පවර් සප්ලයි psu ප්‍රශ්න

Hagrid

Junior member
  • Nov 21, 2021
    60
    30
    18
    Psu 24pin එකේ කලු වයර් එකක් කොල වයර් එකක් ලින්ක් වෙන්න කම්බියක් ගැහුවොත් psu එකේ එක කැරකෙන්න ඕනනේද🙄
    yes
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    එහෙම වෙන්නේ නෑ ඔය පාවිච්චි කරන විදිහට තමයි power එක අදින්නේ. මෙතන Efficiency factor එකක් තියනවාTitanium, Platinum, Gold, Bronze කියලා. Titanium එකේ කාර්යක්ෂමතාවය වැඩි. ඒ කියන්නේ සරලව කිව්වොත් power wastage එක අඩුයි.
    👍👍