Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
පවනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවනි (3 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා

සදෙවු සති අන්ත ඉරිදා දින නවාතෑනින් පිටවූයේ පුස්තකාලයෙන් පොත් ලබා ගෑනීමටය. පොත් තෝරාගෑනීමෙන් පසු ඔහු ඈතුල් වූයේ ආපන ශාලාවටය. එකවරම ඔහු නෙත ගෑටුන රුව දෑකීමෙන් දෙතොල මත සිනහවක් මතු වූයේ නොදෑනිමය. තමා ඉදිරියෙන් සිටින්නේ ප්රසන්ගයේදී පලමුවද, පොත් සාප්පුවේදී දෙවනුවද තමාට මුනගෑසුනු ඒ සුන්දර යුවතියයී. සදෙවු ගේ දෙපා ඈය වෙත ගමන් කලේ ඔහුටද නොදනිමය.

“ජයටම කියවනව වගේ” සදෙවු ලන් වී පවසනවිට ඈ තිගෑසී ගියේ ඔහු දෙස හෑරී බලමිනි.

“ඔයා කොහෙද මෙහේ” පවනි විමසුවේ පුදුමය සහ සතුට පිරි සිනහවකිනි.

“පොත් මාරු කරන් යන්න ආවා. ඉතින් කොහොමද?”

“හොදයී. ඔයාට කොහොමද? එදා ඔයා කතා නොකරම ගිය විදිහට මම හිතුවේ නෑ ආයේ මූනවත් බලයී කියලා” පවනි පෑවසුවේ දුක් මුසු අයුරකිනි.

“එතන මට කතා කරන්න පුලුවන් කමක් නෑ. ඉතින් කෝ අද යාලුවෝ?”

“ඉන්නවා ඉන්නවා එයාලා පොඩ්ඩකට එලියට ගියා. දෑන් එයී” කවුලුවෙන් එලිය බලමින් ඈ පවසීය.

“මම හිතුවෙනන් නෑ ආයේ මට ඔයාව හම්බෙයී කියලා” සදෙවු පවසීය.

“ඒකනම් ඈත්ත” පවනි කීවේ සිනහවකිනි.

යටි හිතේ නෑවත තමා මුනගසීමට වුවමනාවක් තිබුනේදෑයී විමසීමට සදෙවුට සිත් දුන්නද එය යටපත් කරගත්තේ වෑරෙනි.

මද වේලාවකින් රුවන්ති සහ තාරකා බීම බෝතල් 4ද අතෑතිව පෑමිනියෝය. තාරකා බෝතල් 2ක් පවනි වෙත දිගු කලාය.

“ඈයී මට 2ක්?” පවනි ඈසුවාය.

“ඈයී පවනි ඔයා ගේන්න කිවුවේ” තාරකා පෑවසූවේ සමච්චලයට මෙනි.

“ඔයාම දීලා උන වරදට සමාව ගන්නකෝ”

“උන වරදීන් හොදක් මිසක් නරකක් උන පාටක්නන් නෑ. නේද රුවන්ති?” තාරකා පෑවසූවේ රුවන්ති දෙස බලමිනි ද හිස වෑනුවේ නිවෑරදි බව කියා පෑමටය.

පවනි සහ සදෙවු ඔවුන් පෑවසූ දේ නොතේරුනු අයුරින් එකිනෙකා දෙස බලා සිනාසීය. එකිනෙකා අතර මද නිහඩියාවකින් පසු පවනි කටහඩ අවදිකලාය.

“ඔයා මොන කොලේජ් එකේද ස්ටඩි කරන්නෙ?”

“මම ස්ටඩි කරන්නෑ ජොබ් එකක් කරනවා”

“ඈත්තද මම හිතුවේ ස්ටඩි කරනවා කියලා. ඔයා ගේ ගෙවල් කොහෙද? ”

“මම කෑගල්ලේ දෑන් නතරවෙලා ඉන්නේ නුගේගොඩ” සදෙවු පෑවසූවේය.

“කොච්චර කතා කරත් ඔයාගේ නම තාම දන්නෑනේ” තාරකා පෑවසූවේ පවනිට සහය දීමටය.

“මම සදෙවු. ඔයානන් පවනි එතකොට ඔයාලා?”

“අහ් මේ ඩින්ගට නමත් දන්නවා”

“නෑ නෑ ඔයාලා කතා කරනකොට ඈහුනේ” සදෙවු සිනාසීය.

“ මම තාරකා මේ රුවන්ති” තාරකා පෑවසූවේ ඈගේ සුපුරුදු දගකාරකමිනි.

“ඒ රුවන්ති වෙලාව කීයද බලන්න”

”හයට ලගයී”

”අපි යන් නේද?” යෙහෙලියන්ට බෑග් දෙමින් තාරකා පෑවසූවේය.

රුවන්ති සහ පවනි ආසන වලින් නෑගිට්ටේ එවිටය.

පවනි පසුකර රුවන්ති සහ තාරකා ඉදිරියට ගියේ ඔවුන්ට තනිව කතා කිරීමට මෙනි.

“එහෙනන් මමත් ගිහින් එන්නන්. ඔයා දෑන්ම යනවද?”

“නෑ පවනි තව ටිකක් ඉදලම යනවා. ඔයාලා පරිස්සමන් යන්නකෝ”

“ආ ඔයා මට කෝල් කරන්න වෙලවක් හම්බුනොත්. ඉන්න මම නම්බර් එක දෙන්න”

පවනි වහා ඈයගේ දුරකතන අන්කය ලබා දී ඉවව ගියාය. ඈ නොපෙනී යන තුරුම සදෙවු බලා සිටියේ මොකද්දෝ නුහුරු මිහිරියාවකිනි.

[QUOTE="Lewke, post: 16873820, member: 510552"] [SIZE="4"][COLOR="Navy"][B]පවනි (3 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා[/B] [IMG]http://i59.tinypic.com/333vgx5.png[/IMG] සදෙවු සති අන්ත ඉරිදා දින නවාතෑනින් පිටවූයේ පුස්තකාලයෙන් පොත් ලබා ගෑනීමටය. පොත් තෝරාගෑනීමෙන් පසු ඔහු ඈතුල් වූයේ ආපන ශාලාවටය. එකවරම ඔහු නෙත ගෑටුන රුව දෑකීමෙන් දෙතොල මත සිනහවක් මතු වූයේ නොදෑනිමය. තමා ඉදිරියෙන් සිටින්නේ ප්රසන්ගයේදී පලමුවද, පොත් සාප්පුවේදී දෙවනුවද තමාට මුනගෑසුනු ඒ සුන්දර යුවතියයී. සදෙවු ගේ දෙපා ඈය වෙත ගමන් කලේ ඔහුටද නොදනිමය. “ජයටම කියවනව වගේ” සදෙවු ලන් වී පවසනවිට ඈ තිගෑසී ගියේ ඔහු දෙස හෑරී බලමිනි. “ඔයා කොහෙද මෙහේ” පවනි විමසුවේ පුදුමය සහ සතුට පිරි සිනහවකිනි. “පොත් මාරු කරන් යන්න ආවා. ඉතින් කොහොමද?” “හොදයී. ඔයාට කොහොමද? එදා ඔයා කතා නොකරම ගිය විදිහට මම හිතුවේ නෑ ආයේ මූනවත් බලයී කියලා” පවනි පෑවසුවේ දුක් මුසු අයුරකිනි. “එතන මට කතා කරන්න පුලුවන් කමක් නෑ. ඉතින් කෝ අද යාලුවෝ?” “ඉන්නවා ඉන්නවා එයාලා පොඩ්ඩකට එලියට ගියා. දෑන් එයී” කවුලුවෙන් එලිය බලමින් ඈ පවසීය. “මම හිතුවෙනන් නෑ ආයේ මට ඔයාව හම්බෙයී කියලා” සදෙවු පවසීය. “ඒකනම් ඈත්ත” පවනි කීවේ සිනහවකිනි. යටි හිතේ නෑවත තමා මුනගසීමට වුවමනාවක් තිබුනේදෑයී විමසීමට සදෙවුට සිත් දුන්නද එය යටපත් කරගත්තේ වෑරෙනි. මද වේලාවකින් රුවන්ති සහ තාරකා බීම බෝතල් 4ද අතෑතිව පෑමිනියෝය. තාරකා බෝතල් 2ක් පවනි වෙත දිගු කලාය. “ඈයී මට 2ක්?” පවනි ඈසුවාය. “ඈයී පවනි ඔයා ගේන්න කිවුවේ” තාරකා පෑවසූවේ සමච්චලයට මෙනි. “ඔයාම දීලා උන වරදට සමාව ගන්නකෝ” “උන වරදීන් හොදක් මිසක් නරකක් උන පාටක්නන් නෑ. නේද රුවන්ති?” තාරකා පෑවසූවේ රුවන්ති දෙස බලමිනි ද හිස වෑනුවේ නිවෑරදි බව කියා පෑමටය. පවනි සහ සදෙවු ඔවුන් පෑවසූ දේ නොතේරුනු අයුරින් එකිනෙකා දෙස බලා සිනාසීය. එකිනෙකා අතර මද නිහඩියාවකින් පසු පවනි කටහඩ අවදිකලාය. “ඔයා මොන කොලේජ් එකේද ස්ටඩි කරන්නෙ?” “මම ස්ටඩි කරන්නෑ ජොබ් එකක් කරනවා” “ඈත්තද මම හිතුවේ ස්ටඩි කරනවා කියලා. ඔයා ගේ ගෙවල් කොහෙද? ” “මම කෑගල්ලේ දෑන් නතරවෙලා ඉන්නේ නුගේගොඩ” සදෙවු පෑවසූවේය. “කොච්චර කතා කරත් ඔයාගේ නම තාම දන්නෑනේ” තාරකා පෑවසූවේ පවනිට සහය දීමටය. “මම සදෙවු. ඔයානන් පවනි එතකොට ඔයාලා?” “අහ් මේ ඩින්ගට නමත් දන්නවා” “නෑ නෑ ඔයාලා කතා කරනකොට ඈහුනේ” සදෙවු සිනාසීය. “ මම තාරකා මේ රුවන්ති” තාරකා පෑවසූවේ ඈගේ සුපුරුදු දගකාරකමිනි. “ඒ රුවන්ති වෙලාව කීයද බලන්න” ”හයට ලගයී” ”අපි යන් නේද?” යෙහෙලියන්ට බෑග් දෙමින් තාරකා පෑවසූවේය. රුවන්ති සහ පවනි ආසන වලින් නෑගිට්ටේ එවිටය. පවනි පසුකර රුවන්ති සහ තාරකා ඉදිරියට ගියේ ඔවුන්ට තනිව කතා කිරීමට මෙනි. “එහෙනන් මමත් ගිහින් එන්නන්. ඔයා දෑන්ම යනවද?” “නෑ පවනි තව ටිකක් ඉදලම යනවා. ඔයාලා පරිස්සමන් යන්නකෝ” “ආ ඔයා මට කෝල් කරන්න වෙලවක් හම්බුනොත්. ඉන්න මම නම්බර් එක දෙන්න” පවනි වහා ඈයගේ දුරකතන අන්කය ලබා දී ඉවව ගියාය. ඈ නොපෙනී යන තුරුම සදෙවු බලා සිටියේ මොකද්දෝ නුහුරු මිහිරියාවකිනි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom