Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
පවනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවනි - by සුලක්ශි උත්පලානි

පවනි (1 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා

ඒක පුද්ගල ගී ප්රසංගයක් නැරඹීමට මහත් උනන්දුවෙන් ගිය පවනි ආපසු පැමිණියේ කිසියම් වේදනාවක් පසු තැවිල්ලක් ඇතිවය. පවනි ගෙට ඇතුල්වන විටම ඉදිරියට පැමිණියේ සුමනා ආච්චි. ඈ පවනිගේ නිවසේ පැරණිම සේවිකාවය.

”අනේ! පුංචි නෝන ඇයි මේ හො`දටම තෙමිලා?”

”නෑ චුට්ටක් තෙමුණා ”පවනි පිළිතුරු දුන්නේ හිස කෙස් ගසමිණි

”හො`ද චුට්ට ඉන්න මම තුවාය ගේන්න ”

”එපා එපා මට නාන්න ඕනෙ ”

”නාන්න මේ ?”

”තාම උනේ නෑ සුමනා ආච්චි මම නාගෙන එනකොට මට තේකක් ගේන්නකෝ ”

”හොදමයි පුංචි නෝන ”

සුමනා ආච්චි පැවසුවේ ඈගේ සුපුරුදු සිරියාවන්ත සිනහව පාමිණි වෙනදානම් පවනි ඇගේ දෙඋරහිසින් අල්ලා හෘදයාංගම යමක් පවසයි එහෙත් අද පවනිගේ සිත එතරම් සංසුන් නැත ඇගේ සිත රිදුම් දෙමින් තිබිණ

දිය නා පැමිණි පවනි සුමනා ආච්චි පිළියෙල කර තිබූ උණු තේ කෝප්පය තොල ගාමින් සිටියදී සවස සිදුවූ සියල්ල සිතුවම් පටයක් සේ මැවී පෙනෙන්නට විය

පවනි ර`ගහලට ගියේ ප්රසංගය ඇරඹීමට මද වේලාවකට පෙරය ඇය එහි පැමිණියේ ඇයගේ පංතියේ මිතුරියන් දෙදනෙකු වූ රුවන්ති සහ තාරකා ද, රුවන්තිගේ යහ`එවන් දෙදනෙක්ද පැමිණියහ.

”ඉක්මනට යමු. දැනටමත් සෙනග පිරිල ඇති. පවනි කීවේ රුවන්තිගේ අතක් අල්ලා ගනිමිණි.

ශාලාව තුල සෙන`ග පිරී සිටින. පේන මනයේ හිස් ආසන නොතිබින.

”මාර වැඬේ. එක ළ`ග සීට් නෑනේ.” රුවන්ති කීවාය.

”ඒක නේන්නම් මොකද කරන්නේ?”

”රුවන්ති හරි. අර කෝනර් එකේ සීට්ස් තියෙනවා. ටක් ගාල යමු.” ඒ කීවේ රුවන්ති සම`ග පැමිණි තවත් යෙහෙළියකි.

”අයියෝ එතන තියෙන්නේ සීට් 4යි නේ. කෝනර් එකේ කවුද ඉන්නවා වගෙයි. අර පොතක් තියලා තියෙන්නේ. ” රුවන්තිගේ යෙහෙළියක් පැවසීය.

”කමක් නෑ අපි වාඩිවෙමු. වටපිට බලලා අයිතිකාරය පේන්න නැත්තම් පොත හංගමු.” අනෙක් යෙහෙළිය සෙමින් කීය.

”අන්න හරි යමු”

රුවන්ති ඉස්සර වූවාය.

ඒක හරි නෑ රුවන්ති. කවුරුහරි බුක් කරපු සීට් එකක්නේ. අනික අපි ඉන්නකොට අයිතිකාරය ආවොත් මාර ලැජ්ජාව.” පවනි කීය.

පවනිගෙ කතාව ඇත්තග, තාරකා කීවායග

මේ වෙලාවෙ හොද නරක බල බල ඉන්න බෑගඑහෙම උනොත් අපිට හිටගෙන තමයි ඉන්න වෙන්නේග, තාරකාගේ යෙහෙලියක් එසේ කීයග

අවසානයේ ඔවුන් හිස් ආසන වෙත ගොස් අසුන් ගත්තායගනමුත් පවනි තවමත් හිටගෙනයග

වාඩිවෙයන් පවනිගඋස යන්නද හිටගෙන ඉන්නේ? රුවන්ති එසේ කියමින් ආසනය මත තිබූ පොත ගෙන තම පුටුව යටට දෑමීයග පෙරෑත්ත මත අසුන් ගත්තද පවනි සිටියේ චකිතයෙනිගතමා හර සියල්ලන්ම සතුටින් සිටින බව ඈයට හෑගිනග

පලමු සීනුව නාද වියගතෑන තෑන සිටි පිරිස් අසුන් ගන්නට වියගඅසුනේ හිමිකරු දෑන් දෑන් පෑමිනෙනු ඈතෑයී ඈ බිය වීයග

මද වේලාවකින් දෙවන සීනුව නාදවියගඈ සිතු ලෙසම කිසිවෙකු තමා අසලට පෑමින නතරවනු ඈයට යාන්තමින් දෑනිනග

මිස්ෟ මේ සීට් එක මගේ,පවනි වහ ඔහු දෙස බෑලීයගමද අදුරේ උවද ඈයට ඔහුගේ මුහුන හොදින් පෙනේග

ඈයී පවනි?

මිස්ෟ මේ සීට් එකේ මමයී හිටියේගමම පොතකුත් පුටුව උඩ තියලයී ගියේග

මම හිතන්නේ ඔයාට වෑරදීමක් වෙලාගමේ පුටුව උඩ නම් කිසි දෙයක් තිබුනේ නෑග , රුවන්ති කීවායග

ඈයට ඉඩක් ඈති තෑනක් බලා යාමට සිතුනිග ඈ තරුනයා දෙස අසරන ලෙස බෑලුවායග ඔහුද සිටියේ එබදු විලසයකින් බව පවනිට වටහිනග

මගේ සීට් එක දෙන්න බෑරිනන් කරුනාකරලා මගේ පොත දෙන්නග, අවසානයේ තරුනයා කීවේ අසරනවයග

අපි කිවුවනේ පොතක් තිබුනේ නෑ කියලාග කරුනාකරලා මෙතනින් යන්නග ,ශාලාව අදුරේ ගිලිනග තරුනයා අදුරේම නොපෙනී ගියායග පවනි හෝරා දෙකම ගත කලේ මිලාන වු සිතින් යුතුවයග ප්රදසන්ගය නිම වු පසු පලමුව ශාලාවෙන් පිට වූයේ පවනියග

පවනි උබේ මූඩ් එක හරිනෑග මම ඒ ගෑන හෙට ක්ලාස් එකේදී කතා කරන්නන්ග දෑන් මේ පොත කියව කියව යන්නකොග, රුවන්ති සිනාසෙමින් පෑවසීයග

එහෙනන් අපි හෙට හම්බෙමුග බායී,

යෙහෙලියන් සමුගත් පසු පවනි තම රථයට ගොඩ වූයේ වටපිට අර තරුනය අත්දෑයී විපරම් කරමිනිග මද වෑස්සේ රථයට ගොඩ වූ පවනි ඉතා උනන්දුවෙන් වට පිට බලමින් ගමන් කලහග

මද දුරක් ඉදිරියට යනවිට ඈස ගෑටුන දසුන ඈයට අදහා ගත නොහෑකි වියග තමා සෙවු තරුනයා වෑස්සට ගසක් යටට වී සිටියායග

සිරිපාල පොඩ්ඩක් නතර කරන්නග, පවනි කලබලයෙන් පවසීයග

ඈ පුන්චි නෝනා?

එයට පිලිතුරක් නොදුන් පවනි තරුනයා ලගට ගියායග

මාව මතකද?

පවනි කටහඩ අවදි කලායග

අපේ අතින් ඔයාට ලොකු වෑරෑද්දක් උනේගඒකට සමාවෙන්නග , තරුනයා කිසිවක් නොපවසීයග

ඒ වෙලවේ මට මුකුත් කියගන්න බෑරි උනාගඑහෙම ඉදලා මම කරේ ලොකු වෑරෑද්දක්ගමට ආයෙත් පාරක් සමාවෙන්නගමම ඔයාව එලියට ආවම හෙව්වාගහොද වෙලවට ඔයාව හම්බුනේගමේ ඔයාගේ පොතග

ඔයා මුකුත් නොකියන්නේ තරහින් වෙන්න ඈතිග කමක් නෑ මට පුලුවන් ඔයාට ලිෆ්ට් එකක් දෙන්නගකොහාටද යන්නේග, තරුනයා කිසිවක් නොපවසාම සෙමින් පෑමිනි බස් රියකට ගොඩ වීයග

සුමනා ආච්චි කතා කරන තෙක්ම ඈ යහනට වෑදී සවස සිදුවීම සිහි කරමින් උන්නාය.

[QUOTE="Lewke, post: 16873726, member: 510552"] [b]පවනි - by සුලක්ශි උත්පලානි[/b] [SIZE="4"][COLOR="Navy"][B]පවනි (1 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා[/B] [IMG]http://i59.tinypic.com/htwfg4.png[/IMG] ඒක පුද්ගල ගී ප්රසංගයක් නැරඹීමට මහත් උනන්දුවෙන් ගිය පවනි ආපසු පැමිණියේ කිසියම් වේදනාවක් පසු තැවිල්ලක් ඇතිවය. පවනි ගෙට ඇතුල්වන විටම ඉදිරියට පැමිණියේ සුමනා ආච්චි. ඈ පවනිගේ නිවසේ පැරණිම සේවිකාවය. ”අනේ! පුංචි නෝන ඇයි මේ හො`දටම තෙමිලා?” ”නෑ චුට්ටක් තෙමුණා ”පවනි පිළිතුරු දුන්නේ හිස කෙස් ගසමිණි ”හො`ද චුට්ට ඉන්න මම තුවාය ගේන්න ” ”එපා එපා මට නාන්න ඕනෙ ” ”නාන්න මේ ?” ”තාම උනේ නෑ සුමනා ආච්චි මම නාගෙන එනකොට මට තේකක් ගේන්නකෝ ” ”හොදමයි පුංචි නෝන ” සුමනා ආච්චි පැවසුවේ ඈගේ සුපුරුදු සිරියාවන්ත සිනහව පාමිණි වෙනදානම් පවනි ඇගේ දෙඋරහිසින් අල්ලා හෘදයාංගම යමක් පවසයි එහෙත් අද පවනිගේ සිත එතරම් සංසුන් නැත ඇගේ සිත රිදුම් දෙමින් තිබිණ දිය නා පැමිණි පවනි සුමනා ආච්චි පිළියෙල කර තිබූ උණු තේ කෝප්පය තොල ගාමින් සිටියදී සවස සිදුවූ සියල්ල සිතුවම් පටයක් සේ මැවී පෙනෙන්නට විය පවනි ර`ගහලට ගියේ ප්රසංගය ඇරඹීමට මද වේලාවකට පෙරය ඇය එහි පැමිණියේ ඇයගේ පංතියේ මිතුරියන් දෙදනෙකු වූ රුවන්ති සහ තාරකා ද, රුවන්තිගේ යහ`එවන් දෙදනෙක්ද පැමිණියහ. ”ඉක්මනට යමු. දැනටමත් සෙනග පිරිල ඇති. පවනි කීවේ රුවන්තිගේ අතක් අල්ලා ගනිමිණි. ශාලාව තුල සෙන`ග පිරී සිටින. පේන මනයේ හිස් ආසන නොතිබින. ”මාර වැඬේ. එක ළ`ග සීට් නෑනේ.” රුවන්ති කීවාය. ”ඒක නේන්නම් මොකද කරන්නේ?” ”රුවන්ති හරි. අර කෝනර් එකේ සීට්ස් තියෙනවා. ටක් ගාල යමු.” ඒ කීවේ රුවන්ති සම`ග පැමිණි තවත් යෙහෙළියකි. ”අයියෝ එතන තියෙන්නේ සීට් 4යි නේ. කෝනර් එකේ කවුද ඉන්නවා වගෙයි. අර පොතක් තියලා තියෙන්නේ. ” රුවන්තිගේ යෙහෙළියක් පැවසීය. ”කමක් නෑ අපි වාඩිවෙමු. වටපිට බලලා අයිතිකාරය පේන්න නැත්තම් පොත හංගමු.” අනෙක් යෙහෙළිය සෙමින් කීය. ”අන්න හරි යමු” රුවන්ති ඉස්සර වූවාය. ඒක හරි නෑ රුවන්ති. කවුරුහරි බුක් කරපු සීට් එකක්නේ. අනික අපි ඉන්නකොට අයිතිකාරය ආවොත් මාර ලැජ්ජාව.” පවනි කීය. පවනිගෙ කතාව ඇත්තග, තාරකා කීවායග මේ වෙලාවෙ හොද නරක බල බල ඉන්න බෑගඑහෙම උනොත් අපිට හිටගෙන තමයි ඉන්න වෙන්නේග, තාරකාගේ යෙහෙලියක් එසේ කීයග අවසානයේ ඔවුන් හිස් ආසන වෙත ගොස් අසුන් ගත්තායගනමුත් පවනි තවමත් හිටගෙනයග වාඩිවෙයන් පවනිගඋස යන්නද හිටගෙන ඉන්නේ? රුවන්ති එසේ කියමින් ආසනය මත තිබූ පොත ගෙන තම පුටුව යටට දෑමීයග පෙරෑත්ත මත අසුන් ගත්තද පවනි සිටියේ චකිතයෙනිගතමා හර සියල්ලන්ම සතුටින් සිටින බව ඈයට හෑගිනග පලමු සීනුව නාද වියගතෑන තෑන සිටි පිරිස් අසුන් ගන්නට වියගඅසුනේ හිමිකරු දෑන් දෑන් පෑමිනෙනු ඈතෑයී ඈ බිය වීයග මද වේලාවකින් දෙවන සීනුව නාදවියගඈ සිතු ලෙසම කිසිවෙකු තමා අසලට පෑමින නතරවනු ඈයට යාන්තමින් දෑනිනග මිස්ෟ මේ සීට් එක මගේ,පවනි වහ ඔහු දෙස බෑලීයගමද අදුරේ උවද ඈයට ඔහුගේ මුහුන හොදින් පෙනේග ඈයී පවනි? මිස්ෟ මේ සීට් එකේ මමයී හිටියේගමම පොතකුත් පුටුව උඩ තියලයී ගියේග මම හිතන්නේ ඔයාට වෑරදීමක් වෙලාගමේ පුටුව උඩ නම් කිසි දෙයක් තිබුනේ නෑග , රුවන්ති කීවායග ඈයට ඉඩක් ඈති තෑනක් බලා යාමට සිතුනිග ඈ තරුනයා දෙස අසරන ලෙස බෑලුවායග ඔහුද සිටියේ එබදු විලසයකින් බව පවනිට වටහිනග මගේ සීට් එක දෙන්න බෑරිනන් කරුනාකරලා මගේ පොත දෙන්නග, අවසානයේ තරුනයා කීවේ අසරනවයග අපි කිවුවනේ පොතක් තිබුනේ නෑ කියලාග කරුනාකරලා මෙතනින් යන්නග ,ශාලාව අදුරේ ගිලිනග තරුනයා අදුරේම නොපෙනී ගියායග පවනි හෝරා දෙකම ගත කලේ මිලාන වු සිතින් යුතුවයග ප්රදසන්ගය නිම වු පසු පලමුව ශාලාවෙන් පිට වූයේ පවනියග පවනි උබේ මූඩ් එක හරිනෑග මම ඒ ගෑන හෙට ක්ලාස් එකේදී කතා කරන්නන්ග දෑන් මේ පොත කියව කියව යන්නකොග, රුවන්ති සිනාසෙමින් පෑවසීයග එහෙනන් අපි හෙට හම්බෙමුග බායී, යෙහෙලියන් සමුගත් පසු පවනි තම රථයට ගොඩ වූයේ වටපිට අර තරුනය අත්දෑයී විපරම් කරමිනිග මද වෑස්සේ රථයට ගොඩ වූ පවනි ඉතා උනන්දුවෙන් වට පිට බලමින් ගමන් කලහග මද දුරක් ඉදිරියට යනවිට ඈස ගෑටුන දසුන ඈයට අදහා ගත නොහෑකි වියග තමා සෙවු තරුනයා වෑස්සට ගසක් යටට වී සිටියායග සිරිපාල පොඩ්ඩක් නතර කරන්නග, පවනි කලබලයෙන් පවසීයග ඈ පුන්චි නෝනා? එයට පිලිතුරක් නොදුන් පවනි තරුනයා ලගට ගියායග මාව මතකද? පවනි කටහඩ අවදි කලායග අපේ අතින් ඔයාට ලොකු වෑරෑද්දක් උනේගඒකට සමාවෙන්නග , තරුනයා කිසිවක් නොපවසීයග ඒ වෙලවේ මට මුකුත් කියගන්න බෑරි උනාගඑහෙම ඉදලා මම කරේ ලොකු වෑරෑද්දක්ගමට ආයෙත් පාරක් සමාවෙන්නගමම ඔයාව එලියට ආවම හෙව්වාගහොද වෙලවට ඔයාව හම්බුනේගමේ ඔයාගේ පොතග ඔයා මුකුත් නොකියන්නේ තරහින් වෙන්න ඈතිග කමක් නෑ මට පුලුවන් ඔයාට ලිෆ්ට් එකක් දෙන්නගකොහාටද යන්නේග, තරුනයා කිසිවක් නොපවසාම සෙමින් පෑමිනි බස් රියකට ගොඩ වීයග සුමනා ආච්චි කතා කරන තෙක්ම ඈ යහනට වෑදී සවස සිදුවීම සිහි කරමින් උන්නාය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom