පව්කාරයන්ට ගල් නොගසමු
අවවාදයයි : අසභ්‍ය වචන අඩංගුය...
තුන්ලෝක වාසී සියළුම සත්වයන් කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් සියලු සත්වයන් සසර දුකින් මුදවා ගැනීම පිණිස සම්මා සම්බුද්ධත්වය පතා සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්පුරා මහත්වූ වීර්යයෙන් යුතුව පාරමීදම් පිරු සිද්ධාර්ථ කුමරා ගිහිගෙය හැර නොගොස් බිරිදයි දරුවයි බලාගෙන රජමාලිගාවටවී සිටියානම් , මේ පිළිබදව ඔබට සිතිය හැකි ද ? එසේනම් මේ නිර්මල පිවිතුරු බුදු දහම අපට සොයා දෙන්නේ කවුරුන් ද? කෙළවරක් නැති අනන්ත සංසාරෙන් අත්මිදෙන මාර්ගය දැන්ගන්නේ කෙසේද ? කලයුතු නොකලයුතු පිං පව් ගැන දැනගන්නේ කාගෙන්ද ? මෙලෙස බුදුරජාණන් වහන්සේට බැණ වදිමින් අපහාස කරන නින්දා කරන ජාතියක් ජරාවක් ගැන නොදත් ජන්මයක් නැති පව්කාර දුදනාගෙන් ද?
මොහු දේවදත්තගේ කුලයේ කෙනෙක් විය නොහැක – කිමද දේවදත්තත් මේ කල්පාන්තරයෙදී අපායෙන් මිදී පසේ බුදු කෙනෙකුන් ලෙස ලොව පහළ වන බැවිනි . ඒ පෙර සසරේ පුරා ඇති පාරමී දම් බලෙනි . නමුත් මොහු නම් කිසිකලෙක නැවතත් උතුම් මනුස්සත්වයක් ලබා නොගන්නා බව නම් ඒකාන්තයෙන්ම කිව හැකිය . පසක් කර හැකි . මිස දිටු බව නම් කිසිදාක සමාවක් නොලැබෙන මහත් වූ පාපයකි. නොදැන හො දැන හෝ මොහු කරගන්නා මේ පාපය මෙතෙකැයි කිව නොහැක. ඔහු මෙසේ නින්දා කරමින් අපහාස කරමින් කර ගන්නා පවට බෙ!ද්ධයන් වන අප හවුල් විය යුතු නැත.නමුත් බල්ලෙක් බිරූ පමණින් කදු පාත්නොවන්නා සේ මොහු ට මෙසේ බුරන්නට දී අප ඇස් කන් වසා සිටිය යුතු නැත . අපි ප්‍රථමයෙන් ඔහුට අනුකම්පා කරමු . කිමද බුදුදහම පව්කාරයන්ට ගල් ගසනා ආකාරය උගන්වා නැති හෙයිනි. ඔහුට දිය යුතු හොදම දඩුවම නම් ඔහුට ප්‍රතිචාර දැක්වීමට නොයෑමයි . ඔහු සමග වාදයට ගොස් ඔහුව තවත් උස්සා තබනවාට වඩා ඔහුව නොදැක්කා සේ සිටීම නුවණට හුරු යැයි ඔබ සිතන්න . ඔහුගේ මෙම විඩියෝවන් අන්තර්ජාලයෙන් ඉවත් කරන්නට උත්සාහ ගැනීමට නිර්මල බෙ!ද්ධයන් වන අප සියලු දෙනා කටයුතු කරමු .
තිලෝක තිලක වූ දේවාති දේව වූ බ්‍රහ්මාති බ්‍රහ්ම වූ ලොව්තුරා ශාන්ති නායක සම්බුදු පියාණන් වහන්සේත් උන්වහන්සේගේ උතුම් ශ්‍රි සද්ධර්මයත්කිසිදාක මෙවැනි නින්දා වලින් මේ ලොවෙන් පළවා හැරීමට සමත් කිසිවෙකු මෙතක් ලොව පහළ වී නැත. පහළ වන්නේත් නැත. එහෙයින් අපි උපේක්ෂාවෙන් මොහු වැනි මානසික රෝගීයෙකු දෙස බැලීමට උත්සාහ කරමු.
නමෝ නමස්කාරයි බුද්ධ රත්නෙට
නමෝ නමස්කාරයි ධම්ම රත්නෙට
නමෝ නමස්කාරයි සංඝ රත්නෙට
නමෝ නමස්කාරයි ත්‍රිවිධ රත්නෙට
http://www.thambapanne.net/

oka dakka mchn mun wage ewwo wadak nh