියනවා පට්ට රසයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    පලු කියන්නෙ ගොඩක් ඩිලිසස් ෆෘට් එකක්, පලු හැදෙන ටයිම් එකට බෙයාර්ස්ලා එනවා ඒවා ඊට් කරන්න. හරි ෆනී අනේ..

    දිස් තමා පලු,

    S49fe6f5ce1234ca996f5b975c0b70a67s.jpg

    සෝ බෙයාර්ස්ලා පලු ට්‍රී එකේ ඉන්න වෙලාවට කල්යිම්බ් කරන්න එපා, පුක් දෙපලු කරයි එයාලා
     
    Last edited:

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    කහ පාට පොඩි ගෙඩි වගයක්. ඇතුලෙ ඇටයක් තියනව.
    නටුවෙන් ගැලෙව්වම කිරි එනව ගෙඩියෙන්.
    ගොඩක් කෑමව ටිකක් මත් වෙනව, කිරි වලට තොල් එකට ඇලෙනව.

    අතු කපල බිම දාල තමයි ගෙඩි කඩන්න ලේසි. ගස් ගොඩක් උසයි.
    වෙසක් කාලෙට තමා හැදෙන්නෙ 😌.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    පලු කියන්නෙ ගොඩක් ඩිලිසස් ෆෘට් එකක්, පලු හැදෙන ටයිම් එකට බෙයාර්ස්ලා එනවා ඒවා ඊට් කරන්න. හරි ෆනී අනේ..

    දිස් තමා පලු,

    S49fe6f5ce1234ca996f5b975c0b70a67s.jpg

    බෙයාර්ස්ලා ට්‍රී එකේ ඉන්න වෙලාවට කල්යිම්බ් කරන්න එපා, පුක් දෙපලු කරයි එයාලා
    බෙයාර්ස් ල එක්ක එයාලගෙ කිඩ්ස් ලත් එනවා අනේ. හරි කියුට් නෙක්ස්ට් ටයිම් මම බෙයාර් අම්මි කෙනෙකුගෙන් කිඩ් කෙනෙක් ඉල්ලන් එනවා අනේ. එයාලට මේ දවස්වල හරි ට්‍රබල් ස් ඇතිනෙ.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy

    තොපි දෙන්නා ගුලි කාලද
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    බෙයාර්ස් ල එක්ක එයාලගෙ කිඩ්ස් ලත් එනවා අනේ. හරි කියුට් නෙක්ස්ට් ටයිම් මම බෙයාර් අම්මි කෙනෙකුගෙන් කිඩ් කෙනෙක් ඉල්ලන් එනවා අනේ. එයාලට මේ දවස්වල හරි ට්‍රබල් ස් ඇතිනෙ.
    හරි ස්වීට් ඔයත්. හැබැයි බී කෙයාර්ෆුල්... නෝටි එයාලත් වෙලාවකට
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    හරි ස්වීට් ඔයත්. හැබැයි බී කෙයාර්ෆුල්... නෝටි එයාලත් වෙලාවකට
    නෝනා උදේ පාන්දර සාස්පානකින් ඔලුවට පතබාලා වගේ පව් මොනා උනත් හොද එකා 😂
     
    • Haha
    Reactions: Ulti