Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
පවනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවනි (4 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා

පවනි සිටියේ සදෙවුගෙන් ඈමතුමක් බලපොරොත්තුවෙනි. තවම ඔහුගෙන් ඈමතුමක් නොමති වීම ඈයට කනස්සල්ලකි. ඒ සිතුවිල්ලත් සමග ඈ සිතට ශෝකීය හෑගීමක් සිතට කාන්දු වූයේ ඈටද නොදනිමය. පසුදා ඈ පොත් සාප්පුවට ගියේ රුවන්ති, තාරකා සහ සමාදි සමගය.

ඔවුහු වරක් පවනිගේ දෑනුම්දීමෙන් සේවිකාවක විසින් ගෙනෙන ලද බීම වීදුරුවක් තොල ගාමින් සිටියෝය. ඒ අතරේ පවනි දුටු රුව දෑකීමෙන් විමතියට සහ ඉමහත් සතුටට පත්විය. ඈ අඩක් හිස් කල වීදුරුව පසෙක තබා ඈ දුටු රුව සොයා ගියේ යෙහෙලියන්ටද නොකියාමය. ඈ ඔහු වෙත ලන් වුවාය. නමුදු ඔහු ඈය නොදුටූ බව ඈයට වෑටහුනි.

“සදෙවු…” ඈගේ හඩ ඈසීමෙන් තිගෑස්සී ගිය ඔහු හිස හරවා බෑලීය. ඒ සමගම ඔහුගේ දෙතොල මත් මිහිරි සිනහවක් මතු විය.

“පවනි… මට හිතාගන්නත් බෑ” ඔහු පෑවසුවේ විමතිය මුසුවය.

“මටත් එහෙමයි”

“ඔයා පොත් ගන්න ආවද?” ඔහු ඈසීය.

“ඔව්.මම හිතුවේ මට ඔයා මග ඈරෙයි කියලා. ඔයා අද ඔෆිස් ගියේ නෑද්ද?”

“ඈයි ඔයා එහෙම ඈහුවේ?”

“නෑ ඔෆිස් වෙලාවේ මේ සාප්පුවේ ඉන්නේ ඒකයි” පවනි ඈසීය.

“මේ තමයි මගේ ඔෆිස් එක”

“ඒ කියන්නේ?”

“ඒ කියන්නේ මම වෑඩ් කරන්නේ මෙහේ”

ඔහු පෑවසූදේ ඈසීමෙන් පවනි පුදුමයට පත්විය.

“ඈයි ඔයා පුදුමයෙන් වගේ?”

“ නෑ නෑ එහෙම නෑ ඔයා කොච්චර කල්ද මෙහේ වෑඩ්කරන්න ඈවිත්?”

“මාස 2ක් විතර”

“කෝ මම දෑකලා නෑනේ”

“ඔයා නිතරම මෙහෙට එනවද?”

“නෑ ඉදහිටලා”

“ආ ඒක තමයි”

පවනි සිටියේ ඔහු පෑවසූ දේ අදහාගත නොහෑකිවය.

“ඒක නෙමෙයි ඈයි ඔයා මට කෝල් කරේ නෑත්තේ?”

“මම කෝල් කරා. එක දවසක් වෑඩ කරේ නෑ. අනිත් දවසේ රින්ගි ගියා අන්සර් කරේ නෑ”

“ආ ඈත්තද? මම හිතුවේ අමතකවෙලා කියලා” පවනි පවසුවේ තාලයටය.

“එහෙම අමතක වෙන්නෑ” ඔහු පිලිතුරු දුන්නේ ලයාන්විත සිනහවකිනි.

“මම සති අන්තේ ලයිබ්රරි යනවා. සදෙවු එනවද?”

ඔහු හිස සලා කෑමෑත්ත ප්රකාශ කලේය. සදෙවුගෙන් සමුගත් පවනි යෙහෙලියන්ට එකතු වීය.

නිවසට පෑමිනි පවනි සිහිපත් කලේ අද සාප්පුවේ දී සිදුවූ සිදුවීමය. සදෙවු තම පියාගේ පොත් සාප්පුවේ සේවය කරන සේවකයෙකි. අදහාගන්නටද නොහෑකිය. අප දෙදෙනාගේ හෑදුනුම්කම තම පවුලේ උදවිය දෑනගතහොත් ඒ සදහා තාමට අවසරයක් නොමෑතිබව පවනි හොද හෑටි දනී. නමුත් ඈ ඔහු කෙරෙහි යම් කෑමෑත්තක් ඈති බවද ඈයට වෑටහින. ඔහුගේද යම් විශේශයක් නෑත්තේම නෑත. පවනිගේ සිත ඈයටද අවනත නෑත. සති අන්තය වන තුරු ඈ බලසිටින්නේ ආසාවෙනි.

[QUOTE="Lewke, post: 16873907, member: 510552"] [COLOR="Navy"][SIZE="4"][B]පවනි (4 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා[/B] [IMG]http://i59.tinypic.com/333vgx5.png[/IMG] පවනි සිටියේ සදෙවුගෙන් ඈමතුමක් බලපොරොත්තුවෙනි. තවම ඔහුගෙන් ඈමතුමක් නොමති වීම ඈයට කනස්සල්ලකි. ඒ සිතුවිල්ලත් සමග ඈ සිතට ශෝකීය හෑගීමක් සිතට කාන්දු වූයේ ඈටද නොදනිමය. පසුදා ඈ පොත් සාප්පුවට ගියේ රුවන්ති, තාරකා සහ සමාදි සමගය. ඔවුහු වරක් පවනිගේ දෑනුම්දීමෙන් සේවිකාවක විසින් ගෙනෙන ලද බීම වීදුරුවක් තොල ගාමින් සිටියෝය. ඒ අතරේ පවනි දුටු රුව දෑකීමෙන් විමතියට සහ ඉමහත් සතුටට පත්විය. ඈ අඩක් හිස් කල වීදුරුව පසෙක තබා ඈ දුටු රුව සොයා ගියේ යෙහෙලියන්ටද නොකියාමය. ඈ ඔහු වෙත ලන් වුවාය. නමුදු ඔහු ඈය නොදුටූ බව ඈයට වෑටහුනි. “සදෙවු…” ඈගේ හඩ ඈසීමෙන් තිගෑස්සී ගිය ඔහු හිස හරවා බෑලීය. ඒ සමගම ඔහුගේ දෙතොල මත් මිහිරි සිනහවක් මතු විය. “පවනි… මට හිතාගන්නත් බෑ” ඔහු පෑවසුවේ විමතිය මුසුවය. “මටත් එහෙමයි” “ඔයා පොත් ගන්න ආවද?” ඔහු ඈසීය. “ඔව්.මම හිතුවේ මට ඔයා මග ඈරෙයි කියලා. ඔයා අද ඔෆිස් ගියේ නෑද්ද?” “ඈයි ඔයා එහෙම ඈහුවේ?” “නෑ ඔෆිස් වෙලාවේ මේ සාප්පුවේ ඉන්නේ ඒකයි” පවනි ඈසීය. “මේ තමයි මගේ ඔෆිස් එක” “ඒ කියන්නේ?” “ඒ කියන්නේ මම වෑඩ් කරන්නේ මෙහේ” ඔහු පෑවසූදේ ඈසීමෙන් පවනි පුදුමයට පත්විය. “ඈයි ඔයා පුදුමයෙන් වගේ?” “ නෑ නෑ එහෙම නෑ ඔයා කොච්චර කල්ද මෙහේ වෑඩ්කරන්න ඈවිත්?” “මාස 2ක් විතර” “කෝ මම දෑකලා නෑනේ” “ඔයා නිතරම මෙහෙට එනවද?” “නෑ ඉදහිටලා” “ආ ඒක තමයි” පවනි සිටියේ ඔහු පෑවසූ දේ අදහාගත නොහෑකිවය. “ඒක නෙමෙයි ඈයි ඔයා මට කෝල් කරේ නෑත්තේ?” “මම කෝල් කරා. එක දවසක් වෑඩ කරේ නෑ. අනිත් දවසේ රින්ගි ගියා අන්සර් කරේ නෑ” “ආ ඈත්තද? මම හිතුවේ අමතකවෙලා කියලා” පවනි පවසුවේ තාලයටය. “එහෙම අමතක වෙන්නෑ” ඔහු පිලිතුරු දුන්නේ ලයාන්විත සිනහවකිනි. “මම සති අන්තේ ලයිබ්රරි යනවා. සදෙවු එනවද?” ඔහු හිස සලා කෑමෑත්ත ප්රකාශ කලේය. සදෙවුගෙන් සමුගත් පවනි යෙහෙලියන්ට එකතු වීය. නිවසට පෑමිනි පවනි සිහිපත් කලේ අද සාප්පුවේ දී සිදුවූ සිදුවීමය. සදෙවු තම පියාගේ පොත් සාප්පුවේ සේවය කරන සේවකයෙකි. අදහාගන්නටද නොහෑකිය. අප දෙදෙනාගේ හෑදුනුම්කම තම පවුලේ උදවිය දෑනගතහොත් ඒ සදහා තාමට අවසරයක් නොමෑතිබව පවනි හොද හෑටි දනී. නමුත් ඈ ඔහු කෙරෙහි යම් කෑමෑත්තක් ඈති බවද ඈයට වෑටහින. ඔහුගේද යම් විශේශයක් නෑත්තේම නෑත. පවනිගේ සිත ඈයටද අවනත නෑත. සති අන්තය වන තුරු ඈ බලසිටින්නේ ආසාවෙනි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom