Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
පවනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවනි (2 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා

සදෙවු තම නවාතන වෙත පෑමින යහන්ගත වූයේ සුව නින්දක් ලබන්නටය. නමුත් සවස ගී ප්රසන්ගයේ සිදුවූ සියල්ල සිහි වූයේ නිදි සෙර ඔහු අසලටවත් කෑන්දන් නොගෙනය.

ඈත්තෙන්ම සවස සිදුවූ සිද්දිය නිසාවෙන් තම කෙතරම් අපහසුතාවයකට පත්වූයේද? ඒ පිරිස තම අසුන ඩෑහ අයුරු සදෙවුට සිහි වූයේය. නමුදු එම අසුනේ හින්දගෙන සිටි යුවතිය අසරනව, චකිතයකින් සිටි අයුරු ඔහුට සිහිපත් විය. අවසානයේ තමා සොයාවිත් පොත ලබාදුන් තෑනත්තිය ඈයමය.

සදෙවුට ඈයගේ රුව හොද හෑටි මතකය. සෑබෑවින්ම ඒ සුන්දර, නිහතමානී යුවතිය කවුරුන්ද?

“ඒයී කොහෙද ඔය දුවන්නේ?” පවනි රුවන්තිගේ අතකින් අල්ලන් දුවන අයුරු දුටු තාරකා කෑගසීය.

“ඉක්මනට එන්න…..න්” නොනවතී දිවගිය යෙහෙලියන් නතර වූයේ තම පන්තිය අසල වූ මාර ගස් සෙවනේය.

“මොකද පවනි මේ මාවත් ඈදගෙන මෙහාට ආවේ?” රුවන්ති ඈසුවේ ගල් බන්කුව මත හිදගනිමිනි.

“දෙයක් කියන්න කෙල්ලේ” පවනි පෑවසීය.

“අහ්! මට හිතුන”

“ඒ කොහොමද ඔයාට හිතුනේ?” පවනි ඈසුවේ විමතියෙනි.

“ඈයී පන්තියෙ උගන්නනකොට හිටියෙ මේ ලොකේ නෙමේනෙ” රුවන්ති පෑවසුවේ බොරු තරහක් මවා ගනිමිනි.

පවනි රුවන්ති සමග පෙර දිනයේ ඔවුන්ගෙන් සමුගත් පසු සිදුවූ සියල්ල විස්තර කරේ ඉතා උනන්දුවෙනි.

“මරුනේ, මාර ඉන්සිඩන්ට් එකක් තමයී පවනි. ෆිල්ම් එකක් වගේ”

“අපි අතින් සිද්ද උනේ ලොකු වෑරද්දක් කියලා හිතෙන්නේ නෑද්ද රුවන්ති?” පවනි කීවේ දුකිනි.

“ලොකු වෑරද්දක් තමයී පවනි. මමත් ඒ වෙලාවේ ඒක එච්චර හිතුවෙනෑ” රුවන්තිගේ මුහුන අදුරුවනු පවනි දුටුවාය.

“පව් ඒ බෝයීගේ මූන මට තාම මෑවිලා පේනව රුවන්ති”

“අන්න අන්න ඒකනන් එච්චරම හොද නෑ නගෝ” රුවන්ති පෑවසුවේ සිනහමුසුවය.

“අපිට ආපහු කවදාවත් ඒ ලමයව හම්බුවෙන එකන් නෑ නේද රුවන්ති?” දීමට පිලිතුරක් නෑති වූ රුවන්ති පෙරලා ප්රශ්නයක් විමසීය.

“උබට ඒ කොල්ලා ගෑන හිත ගිහිල්ලා නේද පවනි? දුක් වෙන්න එපා මේක එච්චර විශාල රටක් නෙමේ” දෙදෙනා අතර නිහඩියාව අවසන් වූයේ සීනු නාද වීමෙනි.

පාසල නිමවී පවනි රුවන්ති හා තාරකා සමග පිට වූයේ තම පියාගේ පොත් සාප්පුවට යාම සදහාය. සෙනග බොහෝ දෙනෙක් ඒ වන විටත් සාප්පුව පිරී සිටියාය.

“පවනි අර බලන්නකෝ” නවකතා පොතක් බලමින් සිටි පවනිගේ අතකින් අල්ලා රුවන්ති කෑ ගෑසුවේ බය වූ අයුරකිනි.

“ඈයී රුවන්ති?” පවනි ඈසුවේ රුවන්ති බලා සිටින දෙසට නෙත් යොමමිනි.

“හරි පුදුමයී නේද? අපි කතා කරමු?” පවනි පෑවසුවේ ඉහවහාගිය සතුටකිනි.

“තාත්තා දකීද?” රුවන්ති විමසුවේ පවනිගේ පියා සිටින වීදුරු කාමරය දෙස බලමිනි.

“තාත්තට අපිව පේන්නෑ”

“එක්ස්කියුස්මී අපිව මතකද?” පවනි ඈසුවේ වෙවුලන හඩකිනි.

“ඔව්”

“අපි හිතුවෙ නෑ අයේ ඔයාව හම්බෙයී කියලා. ඈත්තටම පුදුමයී.” පවනි ඈසුවේ ඔහුගේ ප්රසන්න මුහුනදෙසබලමිනි.

“එදා අපි අතින් සිද්ද උනේ ලොකු වෑරද්දක්” රුවන්ති කටහඩ අවදි කලාය.

කිසිවක් නොපවසා ඔහු පිටවූයේ මිතුරියන් පුදුම කරවමිනි. පවනි සාප්පුවෙන් පිටවූයේ හෑඩුම් එන්නට තරම් වූ දුකිනි.

නිවසට පෑමිනි වහාම මූන සෝදා ඈදට වෑටුනේ දවල් සිදු වූ සියල්ල නවත සිහිපත් කරගෑනුමටය.

“පුන්චි නෝනා ඈයී මේ අසනීපයක්ද?”

සුමනා ආච්චි විමසන විට පවනි ඈද විට්ටමට හේත්තු වූවාය.

“නෑ සුමනා ආච්චි මහන්සී”

“කෑම කාලා ඉන්නකෝ”

“හිස ටිකක් කකියනවා සුමනා ආච්චි පස්සේ කන්නන්” පවනි ඈදේ වෑතිරුනේ සියල්ල සිහි කරමිනි.

[QUOTE="Lewke, post: 16873801, member: 510552"] [COLOR="Navy"][SIZE="4"][B]පවනි (2 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා[/B] [IMG]http://i59.tinypic.com/333vgx5.png[/IMG] සදෙවු තම නවාතන වෙත පෑමින යහන්ගත වූයේ සුව නින්දක් ලබන්නටය. නමුත් සවස ගී ප්රසන්ගයේ සිදුවූ සියල්ල සිහි වූයේ නිදි සෙර ඔහු අසලටවත් කෑන්දන් නොගෙනය. ඈත්තෙන්ම සවස සිදුවූ සිද්දිය නිසාවෙන් තම කෙතරම් අපහසුතාවයකට පත්වූයේද? ඒ පිරිස තම අසුන ඩෑහ අයුරු සදෙවුට සිහි වූයේය. නමුදු එම අසුනේ හින්දගෙන සිටි යුවතිය අසරනව, චකිතයකින් සිටි අයුරු ඔහුට සිහිපත් විය. අවසානයේ තමා සොයාවිත් පොත ලබාදුන් තෑනත්තිය ඈයමය. සදෙවුට ඈයගේ රුව හොද හෑටි මතකය. සෑබෑවින්ම ඒ සුන්දර, නිහතමානී යුවතිය කවුරුන්ද? “ඒයී කොහෙද ඔය දුවන්නේ?” පවනි රුවන්තිගේ අතකින් අල්ලන් දුවන අයුරු දුටු තාරකා කෑගසීය. “ඉක්මනට එන්න…..න්” නොනවතී දිවගිය යෙහෙලියන් නතර වූයේ තම පන්තිය අසල වූ මාර ගස් සෙවනේය. “මොකද පවනි මේ මාවත් ඈදගෙන මෙහාට ආවේ?” රුවන්ති ඈසුවේ ගල් බන්කුව මත හිදගනිමිනි. “දෙයක් කියන්න කෙල්ලේ” පවනි පෑවසීය. “අහ්! මට හිතුන” “ඒ කොහොමද ඔයාට හිතුනේ?” පවනි ඈසුවේ විමතියෙනි. “ඈයී පන්තියෙ උගන්නනකොට හිටියෙ මේ ලොකේ නෙමේනෙ” රුවන්ති පෑවසුවේ බොරු තරහක් මවා ගනිමිනි. පවනි රුවන්ති සමග පෙර දිනයේ ඔවුන්ගෙන් සමුගත් පසු සිදුවූ සියල්ල විස්තර කරේ ඉතා උනන්දුවෙනි. “මරුනේ, මාර ඉන්සිඩන්ට් එකක් තමයී පවනි. ෆිල්ම් එකක් වගේ” “අපි අතින් සිද්ද උනේ ලොකු වෑරද්දක් කියලා හිතෙන්නේ නෑද්ද රුවන්ති?” පවනි කීවේ දුකිනි. “ලොකු වෑරද්දක් තමයී පවනි. මමත් ඒ වෙලාවේ ඒක එච්චර හිතුවෙනෑ” රුවන්තිගේ මුහුන අදුරුවනු පවනි දුටුවාය. “පව් ඒ බෝයීගේ මූන මට තාම මෑවිලා පේනව රුවන්ති” “අන්න අන්න ඒකනන් එච්චරම හොද නෑ නගෝ” රුවන්ති පෑවසුවේ සිනහමුසුවය. “අපිට ආපහු කවදාවත් ඒ ලමයව හම්බුවෙන එකන් නෑ නේද රුවන්ති?” දීමට පිලිතුරක් නෑති වූ රුවන්ති පෙරලා ප්රශ්නයක් විමසීය. “උබට ඒ කොල්ලා ගෑන හිත ගිහිල්ලා නේද පවනි? දුක් වෙන්න එපා මේක එච්චර විශාල රටක් නෙමේ” දෙදෙනා අතර නිහඩියාව අවසන් වූයේ සීනු නාද වීමෙනි. පාසල නිමවී පවනි රුවන්ති හා තාරකා සමග පිට වූයේ තම පියාගේ පොත් සාප්පුවට යාම සදහාය. සෙනග බොහෝ දෙනෙක් ඒ වන විටත් සාප්පුව පිරී සිටියාය. “පවනි අර බලන්නකෝ” නවකතා පොතක් බලමින් සිටි පවනිගේ අතකින් අල්ලා රුවන්ති කෑ ගෑසුවේ බය වූ අයුරකිනි. “ඈයී රුවන්ති?” පවනි ඈසුවේ රුවන්ති බලා සිටින දෙසට නෙත් යොමමිනි. “හරි පුදුමයී නේද? අපි කතා කරමු?” පවනි පෑවසුවේ ඉහවහාගිය සතුටකිනි. “තාත්තා දකීද?” රුවන්ති විමසුවේ පවනිගේ පියා සිටින වීදුරු කාමරය දෙස බලමිනි. “තාත්තට අපිව පේන්නෑ” “එක්ස්කියුස්මී අපිව මතකද?” පවනි ඈසුවේ වෙවුලන හඩකිනි. “ඔව්” “අපි හිතුවෙ නෑ අයේ ඔයාව හම්බෙයී කියලා. ඈත්තටම පුදුමයී.” පවනි ඈසුවේ ඔහුගේ ප්රසන්න මුහුනදෙසබලමිනි. “එදා අපි අතින් සිද්ද උනේ ලොකු වෑරද්දක්” රුවන්ති කටහඩ අවදි කලාය. කිසිවක් නොපවසා ඔහු පිටවූයේ මිතුරියන් පුදුම කරවමිනි. පවනි සාප්පුවෙන් පිටවූයේ හෑඩුම් එන්නට තරම් වූ දුකිනි. නිවසට පෑමිනි වහාම මූන සෝදා ඈදට වෑටුනේ දවල් සිදු වූ සියල්ල නවත සිහිපත් කරගෑනුමටය. “පුන්චි නෝනා ඈයී මේ අසනීපයක්ද?” සුමනා ආච්චි විමසන විට පවනි ඈද විට්ටමට හේත්තු වූවාය. “නෑ සුමනා ආච්චි මහන්සී” “කෑම කාලා ඉන්නකෝ” “හිස ටිකක් කකියනවා සුමනා ආච්චි පස්සේ කන්නන්” පවනි ඈදේ වෑතිරුනේ සියල්ල සිහි කරමිනි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom