දිනය : 2013 - 08 - 13
ස්ථානය : හබරකඩ ෆුඩ් සිටි රථගාල
පෙරේදා ෆුඩ් සිටි එකට ගියා ලයිට් බිල ගෙවන්න කියලා.
කාර් පාර්ක් එකේ මෙ අසරන පූස් පැටියා ඉන්නව දැක්ක. මට මාර අප්සට් ඒ සතාව දැක්කම.
හෙනම දුර්වල වෙලා හිටියේ.
කෑ ගහ ගන්නවත් බෑ.
මම එලියටත් අවිල්ලා ආයි ඇතුලට ගිහින් යොගට් එකක් ගෙනත් දැම්මා කන්න.
ඌ මාර අමාරුවෙන් කෑවේ.
මම හිතන්නේ නොකාම ඉදලා උගුර අවුල් වෙලාද කොහෙද.
ඇත්තටම ඌව ගෙදර ගේන්න පුලුවන් නම් මම ඌව ගේනවා. මට ඒ තරම් අනුකම්පාවක් ඇති උනා ඒ සතා ගැන.
මම අවුරුදු 2 කට වැඩියි මස් මාලු කන එක නවත්තලා.
මට හිතාගන්න බෑ ඇයි මිනිස්සු ජිවත් වෙන්න තවත් සතෙක්ගෙ මල කුනක් කන්නෙ කියලා.
මමත් කලින් කෑවා.
එත් එක හෙතුවක් නිසා ටික දවසකට කන එක නැවත්තුවා.
ඊට පස්සෙ මට ආයි කන්න හිතුනේම නෑ.
එලවලුයි බතුයි කෑවම මාර නිදහසක් දැනෙනව ඇඟට.
මුලින් අමාරු උනා යලුවො එක්ක සෙට් වෙනකොට එහෙම.
එත් දැන් උන් ඔක්කොම කතාව දන්න නිස මම එනවනම් වෙනම වෙජිටබල් මෙනු එකක් ඔඩර් කරනව..
පුලුවන්නම් එක සතියක් මස් මාලු නොකා ඉදලා බලපල්ලා වෙනස කොහොමද කියලා.
තව එකක් කියන්නම්..
කපන උන් මගේ රෙප් කපයි.. කමක් නෑ.. රෙප් තිබ්බා කියල හම්බෙන මගුලක් නෑ නේ..
මෙතන දැන් කමෙන්ට් වලින් 80% විතර මුස්ලිම් උන්ට හෙන ගහපන් කියල දාල තියෙන්නේ.
මම අහන්න කැමතියි එතකොට මේ රටේ මස් කන්නෙ මුස්ලිම් උන් විතරද?
කුකුල් මස් හරක් මස් කියල වෙනසක් නෑ..
සතා මස් වෙලා හොද්දට එන්නේ එ සතා මලාට පස්සෙම තමයි..
හරක් මස් කෑවොත් පව් කුකුල් මස් කමක් නෑ කියල හිතන්න එපා.
කොන්දක් තියෙනවනම් මස් මාලු කන එක නවත්තපල්ලා.
අනුන්ට ඇගිල්ලක් දික් කරද්දි තමන්ගෙ පැත්තට ඇගිලි 4 ක් හැරිල තියෙන බව අමතක කරන්න එපා.

Last edited: