Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
පවනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවනි (6 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා

සදෙවු සහ පවනි බලා සිටි සති අන්තය පෑමිනියේ වෙනදාට වඩා පසු වීයෑයි ඔවුන්ට සිතිනි. තමා ලග ඈති ලස්සනම ඈදුමකින් සෑරසී යාමට පවනි අල්මාරිය පුරා සෑරිසරා ඈදුමක් තෝරාගෙන ලෑහෑස්තිවීය. සදෙවු පෑමින ඈතෑයි සිතා පවනි වේලාසන යෙහෙලියන් හා වෙරලට ගියෝය. වෙනදාට වඩා ගාලු මුවදොර පිටිය චමත්කාරජනක බවක් පවනිට දෑතින. රෑල්ල පාගමින් සතුටුවන තම යෙහෙලිය දිහා බලා සිටි පවනි විටින් විට පාර දෙස නෙත් යොමා සිටියේ සදෙවුගේ පෑමිනීම බලපොරොත්තුවෙනි. මෙතෙක් වෙලා තමා බලා සිටි රුව දෑකීමෙන් පවනි මහත් සේ ප්රීතියට පත් විය. සියුම් සිනා රෑල්ලක් මුව තුල මතු වූයේ නොදෑනිමය.

“අනේ සොරි ටිකක් ලේට් උනා” සදෙවු කීවේ හති දමමිනි.

“අනේ ඒකට කමක් නෑ. අපිත් ඈවිත් වෑඩිවෙලාවක් නෑ. ඉතින් කොහොමද?”

“හොදයි හොදයි මේ පේන්නෑද්ද?” සදෙවු කීවේ බොරු ආඩම්භරකමක් පාමිනි.

“එහෙනම් ගොඩාක් හොදයි, කොහොමද ජොබ් එක? හොදයිද?”

“නරකයි කියල මොනවා කරන්නද?”

“ඈයි නරක?”

“කෝ ශ්රමයට ගෑලපෙන වෑටුපක්? ලෑබෙන වෑටුපෙන් මහ දෙයක් කරන්න බෑ. බෝඩිමට බස් එකට ගෙවනව. ගෙදරට පොඩි ගානක් දෙනව. එච්චරයි”

සදෙවු මේ පවසන්නේ තමාගේ පියාගේ සාප්පුව ගෑන නේද? තමාගේ සාප්පු හිමියාගේ දුව මා බව දෑනගත් පසු කුමක් සිදුවේද? පවනි කල්පනාවට වෑටිනි.

“ඈයි පවනි?”

“නෑ නෑ ඈයි ඉතින් ඔයා වෙන ජොබ් එකක් බෑලුවේ නෑද්ද?”

“ඒකත් ලේසි නෑ. කොහෙත් එකයි තමයි” සදෙවු කීවේ හූල්ලමිනි.

“තව ටිකක් ඉගෙන ගත්තනන්?”

“ඔව් ඒත් එකට තරම් තත්වයක් නෑ පවනි”

පවනි නිහඩවූයේ පෑවසීමට යමක් නොතිබූ නිසාය.

“අපිත්යන්ද රෑල්ල පාගන්න?”

“යන් යන්”

සියල්ල අමතක කර පවනි සදෙවු සමග යෙහෙලියන්ට එකතු වීය. දවසම සිනහවෙන් ගත්වනු සියල්ලන්ටම දනුනේ අදුර වෑටීගෙන එද්දීය. එකිනෙකාගෙන් සමුගත් යුවල නෑවත ඉක්මනින් නෑවත මුනගෑසීමේ ආසාවෙන් නිවෙස් වෙත පියමෑන්නෝය.

එදිනෙන්පසු ඈට දින කීපයක් යන තුරු ඔහු හමු නොවීය. නිතර ගෙදරින් එලියට යාමට අවසර නෑතිවූවද පවනිට සදෙවු මුනගෑසීමට වුවමනා විය. එකම පිලියම සාප්පුවට යාම නිසාවෙන් පවනි මවගේ අවසරය ඈතිව ගෙදරින් පිටවීය. සාප්පුවට ඈතුල්වනවිටම පවනි දුටුවේ තමා සෙවු රුවය. සිනහවකින් ඔහුට ඈමතූ පවනි සමීපයට යාමට සරසෙත්ම ඈසුනු හඩින් තිගෑස්සී ගියාය.

“දුව දෑන්ද ආවේ?”

“ඔව් තාත්තේ මේ දෑන් ආවේ”

එම දෙබස ඈසූ සදෙවු වහා නොපෙනීයනු පවනි දුටුවේ ඈස් කොනින්ය.

“එහෙනන් දුව පොත් තෝරන් එන්නකෝ මම රූම් එකට යනවා”

කිසිවක් පෑවසීමට පවනි සමත් වූයේ නෑත. සදෙවු හමුවීමට උවමනා වූවද සාප්පුවෙන් පිටවනතුරුම ඔහු දෑකගනීමට නොහෑකි විය. මුලු ලොවම කඩා වෑටුනු සෙයක් පවනිට හෑගින. නිවෙසවෙත පෑමිනි පවනි යහන්ගතවූයේ හුදකලාව සිටිමට වුවමනා වූ නිසාවෙනි. සාප්පුවට දුරකතන ඈමතුමක් දී සදෙවු ඈමතීමට පවනිට සිතින. නමුත් එය කල නොහෑක්කක් බව පවනි දනී. පසුව පවනි සිදුවූ සියල්ල රුවන්තිට පවසා ඈ ලවා සති අන්තයේ ඔවුන් මුල්වර හමුවූ ශාලාවට පෑමිනීමට ඈරයුම් කලාය. නොසිතූ ලෙස ඈරයුම ඔහු පිලිගත්බව යෙහෙලිය පෑවසීය.

“ටිකක් ඉවසන් ඉදපන් පවනි. මම හිතන්නේ කොල්ලා එයි”

“ඔයාට එහෙම හිතෙනවද රුවී?”

“ඔව් කෙල්ලේ ඔව් එහෙම නොවුනොත් අපි වෙන විදිහක් බලමුකෝ”

යෙහෙලියගේ පනිවිඩයෙන් බලාපොරොත්තුවක් ඈතිව පවනි සති අන්තය පෑමිනෙනතුරු ඉවසා යහන්ගත විය.

[QUOTE="Lewke, post: 16873923, member: 510552"] [SIZE="4"][COLOR="DarkSlateBlue"][B]පවනි (6 කොටස) - බලාපොරොත්තු අතරින් සිහින සොයා[/B] [IMG]http://i59.tinypic.com/333vgx5.png[/IMG] සදෙවු සහ පවනි බලා සිටි සති අන්තය පෑමිනියේ වෙනදාට වඩා පසු වීයෑයි ඔවුන්ට සිතිනි. තමා ලග ඈති ලස්සනම ඈදුමකින් සෑරසී යාමට පවනි අල්මාරිය පුරා සෑරිසරා ඈදුමක් තෝරාගෙන ලෑහෑස්තිවීය. සදෙවු පෑමින ඈතෑයි සිතා පවනි වේලාසන යෙහෙලියන් හා වෙරලට ගියෝය. වෙනදාට වඩා ගාලු මුවදොර පිටිය චමත්කාරජනක බවක් පවනිට දෑතින. රෑල්ල පාගමින් සතුටුවන තම යෙහෙලිය දිහා බලා සිටි පවනි විටින් විට පාර දෙස නෙත් යොමා සිටියේ සදෙවුගේ පෑමිනීම බලපොරොත්තුවෙනි. මෙතෙක් වෙලා තමා බලා සිටි රුව දෑකීමෙන් පවනි මහත් සේ ප්රීතියට පත් විය. සියුම් සිනා රෑල්ලක් මුව තුල මතු වූයේ නොදෑනිමය. “අනේ සොරි ටිකක් ලේට් උනා” සදෙවු කීවේ හති දමමිනි. “අනේ ඒකට කමක් නෑ. අපිත් ඈවිත් වෑඩිවෙලාවක් නෑ. ඉතින් කොහොමද?” “හොදයි හොදයි මේ පේන්නෑද්ද?” සදෙවු කීවේ බොරු ආඩම්භරකමක් පාමිනි. “එහෙනම් ගොඩාක් හොදයි, කොහොමද ජොබ් එක? හොදයිද?” “නරකයි කියල මොනවා කරන්නද?” “ඈයි නරක?” “කෝ ශ්රමයට ගෑලපෙන වෑටුපක්? ලෑබෙන වෑටුපෙන් මහ දෙයක් කරන්න බෑ. බෝඩිමට බස් එකට ගෙවනව. ගෙදරට පොඩි ගානක් දෙනව. එච්චරයි” සදෙවු මේ පවසන්නේ තමාගේ පියාගේ සාප්පුව ගෑන නේද? තමාගේ සාප්පු හිමියාගේ දුව මා බව දෑනගත් පසු කුමක් සිදුවේද? පවනි කල්පනාවට වෑටිනි. “ඈයි පවනි?” “නෑ නෑ ඈයි ඉතින් ඔයා වෙන ජොබ් එකක් බෑලුවේ නෑද්ද?” “ඒකත් ලේසි නෑ. කොහෙත් එකයි තමයි” සදෙවු කීවේ හූල්ලමිනි. “තව ටිකක් ඉගෙන ගත්තනන්?” “ඔව් ඒත් එකට තරම් තත්වයක් නෑ පවනි” පවනි නිහඩවූයේ පෑවසීමට යමක් නොතිබූ නිසාය. “අපිත්යන්ද රෑල්ල පාගන්න?” “යන් යන්” සියල්ල අමතක කර පවනි සදෙවු සමග යෙහෙලියන්ට එකතු වීය. දවසම සිනහවෙන් ගත්වනු සියල්ලන්ටම දනුනේ අදුර වෑටීගෙන එද්දීය. එකිනෙකාගෙන් සමුගත් යුවල නෑවත ඉක්මනින් නෑවත මුනගෑසීමේ ආසාවෙන් නිවෙස් වෙත පියමෑන්නෝය. එදිනෙන්පසු ඈට දින කීපයක් යන තුරු ඔහු හමු නොවීය. නිතර ගෙදරින් එලියට යාමට අවසර නෑතිවූවද පවනිට සදෙවු මුනගෑසීමට වුවමනා විය. එකම පිලියම සාප්පුවට යාම නිසාවෙන් පවනි මවගේ අවසරය ඈතිව ගෙදරින් පිටවීය. සාප්පුවට ඈතුල්වනවිටම පවනි දුටුවේ තමා සෙවු රුවය. සිනහවකින් ඔහුට ඈමතූ පවනි සමීපයට යාමට සරසෙත්ම ඈසුනු හඩින් තිගෑස්සී ගියාය. “දුව දෑන්ද ආවේ?” “ඔව් තාත්තේ මේ දෑන් ආවේ” එම දෙබස ඈසූ සදෙවු වහා නොපෙනීයනු පවනි දුටුවේ ඈස් කොනින්ය. “එහෙනන් දුව පොත් තෝරන් එන්නකෝ මම රූම් එකට යනවා” කිසිවක් පෑවසීමට පවනි සමත් වූයේ නෑත. සදෙවු හමුවීමට උවමනා වූවද සාප්පුවෙන් පිටවනතුරුම ඔහු දෑකගනීමට නොහෑකි විය. මුලු ලොවම කඩා වෑටුනු සෙයක් පවනිට හෑගින. නිවෙසවෙත පෑමිනි පවනි යහන්ගතවූයේ හුදකලාව සිටිමට වුවමනා වූ නිසාවෙනි. සාප්පුවට දුරකතන ඈමතුමක් දී සදෙවු ඈමතීමට පවනිට සිතින. නමුත් එය කල නොහෑක්කක් බව පවනි දනී. පසුව පවනි සිදුවූ සියල්ල රුවන්තිට පවසා ඈ ලවා සති අන්තයේ ඔවුන් මුල්වර හමුවූ ශාලාවට පෑමිනීමට ඈරයුම් කලාය. නොසිතූ ලෙස ඈරයුම ඔහු පිලිගත්බව යෙහෙලිය පෑවසීය. “ටිකක් ඉවසන් ඉදපන් පවනි. මම හිතන්නේ කොල්ලා එයි” “ඔයාට එහෙම හිතෙනවද රුවී?” “ඔව් කෙල්ලේ ඔව් එහෙම නොවුනොත් අපි වෙන විදිහක් බලමුකෝ” යෙහෙලියගේ පනිවිඩයෙන් බලාපොරොත්තුවක් ඈතිව පවනි සති අන්තය පෑමිනෙනතුරු ඉවසා යහන්ගත විය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom