පවනි

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පවනි - by සුලක්ශි උත්පලානි

පවනි (1 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා

htwfg4.png



ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් නැරඹීමට මහත් උනන්දුවෙන් ගිය පවනි ආපසු පැමිණියේ කිසියම් වේදනාවක් පසු තැවිල්ලක් ඇතිවය. පවනි ගෙට ඇතුල්වන විටම ඉදිරියට පැමිණියේ සුමනා ආච්චි. ඈ පවනිගේ නිවසේ පැරණිම සේවිකාවය.
”අනේ! පුංචි නෝන ඇයි මේ හො`දටම තෙමිලා?”
”නෑ චුට්ටක් තෙමුණා ”පවනි පිළිතුරු දුන්නේ හිස කෙස් ගසමිණි

”හො`ද චුට්ට ඉන්න මම තුවාය ගේන්න ”
”එපා එපා මට නාන්න ඕනෙ ”
”නාන්න මේ ?”

”තාම උනේ නෑ සුමනා ආච්චි මම නාගෙන එනකොට මට තේකක් ගේන්නකෝ ”
”හොදමයි පුංචි නෝන ”

සුමනා ආච්චි පැවසුවේ ඈගේ සුපුරුදු සිරියාවන්ත සිනහව පාමිණි වෙනදානම් පවනි ඇගේ දෙඋරහිසින් අල්ලා හෘදයාංගම යමක් පවසයි එහෙත් අද පවනිගේ සිත එතරම් සංසුන් නැත ඇගේ සිත රිදුම් දෙමින් තිබිණ
දිය නා පැමිණි පවනි සුමනා ආච්චි පිළියෙල කර තිබූ උණු තේ කෝප්පය තොල ගාමින් සිටියදී සවස සිදුවූ සියල්ල සිතුවම් පටයක් සේ මැවී පෙනෙන්නට විය
පවනි ර`ගහලට ගියේ ප‍්‍රසංගය ඇරඹීමට මද වේලාවකට පෙරය ඇය එහි පැමිණියේ ඇයගේ පංතියේ මිතුරියන් දෙදනෙකු වූ රුවන්ති සහ තාරකා ද, රුවන්තිගේ යහ`එවන් දෙදනෙක්ද පැමිණියහ.

”ඉක්මනට යමු. දැනටමත් සෙනග පිරිල ඇති. පවනි කීවේ රුවන්තිගේ අතක් අල්ලා ගනිමිණි.
ශාලාව තුල සෙන`ග පිරී සිටින. පේන මනයේ හිස් ආසන නොතිබින.

”මාර වැඬේ. එක ළ`ග සීට් නෑනේ.” රුවන්ති කීවාය.
”ඒක නේන්නම් මොකද කරන්නේ?”

”රුවන්ති හරි. අර කෝනර් එකේ සීට්ස් තියෙනවා. ටක් ගාල යමු.” ඒ කීවේ රුවන්ති සම`ග පැමිණි තවත් යෙහෙළියකි.

”අයියෝ එතන තියෙන්නේ සීට් 4යි නේ. කෝනර් එකේ කවුද ඉන්නවා වගෙයි. අර පොතක් තියලා තියෙන්නේ. ” රුවන්තිගේ යෙහෙළියක් පැවසීය.

”කමක් නෑ අපි වාඩිවෙමු. වටපිට බලලා අයිතිකාරය පේන්න නැත්තම් පොත හංගමු.” අනෙක් යෙහෙළිය සෙමින් කීය.

”අන්න හරි යමු”

රුවන්ති ඉස්සර වූවාය.
ඒක හරි නෑ රුවන්ති. කවුරුහරි බුක් කරපු සීට් එකක්නේ. අනික අපි ඉන්නකොට අයිතිකාරය ආවොත් මාර ලැජ්ජාව.” පවනි කීය.


පවනිගෙ කතාව ඇත්තග, තාරකා කීවායග
මේ වෙලාවෙ හොද නරක බල බල ඉන්න බෑගඑහෙම උනොත් අපිට හිටගෙන තමයි ඉන්න වෙන්නේග, තාරකාගේ යෙහෙලියක් එසේ කීයග
අවසානයේ ඔවුන් හිස් ආසන වෙත ගොස් අසුන් ගත්තායගනමුත් පවනි තවමත් හිටගෙනයග
වාඩිවෙයන් පවනිගඋස යන්නද හිටගෙන ඉන්නේ? රුවන්ති එසේ කියමින් ආසනය මත තිබූ පොත ගෙන තම පුටුව යටට දෑමීයග පෙරෑත්ත මත අසුන් ගත්තද පවනි සිටියේ චකිතයෙනිගතමා හර සියල්ලන්ම සතුටින් සිටින බව ඈයට හෑගිනග

පලමු සීනුව නාද වියගතෑන තෑන සිටි පිරිස් අසුන් ගන්නට වියගඅසුනේ හිමිකරු දෑන් දෑන් පෑමිනෙනු ඈතෑයී ඈ බිය වීයග
මද වේලාවකින් දෙවන සීනුව නාදවියගඈ සිතු ලෙසම කිසිවෙකු තමා අසලට පෑමින නතරවනු ඈයට යාන්තමින් දෑනිනග

මිස්ෟ මේ සීට් එක මගේ,පවනි වහ ඔහු දෙස බෑලීයගමද අදුරේ උවද ඈයට ඔහුගේ මුහුන හොදින් පෙනේග
ඈයී පවනි?

මිස්ෟ මේ සීට් එකේ මමයී හිටියේගමම පොතකුත් පුටුව උඩ තියලයී ගියේග

මම හිතන්නේ ඔයාට වෑරදීමක් වෙලාගමේ පුටුව උඩ නම් කිසි දෙයක් තිබුනේ නෑග , රුවන්ති කීවායග
ඈයට ඉඩක් ඈති තෑනක් බලා යාමට සිතුනිග ඈ තරුනයා දෙස අසරන ලෙස බෑලුවායග ඔහුද සිටියේ එබදු විලසයකින් බව පවනිට වටහිනග

මගේ සීට් එක දෙන්න බෑරිනන් කරුනාකරලා මගේ පොත දෙන්නග, අවසානයේ තරුනයා කීවේ අසරනවයග

අපි කිවුවනේ පොතක් තිබුනේ නෑ කියලාග කරුනාකරලා මෙතනින් යන්නග ,ශාලාව අදුරේ ගිලිනග තරුනයා අදුරේම නොපෙනී ගියායග පවනි හෝරා දෙකම ගත කලේ මිලාන වු සිතින් යුතුවයග ප්රදසන්ගය නිම වු පසු පලමුව ශාලාවෙන් පිට වූයේ පවනියග

පවනි උබේ මූඩ් එක හරිනෑග මම ඒ ගෑන හෙට ක්ලාස් එකේදී කතා කරන්නන්ග දෑන් මේ පොත කියව කියව යන්නකොග, රුවන්ති සිනාසෙමින් පෑවසීයග

එහෙනන් අපි හෙට හම්බෙමුග බායී,
යෙහෙලියන් සමුගත් පසු පවනි තම රථයට ගොඩ වූයේ වටපිට අර තරුනය අත්දෑයී විපරම් කරමිනිග මද වෑස්සේ රථයට ගොඩ වූ පවනි ඉතා උනන්දුවෙන් වට පිට බලමින් ගමන් කලහග
මද දුරක් ඉදිරියට යනවිට ඈස ගෑටුන දසුන ඈයට අදහා ගත නොහෑකි වියග තමා සෙවු තරුනයා වෑස්සට ගසක් යටට වී සිටියායග

සිරිපාල පොඩ්ඩක් නතර කරන්නග, පවනි කලබලයෙන් පවසීයග
ඈ පුන්චි නෝනා?

එයට පිලිතුරක් නොදුන් පවනි තරුනයා ලගට ගියායග
මාව මතකද?

පවනි කටහඩ අවදි කලායග
අපේ අතින් ඔයාට ලොකු වෑරෑද්දක් උනේගඒකට සමාවෙන්නග , තරුනයා කිසිවක් නොපවසීයග
ඒ වෙලවේ මට මුකුත් කියගන්න බෑරි උනාගඑහෙම ඉදලා මම කරේ ලොකු වෑරෑද්දක්ගමට ආයෙත් පාරක් සමාවෙන්නගමම ඔයාව එලියට ආවම හෙව්වාගහොද වෙලවට ඔයාව හම්බුනේගමේ ඔයාගේ පොතග

ඔයා මුකුත් නොකියන්නේ තරහින් වෙන්න ඈතිග කමක් නෑ මට පුලුවන් ඔයාට ලිෆ්ට් එකක් දෙන්නගකොහාටද යන්නේග, තරුනයා කිසිවක් නොපවසාම සෙමින් පෑමිනි බස් රියකට ගොඩ වීයග
සුමනා ආච්චි කතා කරන තෙක්ම ඈ යහනට වෑදී සවස සිදුවීම සිහි කරමින් උන්නාය.
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පවනි (2 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා

333vgx5.png


සදෙවු තම නවාතන වෙත පෑමින යහන්ගත වූයේ සුව නින්දක් ලබන්නටය. නමුත් සවස ගී ප්‍රසන්ගයේ සිදුවූ සියල්ල සිහි වූයේ නිදි සෙර ඔහු අසලටවත් කෑන්දන් නොගෙනය.

ඈත්තෙන්ම සවස සිදුවූ සිද්දිය නිසාවෙන් තම කෙතරම් අපහසුතාවයකට පත්වූයේද? ඒ පිරිස තම අසුන ඩෑහ අයුරු සදෙවුට සිහි වූයේය. නමුදු එම අසුනේ හින්දගෙන සිටි යුවතිය අසරනව, චකිතයකින් සිටි අයුරු ඔහුට සිහිපත් විය. අවසානයේ තමා සොයාවිත් පොත ලබාදුන් තෑනත්තිය ඈයමය.

සදෙවුට ඈයගේ රුව හොද හෑටි මතකය. සෑබෑවින්ම ඒ සුන්දර, නිහතමානී යුවතිය කවුරුන්ද?

“ඒයී කොහෙද ඔය දුවන්නේ?” පවනි රුවන්තිගේ අතකින් අල්ලන් දුවන අයුරු දුටු තාරකා කෑගසීය.

“ඉක්මනට එන්න…..න්” නොනවතී දිවගිය යෙහෙලියන් නතර වූයේ තම පන්තිය අසල වූ මාර ගස් සෙවනේය.

“මොකද පවනි මේ මාවත් ඈදගෙන මෙහාට ආවේ?” රුවන්ති ඈසුවේ ගල් බන්කුව මත හිදගනිමිනි.

“දෙයක් කියන්න කෙල්ලේ” පවනි පෑවසීය.

“අහ්! මට හිතුන”

“ඒ කොහොමද ඔයාට හිතුනේ?” පවනි ඈසුවේ විමතියෙනි.

“ඈයී පන්තියෙ උගන්නනකොට හිටියෙ මේ ලොකේ නෙමේනෙ” රුවන්ති පෑවසුවේ බොරු තරහක් මවා ගනිමිනි.

පවනි රුවන්ති සමග පෙර දිනයේ ඔවුන්ගෙන් සමුගත් පසු සිදුවූ සියල්ල විස්තර කරේ ඉතා උනන්දුවෙනි.

“මරුනේ, මාර ඉන්සිඩන්ට් එකක් තමයී පවනි. ෆිල්ම් එකක් වගේ”

“අපි අතින් සිද්ද උනේ ලොකු වෑරද්දක් කියලා හිතෙන්නේ නෑද්ද රුවන්ති?” පවනි කීවේ දුකිනි.

“ලොකු වෑරද්දක් තමයී පවනි. මමත් ඒ වෙලාවේ ඒක එච්චර හිතුවෙනෑ” රුවන්තිගේ මුහුන අදුරුවනු පවනි දුටුවාය.

“පව් ඒ බෝයීගේ මූන මට තාම මෑවිලා පේනව රුවන්ති”

“අන්න අන්න ඒකනන් එච්චරම හොද නෑ නගෝ” රුවන්ති පෑවසුවේ සිනහමුසුවය.

“අපිට ආපහු කවදාවත් ඒ ලමයව හම්බුවෙන එකන් නෑ නේද රුවන්ති?” දීමට පිලිතුරක් නෑති වූ රුවන්ති පෙරලා ප්‍රශ්නයක් විමසීය.

“උබට ඒ කොල්ලා ගෑන හිත ගිහිල්ලා නේද පවනි? දුක් වෙන්න එපා මේක එච්චර විශාල රටක් නෙමේ” දෙදෙනා අතර නිහඩියාව අවසන් වූයේ සීනු නාද වීමෙනි.

පාසල නිමවී පවනි රුවන්ති හා තාරකා සමග පිට වූයේ තම පියාගේ පොත් සාප්පුවට යාම සදහාය. සෙනග බොහෝ දෙනෙක් ඒ වන විටත් සාප්පුව පිරී සිටියාය.

“පවනි අර බලන්නකෝ” නවකතා පොතක් බලමින් සිටි පවනිගේ අතකින් අල්ලා රුවන්ති කෑ ගෑසුවේ බය වූ අයුරකිනි.

“ඈයී රුවන්ති?” පවනි ඈසුවේ රුවන්ති බලා සිටින දෙසට නෙත් යොමමිනි.

“හරි පුදුමයී නේද? අපි කතා කරමු?” පවනි පෑවසුවේ ඉහවහාගිය සතුටකිනි.

“තාත්තා දකීද?” රුවන්ති විමසුවේ පවනිගේ පියා සිටින වීදුරු කාමරය දෙස බලමිනි.

“තාත්තට අපිව පේන්නෑ”

“එක්ස්කියුස්මී අපිව මතකද?” පවනි ඈසුවේ වෙවුලන හඩකිනි.

“ඔව්”

“අපි හිතුවෙ නෑ අයේ ඔයාව හම්බෙයී කියලා. ඈත්තටම පුදුමයී.” පවනි ඈසුවේ ඔහුගේ ප්‍රසන්න මුහුනදෙසබලමිනි.

“එදා අපි අතින් සිද්ද උනේ ලොකු වෑරද්දක්” රුවන්ති කටහඩ අවදි කලාය.

කිසිවක් නොපවසා ඔහු පිටවූයේ මිතුරියන් පුදුම කරවමිනි. පවනි සාප්පුවෙන් පිටවූයේ හෑඩුම් එන්නට තරම් වූ දුකිනි.

නිවසට පෑමිනි වහාම මූන සෝදා ඈදට වෑටුනේ දවල් සිදු වූ සියල්ල නවත සිහිපත් කරගෑනුමටය.

“පුන්චි නෝනා ඈයී මේ අසනීපයක්ද?”

සුමනා ආච්චි විමසන විට පවනි ඈද විට්ටමට හේත්තු වූවාය.

“නෑ සුමනා ආච්චි මහන්සී”

“කෑම කාලා ඉන්නකෝ”

“හිස ටිකක් කකියනවා සුමනා ආච්චි පස්සේ කන්නන්” පවනි ඈදේ වෑතිරුනේ සියල්ල සිහි කරමිනි.
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පවනි (3 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා

333vgx5.png



සදෙවු සති අන්ත ඉරිදා දින නවාතෑනින් පිටවූයේ පුස්තකාලයෙන් පොත් ලබා ගෑනීමටය. පොත් තෝරාගෑනීමෙන් පසු ඔහු ඈතුල් වූයේ ආපන ශාලාවටය. එකවරම ඔහු නෙත ගෑටුන රුව දෑකීමෙන් දෙතොල මත සිනහවක් මතු වූයේ නොදෑනිමය. තමා ඉදිරියෙන් සිටින්නේ ප්‍රසන්ගයේදී පලමුවද, පොත් සාප්පුවේදී දෙවනුවද තමාට මුනගෑසුනු ඒ සුන්දර යුවතියයී. සදෙවු ගේ දෙපා ඈය වෙත ගමන් කලේ ඔහුටද නොදනිමය.

“ජයටම කියවනව වගේ” සදෙවු ලන් වී පවසනවිට ඈ තිගෑසී ගියේ ඔහු දෙස හෑරී බලමිනි.

“ඔයා කොහෙද මෙහේ” පවනි විමසුවේ පුදුමය සහ සතුට පිරි සිනහවකිනි.

“පොත් මාරු කරන් යන්න ආවා. ඉතින් කොහොමද?”

“හොදයී. ඔයාට කොහොමද? එදා ඔයා කතා නොකරම ගිය විදිහට මම හිතුවේ නෑ ආයේ මූනවත් බලයී කියලා” පවනි පෑවසුවේ දුක් මුසු අයුරකිනි.

“එතන මට කතා කරන්න පුලුවන් කමක් නෑ. ඉතින් කෝ අද යාලුවෝ?”

“ඉන්නවා ඉන්නවා එයාලා පොඩ්ඩකට එලියට ගියා. දෑන් එයී” කවුලුවෙන් එලිය බලමින් ඈ පවසීය.

“මම හිතුවෙනන් නෑ ආයේ මට ඔයාව හම්බෙයී කියලා” සදෙවු පවසීය.

“ඒකනම් ඈත්ත” පවනි කීවේ සිනහවකිනි.

යටි හිතේ නෑවත තමා මුනගසීමට වුවමනාවක් තිබුනේදෑයී විමසීමට සදෙවුට සිත් දුන්නද එය යටපත් කරගත්තේ වෑරෙනි.

මද වේලාවකින් රුවන්ති සහ තාරකා බීම බෝතල් 4ද අතෑතිව පෑමිනියෝය. තාරකා බෝතල් 2ක් පවනි වෙත දිගු කලාය.

“ඈයී මට 2ක්?” පවනි ඈසුවාය.

“ඈයී පවනි ඔයා ගේන්න කිවුවේ” තාරකා පෑවසූවේ සමච්චලයට මෙනි.

“ඔයාම දීලා උන වරදට සමාව ගන්නකෝ”

“උන වරදීන් හොදක් මිසක් නරකක් උන පාටක්නන් නෑ. නේද රුවන්ති?” තාරකා පෑවසූවේ රුවන්ති දෙස බලමිනි ද හිස වෑනුවේ නිවෑරදි බව කියා පෑමටය.

පවනි සහ සදෙවු ඔවුන් පෑවසූ දේ නොතේරුනු අයුරින් එකිනෙකා දෙස බලා සිනාසීය. එකිනෙකා අතර මද නිහඩියාවකින් පසු පවනි කටහඩ අවදිකලාය.

“ඔයා මොන කොලේජ් එකේද ස්ටඩි කරන්නෙ?”

“මම ස්ටඩි කරන්නෑ ජොබ් එකක් කරනවා”

“ඈත්තද මම හිතුවේ ස්ටඩි කරනවා කියලා. ඔයා ගේ ගෙවල් කොහෙද? ”

“මම කෑගල්ලේ දෑන් නතරවෙලා ඉන්නේ නුගේගොඩ” සදෙවු පෑවසූවේය.

“කොච්චර කතා කරත් ඔයාගේ නම තාම දන්නෑනේ” තාරකා පෑවසූවේ පවනිට සහය දීමටය.

“මම සදෙවු. ඔයානන් පවනි එතකොට ඔයාලා?”

“අහ් මේ ඩින්ගට නමත් දන්නවා”

“නෑ නෑ ඔයාලා කතා කරනකොට ඈහුනේ” සදෙවු සිනාසීය.

“ මම තාරකා මේ රුවන්ති” තාරකා පෑවසූවේ ඈගේ සුපුරුදු දගකාරකමිනි.

“ඒ රුවන්ති වෙලාව කීයද බලන්න”

”හයට ලගයී”

”අපි යන් නේද?” යෙහෙලියන්ට බෑග් දෙමින් තාරකා පෑවසූවේය.

රුවන්ති සහ පවනි ආසන වලින් නෑගිට්ටේ එවිටය.

පවනි පසුකර රුවන්ති සහ තාරකා ඉදිරියට ගියේ ඔවුන්ට තනිව කතා කිරීමට මෙනි.

“එහෙනන් මමත් ගිහින් එන්නන්. ඔයා දෑන්ම යනවද?”

“නෑ පවනි තව ටිකක් ඉදලම යනවා. ඔයාලා පරිස්සමන් යන්නකෝ”

“ආ ඔයා මට කෝල් කරන්න වෙලවක් හම්බුනොත්. ඉන්න මම නම්බර් එක දෙන්න”

පවනි වහා ඈයගේ දුරකතන අන්කය ලබා දී ඉවව ගියාය. ඈ නොපෙනී යන තුරුම සදෙවු බලා සිටියේ මොකද්දෝ නුහුරු මිහිරියාවකිනි.
 
Last edited:

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පවනි (4 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා

333vgx5.png



පවනි සිටියේ සදෙවුගෙන් ඈමතුමක් බලපොරොත්තුවෙනි. තවම ඔහුගෙන් ඈමතුමක් නොමති වීම ඈයට කනස්සල්ලකි. ඒ සිතුවිල්ලත් සමග ඈ සිතට ශෝකීය හෑගීමක් සිතට කාන්දු වූයේ ඈටද නොදනිමය. පසුදා ඈ පොත් සාප්පුවට ගියේ රුවන්ති, තාරකා සහ සමාදි සමගය.

ඔවුහු වරක් පවනිගේ දෑනුම්දීමෙන් සේවිකාවක විසින් ගෙනෙන ලද බීම වීදුරුවක් තොල ගාමින් සිටියෝය. ඒ අතරේ පවනි දුටු රුව දෑකීමෙන් විමතියට සහ ඉමහත් සතුටට පත්විය. ඈ අඩක් හිස් කල වීදුරුව පසෙක තබා ඈ දුටු රුව සොයා ගියේ යෙහෙලියන්ටද නොකියාමය. ඈ ඔහු වෙත ලන් වුවාය. නමුදු ඔහු ඈය නොදුටූ බව ඈයට වෑටහුනි.

“සදෙවු…” ඈගේ හඩ ඈසීමෙන් තිගෑස්සී ගිය ඔහු හිස හරවා බෑලීය. ඒ සමගම ඔහුගේ දෙතොල මත් මිහිරි සිනහවක් මතු විය.

“පවනි… මට හිතාගන්නත් බෑ” ඔහු පෑවසුවේ විමතිය මුසුවය.

“මටත් එහෙමයි”

“ඔයා පොත් ගන්න ආවද?” ඔහු ඈසීය.

“ඔව්.මම හිතුවේ මට ඔයා මග ඈරෙයි කියලා. ඔයා අද ඔෆිස් ගියේ නෑද්ද?”

“ඈයි ඔයා එහෙම ඈහුවේ?”

“නෑ ඔෆිස් වෙලාවේ මේ සාප්පුවේ ඉන්නේ ඒකයි” පවනි ඈසීය.

“මේ තමයි මගේ ඔෆිස් එක”

“ඒ කියන්නේ?”

“ඒ කියන්නේ මම වෑඩ් කරන්නේ මෙහේ”

ඔහු පෑවසූදේ ඈසීමෙන් පවනි පුදුමයට පත්විය.

“ඈයි ඔයා පුදුමයෙන් වගේ?”

“ නෑ නෑ එහෙම නෑ ඔයා කොච්චර කල්ද මෙහේ වෑඩ්කරන්න ඈවිත්?”

“මාස 2ක් විතර”

“කෝ මම දෑකලා නෑනේ”

“ඔයා නිතරම මෙහෙට එනවද?”

“නෑ ඉදහිටලා”

“ආ ඒක තමයි”

පවනි සිටියේ ඔහු පෑවසූ දේ අදහාගත නොහෑකිවය.

“ඒක නෙමෙයි ඈයි ඔයා මට කෝල් කරේ නෑත්තේ?”

“මම කෝල් කරා. එක දවසක් වෑඩ කරේ නෑ. අනිත් දවසේ රින්ගි ගියා අන්සර් කරේ නෑ”

“ආ ඈත්තද? මම හිතුවේ අමතකවෙලා කියලා” පවනි පවසුවේ තාලයටය.

“එහෙම අමතක වෙන්නෑ” ඔහු පිලිතුරු දුන්නේ ලයාන්විත සිනහවකිනි.

“මම සති අන්තේ ලයිබ්‍රරි යනවා. සදෙවු එනවද?”

ඔහු හිස සලා කෑමෑත්ත ප්‍රකාශ කලේය. සදෙවුගෙන් සමුගත් පවනි යෙහෙලියන්ට එකතු වීය.

නිවසට පෑමිනි පවනි සිහිපත් කලේ අද සාප්පුවේ දී සිදුවූ සිදුවීමය. සදෙවු තම පියාගේ පොත් සාප්පුවේ සේවය කරන සේවකයෙකි. අදහාගන්නටද නොහෑකිය. අප දෙදෙනාගේ හෑදුනුම්කම තම පවුලේ උදවිය දෑනගතහොත් ඒ සදහා තාමට අවසරයක් නොමෑතිබව පවනි හොද හෑටි දනී. නමුත් ඈ ඔහු කෙරෙහි යම් කෑමෑත්තක් ඈති බවද ඈයට වෑටහින. ඔහුගේද යම් විශේශයක් නෑත්තේම නෑත. පවනිගේ සිත ඈයටද අවනත නෑත. සති අන්තය වන තුරු ඈ බලසිටින්නේ ආසාවෙනි.
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පවනි (5 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා

333vgx5.png



පවනි වෙනදාට වඩා ආසාවෙන් පුස්තකාලයට යාම සදහා සූදානම් වූයේ සදෙවු පෑමින ඈතෑයි යන ආසාවෙනි. සදෙවු ද වේලාසනම පුස්තකාලයට පෑමිනියේ ප්‍රමාද වී පවනි මග හෑරේ යන සිතිවිල්ලෙනි.

පුස්තකාල පරිසරය වෙනදාට වඩා සිත සනසවන බවක් සදෙවුට දෑනින. පුස්තකාලයට පෑමිනෙමින් සිටි පවනිටද වෙනදාට වඩා වෙනසක් දෑනින. යුද ස්මාරකය අසල සිටි සදෙවු හෑදිනගනීමට පවනිට දුර තියාම හෑකි විය.

“ඔයා කලින්ම ඈවිත්” පවනි පෑවසුවේ සිනහමුසුවය.

“එච්චර වෙලා නෑ ටිකක් වෙලා”

“මම හිතුවේ නෑ ඔයා එයි කියලා”

“එහෙම නෑවිත් ඉන්නවද,ඔයා මග ඈරෙයි කියලමයි මම කලින් ආවේ”

“අහ් ඒ මොකද?”

“අනේ මන්දා බලන්න ආස හිතුනා” සදෙවු පෑවසුවේ පවනිගේ දෑස දෙස බලමිනි. පවනි බිම බලාගත්තේ ලෑජ්ජාව සගවාගෑනීමටය.

“මට හිතාගන්න බෑ පවනි ඔයාව දෑක්ක දවස 2 3ට මම කොහොමද ඔයාට මේ තරම් ලන් උනේ කියලා”

“මටත් එහෙම්යි සදෙවු. ඈයි කියන්න මම දන්නෙත් නෑ”

“අපි දෙන්නත් මහා පුදුම දෙන්නෙක් නේද?”

“ඈයි ඔයා එහෙම කියන්නේ?” පවනි පෑවසුවාය.

“ඈයි කොහේ හිටපු දෙන්නෙක්ද අපි”

“ඒකනම් ඈත්ත” පවනි පෑවසුවේ දගකාර සිනහවකින්ය.

දෙදෙනා අතර නිහෑඩියාව බිදිමින් පවනි කටහඩ අවදි කලාය.

“අන්න රුවන්තියි තාරකායි එනවා”

සදෙවු අත්පුඩියකින් ඔවුන්ට කතා කලේය.

“අහ් මෙන්න වෑඩක්, අපිටත් හොරෙන් දෙන්නා ඈවිත් නේද?” තාරකා පෑවසුවේ සමච්චලයෙනි.

“අනේ නෑ මම එනකොට සදෙවු ඈවිත් ඉන්නවා දෑකලයි කතාකරේ”

“හා හා කමක් නෑ අපි කරදර කරනෑ ඕන් අපි ගියා” තාරකා රුවන්තිගේ අතකින් අදිමින් කීය.

“ඔව් ඔව් ඒක ඈත්ත අපි යන් යන්” රුවන්ති තාරකාට අනුබල දුන්නාය. සදෙවු සහ පවනි සිනාසෙමින් සිටියෝය.

පවනි සදෙවු ගෙන් සමුගනිමින් යෙහෙලියන්ට එකතුවීය. දෙදෙනා නොපෙනීයන තුරුම බලමින් වෙන් වීය.

නිවසට පෑමිනි පවනි දහවල් සිදුවීම සිහිකරමින් සිටියදී පවනිගේ දුරකතනය නාදවීය.

“හෙලෝ පවනි?”

“අහ් සදෙවු මම මේ මතක් කලා විතරයි”

“ඈත්තට, ගොඩක් වෙලාද ඈවිත්?” සදෙවු පෑවසුවාය.

“ඔව් දෑන් ටිකක් වෙලා”

“ඉතින් ආයේ කවදාද මාව බලන්න එන්නේ?”

“සති අන්තේ මම යාලුවෝ එක්ක බීච් යනවා ඔයත් එනවද?” පවනි පෑවසුවේ අපහසුවෙනි.

“යාලුවෝ මුකුත් හිතයිද?”

“නෑ නෑ ඔයා එන්නකෝ” පවනි පෑවසුවේ දගකාරවය.

“හා හා එහෙනන් මම එන්නන්කෝ” සදෙවු පෑවසුවේ ඉහවහා ගිය සතුටකිනි.

“බුදුසරණයි!”

“ඔයාටත් බුදුසරණයි!” සදෙවු දුරකතනය විසන්දිකලාය.

සති අන්තය ඉක්මනින් පෑමිනෙතෑයි බලාපොරොත්තුවෙන් දෙදෙනා සිටියෝය. අලුත් කතාවක ආරම්භය මෙතෑන් පටන් ඈරභිනි.
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පවනි (6 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා

333vgx5.png



සදෙවු සහ පවනි බලා සිටි සති අන්තය පෑමිනියේ වෙනදාට වඩා පසු වීයෑයි ඔවුන්ට සිතිනි. තමා ලග ඈති ලස්සනම ඈදුමකින් සෑරසී යාමට පවනි අල්මාරිය පුරා සෑරිසරා ඈදුමක් තෝරාගෙන ලෑහෑස්තිවීය. සදෙවු පෑමින ඈතෑයි සිතා පවනි වේලාසන යෙහෙලියන් හා වෙරලට ගියෝය. වෙනදාට වඩා ගාලු මුවදොර පිටිය චමත්කාරජනක බවක් පවනිට දෑතින. රෑල්ල පාගමින් සතුටුවන තම යෙහෙලිය දිහා බලා සිටි පවනි විටින් විට පාර දෙස නෙත් යොමා සිටියේ සදෙවුගේ පෑමිනීම බලපොරොත්තුවෙනි. මෙතෙක් වෙලා තමා බලා සිටි රුව දෑකීමෙන් පවනි මහත් සේ ප්‍රීතියට පත් විය. සියුම් සිනා රෑල්ලක් මුව තුල මතු වූයේ නොදෑනිමය.

“අනේ සොරි ටිකක් ලේට් උනා” සදෙවු කීවේ හති දමමිනි.

“අනේ ඒකට කමක් නෑ. අපිත් ඈවිත් වෑඩිවෙලාවක් නෑ. ඉතින් කොහොමද?”

“හොදයි හොදයි මේ පේන්නෑද්ද?” සදෙවු කීවේ බොරු ආඩම්භරකමක් පාමිනි.

“එහෙනම් ගොඩාක් හොදයි, කොහොමද ජොබ් එක? හොදයිද?”

“නරකයි කියල මොනවා කරන්නද?”

“ඈයි නරක?”

“කෝ ශ්‍රමයට ගෑලපෙන වෑටුපක්? ලෑබෙන වෑටුපෙන් මහ දෙයක් කරන්න බෑ. බෝඩිමට බස් එකට ගෙවනව. ගෙදරට පොඩි ගානක් දෙනව. එච්චරයි”

සදෙවු මේ පවසන්නේ තමාගේ පියාගේ සාප්පුව ගෑන නේද? තමාගේ සාප්පු හිමියාගේ දුව මා බව දෑනගත් පසු කුමක් සිදුවේද? පවනි කල්පනාවට වෑටිනි.

“ඈයි පවනි?”

“නෑ නෑ ඈයි ඉතින් ඔයා වෙන ජොබ් එකක් බෑලුවේ නෑද්ද?”

“ඒකත් ලේසි නෑ. කොහෙත් එකයි තමයි” සදෙවු කීවේ හූල්ලමිනි.

“තව ටිකක් ඉගෙන ගත්තනන්?”

“ඔව් ඒත් එකට තරම් තත්වයක් නෑ පවනි”

පවනි නිහඩවූයේ පෑවසීමට යමක් නොතිබූ නිසාය.

“අපිත්යන්ද රෑල්ල පාගන්න?”

“යන් යන්”

සියල්ල අමතක කර පවනි සදෙවු සමග යෙහෙලියන්ට එකතු වීය. දවසම සිනහවෙන් ගත්වනු සියල්ලන්ටම දනුනේ අදුර වෑටීගෙන එද්දීය. එකිනෙකාගෙන් සමුගත් යුවල නෑවත ඉක්මනින් නෑවත මුනගෑසීමේ ආසාවෙන් නිවෙස් වෙත පියමෑන්නෝය.

එදිනෙන්පසු ඈට දින කීපයක් යන තුරු ඔහු හමු නොවීය. නිතර ගෙදරින් එලියට යාමට අවසර නෑතිවූවද පවනිට සදෙවු මුනගෑසීමට වුවමනා විය. එකම පිලියම සාප්පුවට යාම නිසාවෙන් පවනි මවගේ අවසරය ඈතිව ගෙදරින් පිටවීය. සාප්පුවට ඈතුල්වනවිටම පවනි දුටුවේ තමා සෙවු රුවය. සිනහවකින් ඔහුට ඈමතූ පවනි සමීපයට යාමට සරසෙත්ම ඈසුනු හඩින් තිගෑස්සී ගියාය.

“දුව දෑන්ද ආවේ?”

“ඔව් තාත්තේ මේ දෑන් ආවේ”

එම දෙබස ඈසූ සදෙවු වහා නොපෙනීයනු පවනි දුටුවේ ඈස් කොනින්ය.

“එහෙනන් දුව පොත් තෝරන් එන්නකෝ මම රූම් එකට යනවා”

කිසිවක් පෑවසීමට පවනි සමත් වූයේ නෑත. සදෙවු හමුවීමට උවමනා වූවද සාප්පුවෙන් පිටවනතුරුම ඔහු දෑකගනීමට නොහෑකි විය. මුලු ලොවම කඩා වෑටුනු සෙයක් පවනිට හෑගින. නිවෙසවෙත පෑමිනි පවනි යහන්ගතවූයේ හුදකලාව සිටිමට වුවමනා වූ නිසාවෙනි. සාප්පුවට දුරකතන ඈමතුමක් දී සදෙවු ඈමතීමට පවනිට සිතින. නමුත් එය කල නොහෑක්කක් බව පවනි දනී. පසුව පවනි සිදුවූ සියල්ල රුවන්තිට පවසා ඈ ලවා සති අන්තයේ ඔවුන් මුල්වර හමුවූ ශාලාවට පෑමිනීමට ඈරයුම් කලාය. නොසිතූ ලෙස ඈරයුම ඔහු පිලිගත්බව යෙහෙලිය පෑවසීය.

“ටිකක් ඉවසන් ඉදපන් පවනි. මම හිතන්නේ කොල්ලා එයි”

“ඔයාට එහෙම හිතෙනවද රුවී?”

“ඔව් කෙල්ලේ ඔව් එහෙම නොවුනොත් අපි වෙන විදිහක් බලමුකෝ”

යෙහෙලියගේ පනිවිඩයෙන් බලාපොරොත්තුවක් ඈතිව පවනි සති අන්තය පෑමිනෙනතුරු ඉවසා යහන්ගත විය.
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පවනි (7 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා

333vgx5.png



රුවන්ති සමග පෑමිනි පවනි මග බලා සිටියේ සදෙවු පෑමිනෙනතුරුය. ඔහුගේ පෑමිනීම පිලිබද ඈ සිටියේ දෙගිඩියාවෙනි. රුවන්ති පෑවසූ වේලාවටම සදෙවු පෑමිනියේ පුදුම සහගත ලෙසය. ඒ සාප්පුවේදී සිදුවූ සිදුවීම නිසාවෙනි.

“අහ් මෙන්න නියම සිහලයෝ, නියම වෙලාවට ඈවිත්” කිසිත් නොදන්නා ලෙස රුවන්ති පෑවසීය. එයට සිනහවකින් පිලිතුරුදුන් සදෙවු ඔවුන් හා එකතු වූවේය.

අසුන් ගෑනීමෙන් පසු පලමුව හඩ අවදි කලේ පවනිය.

“මම හිතුවේ නෑ ඔයා එයි කියලා. අනේ මට සමාවෙන්න. ඔයා මාතෙක්ක තරහද?” පවනි කීවේ අහින්සකවය.

“ඈත්තටම ඈයි ඔයා මට කිවුවේ ඒ ගෑන නෑත්තේ? එදා සිද්දියවෙනකන් මම දෑනන් හිටියේ නෑ මම වෑඩ කරන්නේ ඔයාගේ තාත්තාගේ සාප්පුවේ කියලා” ඈසුවේ හූල්ලමිනි.

“මම ඔයාට ඒ ගෑන කියන්න කීප දවසකම උත්සහ කලා. ඒත් මට බය හිතුන ඔයා ඈත්ත දෑනගත්තම මගෙන් ඈත්වෙයි කියලා”

“ඒ කියන්නේ මම ඈත්වෙනවට ඔයා කෑමති නෑ?” පවනිගේ දෑස් දෙස බලමින් සදෙවු ඈසීය.

“ඈත්තටම නෑ” පවනි පෑවසුවේ කදුලු පුරවාගත් ඈස් වලිනි.

සෑනින් ශාලාව අදුරුවූයේ ප්රනසන්ගය ආරම්භයට.

“මට ඔයාව දිනාගන්න හුගක් බාදකවලට මූන දෙන්න වෙයි පවනි” සදෙවු පෑවසුවේ පවනි තමාවෙතට ගනිමිනි.

“මම ඔයා එක්ක ඒ හෑම බාදාවකදිම ඉන්නවා සදෙවු, මම ඔයාගෙන් ඈත්වෙන්නෑ” පවනි පෑවසුවේ සදෙවු වෙතට තවත් ලන්වෙමිනි.

උසස් පෙල විභාගය එලබිනි. පවනි එයට මුහුන දුන්නේ දෑඩි උනන්දුවෙනි. විභාගය නිමාවීම සිතට මහත් සෑහෑල්ලුවක් උවද, පාසල් සමය අවසන් වීම දුකකි. යෙහෙලියන් සමග කාලය ගෙවා දෑමූ පවනි නිවස්ටම කොටුවිය. පවනි සදෙවුහා දොඩමලුවූයේ දුරකතනයෙන් පමනි.

සදෙවු සති අන්තයේ ගමේ ගියේ දෙමාපියන් මුනගෑසිමටය. නෑවත් ඔහු පෑමිනියේ රෝගාතුර තම පියාට බෙහෙත් රෑගෙන දීමෙන් අනතුරුවය. පොත් සාප්පුවේ රෑකියාවෙන් ඉවත්වී වෙන තෑනක සේවය කිරීමට බොහෝ උත්සහ කලේය. නමුත් එය පහසු නොවීය.

සදෙවු හමුවීමට අවස්තාවක් උදාවනතුරු පවනි සිටියේ නොඉවසිල්ලෙනි.

“දුව පාලුවෙන් නේද?” කල්පනා කරමින් සිටි පවනි දුටු පියා ඈසීය.

“ඔව් තාත්තේ ගෙදර ඉදල එපාවෙලා”

“එහෙනන් දුව එන්නකෝ සාප්පුව පෑත්තේ. ඔයාත් මේව දෑනගන්න ඕනේනෙ”
පවනි එයට කෑමෑත්ත පලකලේ මිටින්හල කිරිල්ලියක සේය.

“හා තාත්තා දෑන් යන්නද හදන්නේ?”

“ඔව් දුව ඈයි?”

“තාත්තට පරක්කුවෙන්නේ නෑත්තන් මමත් එන්න ඈහුවේ”

“මට ටිකක් පරක්කුවෙලා ඉන්නේ. දුව සෝමදාස එක්ක එනවද?”

“හා තාත්තා මම එන්නන්” පවනි සූදානම් වීමට ගියේ ඉහවහාගිය සතුටකිනි.

පවනි පෑමිනීමත් සමගම පියා සාප්පුවෙන් පිටවූයේ වෙලද කටයුත්තකටය.

“දුව මම වෑඩකට එලියට යනවා. ඔයාට තනියම ඉන්න පුලුවන් නේද? උවමනාවක් උනොත් මට කෝල් කරන්න”

“හා තාත්තා” සිනාවී පිලිතුරුදුන්නේ දෑන් ඈට සදෙවු හා තනිව කතා කිරීමට අවස්තාව උදාවෙන නිසාවෙනි. බොහෝ දවසකට පසු හමුවු යුවල කතා කලේ වචනයෙන් පෑවසිය නොහෑකි සතුටකිනි.