Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
පවක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඒක තීරණය වෙන්නේ කරන ක්‍රියාව අනුවයි. දැන් ඔයාට මතක ඇත්ද දන්නේ නෑ ත්‍රිපිටකයේ එක තැනක තියෙනවා ශක්‍රයාගේ වීණා වාදකයා වන පන්සිළු බුදුහාමුදුරුවන්ගේ ලඟ තමුන්ගේ පෙම්වතිය වෙනුවෙන් නිර්මාණය කල කවි පන්තියක් ගායනය කරනවා. බුදුහාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ වගේම තමයි වක්කලී කියන්නේ බුද්ධ ශාසනයේ උන්න කාව්‍යමය ගුණයෙන් ධර්මය කියන්න පුළුවන් භික්ෂූන් අතරෙන් මූලික. බුදුහාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කලෙත් නෑ. ඒ වෙන දෙයක් නෙමේ. ඒ හැම දේකම විදර්ශනාවට පදනම තියෙන නිසා.

තවත් අවස්ථාවක මට මතකයි බුදුහාමුදුරුවො රජගහ නුවරට වැඩමවපු අවස්ථාවකදී එක්තරා විකට නාට්‍ය රඟ දක්වන්නෙක් බුදුහාමුදුරුවන්ගෙන් ඇවිත් අහනවා ස්වාමිණී මන් මේ තරම් මිනිසුන්ගේ දුක් අමතක කරලා සතුට ඇති කරවනවා. ඔබ වහන්සේගේ ධර්මයට අනුව කෙනෙක්ව සතුටට පත් කරනවා නම් ඒ සතුටට පත් කරන්නාට දිව්‍ය,බ්‍රහ්ම සම්පත් ලැබෙනවා ඉතින් මටත් ලැබෙයිද කියලා. බුදුහාමුදුරුවො මේකට උත්තර දෙන්නේ නෑ. නමුත් දෙසැරයක්ම අහලා තුන්වැනි වතාවෙ බුදුහාමුදුරුවො උත්තර නොදුන්නොත් අර මිනිහාගේ හිස පැලෙන නිසා ඒ ගැන අනුකම්පාවෙන් බුදු හාමුදුරුවො උත්තර දෙමින් වදාරනවා ඔබ ඔය කරන කාර්යය නිසා දෙව් ලොව උපදීමක් වෙන්නේ නෑ. අපායගාමී වෙනවා. මොකද මිනිසුන්ට යථාර්තය වහන්න අවිද්‍යාව ඇති කරගන්න උපකාර කරන නිසාවෙන් කියලා.

නෘත්‍ය,ගායන, වාදන කියන දේවල් බුද්ධ කාලයටත් පෙර තිබුන දේවල්. බුදුන්ගේ කාලෙත් තිබුනා. බුදුහාමුදුරුවො දේශනා කලේ විදර්ශනාව ගැන නැත්නම් අනිත්‍ය, අනාත්ම හා දුක ගැන. ඉන් පිටතට යන දෙයක් සාමාන්‍යයෙන් ගත්තම අපි පවක්, අකුසලයක් විදියටයි දකින්නේ. යම් කිසි කෙනෙක් රාග,ද්වේෂ හා මෝහ වර්ධනය වෙන ආකාරයෙන් යමක් කරනවානම් එතනදි සිදු වෙන්න පාපයක්. ඒත් ඒ කෙනාම තවත් කෙනෙක්ගේ හිතේ අලෝභ, අද්වේෂ හා අමෝහ සිතුවිලි ඇති වෙන ආකාරයේ යමක් කරන්නේ නම් පෙර ක්‍රියාවට භාහිරව පිනක්,කුසලයක් කර ගන්නවා. ඒක නළු, නිළියන්ටත් අපිටත් පොදුයි

[QUOTE="hukp1, post: 12413180, member: 189407"] [SIZE="4"] හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඒක තීරණය වෙන්නේ කරන ක්‍රියාව අනුවයි. දැන් ඔයාට මතක ඇත්ද දන්නේ නෑ ත්‍රිපිටකයේ එක තැනක තියෙනවා ශක්‍රයාගේ වීණා වාදකයා වන පන්සිළු බුදුහාමුදුරුවන්ගේ ලඟ තමුන්ගේ පෙම්වතිය වෙනුවෙන් නිර්මාණය කල කවි පන්තියක් ගායනය කරනවා. බුදුහාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කරන්නේ නෑ. ඒ වගේම තමයි වක්කලී කියන්නේ බුද්ධ ශාසනයේ උන්න කාව්‍යමය ගුණයෙන් ධර්මය කියන්න පුළුවන් භික්ෂූන් අතරෙන් මූලික. බුදුහාමුදුරුවො ඒක ප්‍රතික්ෂේප කලෙත් නෑ. ඒ වෙන දෙයක් නෙමේ. ඒ හැම දේකම විදර්ශනාවට පදනම තියෙන නිසා. තවත් අවස්ථාවක මට මතකයි බුදුහාමුදුරුවො රජගහ නුවරට වැඩමවපු අවස්ථාවකදී එක්තරා විකට නාට්‍ය රඟ දක්වන්නෙක් බුදුහාමුදුරුවන්ගෙන් ඇවිත් අහනවා ස්වාමිණී මන් මේ තරම් මිනිසුන්ගේ දුක් අමතක කරලා සතුට ඇති කරවනවා. ඔබ වහන්සේගේ ධර්මයට අනුව කෙනෙක්ව සතුටට පත් කරනවා නම් ඒ සතුටට පත් කරන්නාට දිව්‍ය,බ්‍රහ්ම සම්පත් ලැබෙනවා ඉතින් මටත් ලැබෙයිද කියලා. බුදුහාමුදුරුවො මේකට උත්තර දෙන්නේ නෑ. නමුත් දෙසැරයක්ම අහලා තුන්වැනි වතාවෙ බුදුහාමුදුරුවො උත්තර නොදුන්නොත් අර මිනිහාගේ හිස පැලෙන නිසා ඒ ගැන අනුකම්පාවෙන් බුදු හාමුදුරුවො උත්තර දෙමින් වදාරනවා ඔබ ඔය කරන කාර්යය නිසා දෙව් ලොව උපදීමක් වෙන්නේ නෑ. අපායගාමී වෙනවා. මොකද මිනිසුන්ට යථාර්තය වහන්න අවිද්‍යාව ඇති කරගන්න උපකාර කරන නිසාවෙන් කියලා. නෘත්‍ය,ගායන, වාදන කියන දේවල් බුද්ධ කාලයටත් පෙර තිබුන දේවල්. බුදුන්ගේ කාලෙත් තිබුනා. බුදුහාමුදුරුවො දේශනා කලේ විදර්ශනාව ගැන නැත්නම් අනිත්‍ය, අනාත්ම හා දුක ගැන. ඉන් පිටතට යන දෙයක් සාමාන්‍යයෙන් ගත්තම අපි පවක්, අකුසලයක් විදියටයි දකින්නේ. යම් කිසි කෙනෙක් රාග,ද්වේෂ හා මෝහ වර්ධනය වෙන ආකාරයෙන් යමක් කරනවානම් එතනදි සිදු වෙන්න පාපයක්. ඒත් ඒ කෙනාම තවත් කෙනෙක්ගේ හිතේ අලෝභ, අද්වේෂ හා අමෝහ සිතුවිලි ඇති වෙන ආකාරයේ යමක් කරන්නේ නම් පෙර ක්‍රියාවට භාහිරව පිනක්,කුසලයක් කර ගන්නවා. ඒක නළු, නිළියන්ටත් අපිටත් පොදුයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom