Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
පවතින අයහපත් කාලගුණ තත්ත්වය ලබන ඉරිදා තෙක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අරනායක සහ බුලත්කොහුපිටිය ප්‍රදේශවල නායයාම් වලින් අතුරුදන් වූ පුද්ගලයන්ගේ සිරුරු සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව යුධ හමුදාව පවසයි.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළේ අරනායක නායයාමෙන් අතුරුදන්ව සිටි තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද දිනයේ සොයාගත් බවයි.

මේ අතර කෑගල්ල ප්‍රදේශයට අද දිනයේ ද වර්ෂාව ඇද හැලුනද සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා සඳහන් කළේය.

නාය යෑමේ අවධානම් තත්වයක් හේතුවෙන් ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් 500කට අධික පිරිසක් පදිංචි ස්ථාන වලින් ඉවත් කර තිබේ.

උඩහගම, කලටුවාව ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් පිරිසක් මෙලෙස පීඩාවට පත්ව ඇති බව සඳහන්ය.

ඔවුන් තාවකාලික ස්ථාන 05ක රැදවීමට පියවර ගත් බව ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේය.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 1070ක පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක පවුල් 62,000කට පමණ අයත් ලක්ෂ 03ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටියි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ආරක්ෂිත ස්ථාන 611ක එම පිරිස් රඳවා ඇති බවයි.

නිවාස 3500ක් පමණ ජල ගැලීම් හේතුවෙන් විනාශ වී තිබේ

[QUOTE="dj gamaya, post: 20168150, member: 61857"] [SIZE=4]අරනායක සහ බුලත්කොහුපිටිය ප්‍රදේශවල නායයාම් වලින් අතුරුදන් වූ පුද්ගලයන්ගේ සිරුරු සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව යුධ හමුදාව පවසයි. යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කළේ අරනායක නායයාමෙන් අතුරුදන්ව සිටි තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද දිනයේ සොයාගත් බවයි. මේ අතර කෑගල්ල ප්‍රදේශයට අද දිනයේ ද වර්ෂාව ඇද හැලුනද සහන සේවා කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා සඳහන් කළේය. නාය යෑමේ අවධානම් තත්වයක් හේතුවෙන් ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුද්ගලයින් 500කට අධික පිරිසක් පදිංචි ස්ථාන වලින් ඉවත් කර තිබේ. උඩහගම, කලටුවාව ඇතුළු ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් පිරිසක් මෙලෙස පීඩාවට පත්ව ඇති බව සඳහන්ය. ඔවුන් තාවකාලික ස්ථාන 05ක රැදවීමට පියවර ගත් බව ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේය. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයින් 1070ක පිරිසක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වෙයි. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක පවුල් 62,000කට පමණ අයත් ලක්ෂ 03ක පමණ පිරිසක් පීඩාවට පත්ව සිටියි. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ආරක්ෂිත ස්ථාන 611ක එම පිරිස් රඳවා ඇති බවයි. නිවාස 3500ක් පමණ ජල ගැලීම් හේතුවෙන් විනාශ වී තිබේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom