පව්ල් දෙකක ප්‍රශ්නයකට මැදි වෙලා

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Bro මේ thread එකට නම් සිරාවටම දුක හිතුනා. අදහස් දක්වන්න තරම් දැනුමක් නෑ bro. Bump තමා. 🤕 ඔයාට සුපිරි ගේමක් ගහගන්න පුළුවන් වෙයි. All the best!! ❤️
     
    • Like
    Reactions: iamnewway

    iamnewway

    Junior member
  • Dec 21, 2022
    26
    40
    13
    Ow bn deparakma kiyewwa :eek:
    මේ කතාවෙ තව සිරා සිද්දියක් තියනවා..එ ත්මා මෙච්චර කලයක් තාත්තා තමා මට සලකන්නෙ..pickme දුවන bike එකත් එයා අරන් දුන්න එකක්..එයා ලොකෙට පෙන්න මට ස්ලකල හොරෙන් ගෙම දෙනවා..මට ඒවා ඔප්පු කරන්න විදියක් නැ..එහෙම කලා කියලා වැඩකුත් නෑ..තාත්තා සහ එයලගෙ යලුවො මාව එයලගෙ කොම්පනි වල ලොකු යලුවො හම්බෙන්න එකක්න් ගිහින් පස්සෙ මට ලොකු සීන් කියලා ගහන්න පටන් ග්ත්තා...සීන් එක දන්න එව්න් ශේප්..නොදන්නා එව්න් මට ලොකු ලයින් කිය්ලා නොන්ඩි දනවා...විශ්වසෙ ඩිනගෙන මව මොඩයා කරලා සමජෙ ඉස්සරහ මව පගලා දනවා..මට ඔලුව උස්සන්න අමරු ඒ නිසා..ස්මජෙට මෙක කියන්නත් බෑ.මොකද ස්මජෙට පේන්න ඔලුව අත ගාලා හොරෙන් ගහන නිසා
     
    iamnewway

    Junior member
  • Dec 21, 2022
    26
    40
    13
    Lol. Fail ponnaya
    ඔව් බන් වටෙන්ම මෙහ්ව්ම ප්‍රශ්න එනකොට පීඩනය වැඩි බන්..මාත් මහ ගොන් වැරැදි කර්ලා තියනවා..ඒ නිසා ත්ව මෙකටම හිර උනා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ කතාවෙ තව සිරා සිද්දියක් තියනවා..එ ත්මා මෙච්චර කලයක් තාත්තා තමා මට සලකන්නෙ..pickme දුවන bike එකත් එයා අරන් දුන්න එකක්..එයා ලොකෙට පෙන්න මට ස්ලකල හොරෙන් ගෙම දෙනවා..මට ඒවා ඔප්පු කරන්න විදියක් නැ..එහෙම කලා කියලා වැඩකුත් නෑ..තාත්තා සහ එයලගෙ යලුවො මාව එයලගෙ කොම්පනි වල ලොකු යලුවො හම්බෙන්න එකක්න් ගිහින් පස්සෙ මට ලොකු සීන් කියලා ගහන්න පටන් ග්ත්තා...සීන් එක දන්න එව්න් ශේප්..නොදන්නා එව්න් මට ලොකු ලයින් කිය්ලා නොන්ඩි දනවා...විශ්වසෙ ඩිනගෙන මව මොඩයා කරලා සමජෙ ඉස්සරහ මව පගලා දනවා..මට ඔලුව උස්සන්න අමරු ඒ නිසා..ස්මජෙට මෙක කියන්නත් බෑ.මොකද ස්මජෙට පේන්න ඔලුව අත ගාලා හොරෙන් ගහන නිසා
    හැමෝම තමන්ට වල කපනවා කියල හිතන එක මානසික ලෙඩක් බන්..
     
    • Like
    Reactions: Poththa and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    මේ කතාවෙ තව සිරා සිද්දියක් තියනවා..එ ත්මා මෙච්චර කලයක් තාත්තා තමා මට සලකන්නෙ..pickme දුවන bike එකත් එයා අරන් දුන්න එකක්..එයා ලොකෙට පෙන්න මට ස්ලකල හොරෙන් ගෙම දෙනවා..මට ඒවා ඔප්පු කරන්න විදියක් නැ..එහෙම කලා කියලා වැඩකුත් නෑ..තාත්තා සහ එයලගෙ යලුවො මාව එයලගෙ කොම්පනි වල ලොකු යලුවො හම්බෙන්න එකක්න් ගිහින් පස්සෙ මට ලොකු සීන් කියලා ගහන්න පටන් ග්ත්තා...සීන් එක දන්න එව්න් ශේප්..නොදන්නා එව්න් මට ලොකු ලයින් කිය්ලා නොන්ඩි දනවා...විශ්වසෙ ඩිනගෙන මව මොඩයා කරලා සමජෙ ඉස්සරහ මව පගලා දනවා..මට ඔලුව උස්සන්න අමරු ඒ නිසා..ස්මජෙට මෙක කියන්නත් බෑ.මොකද ස්මජෙට පේන්න ඔලුව අත ගාලා හොරෙන් ගහන නිසා

    psychiatric kenek hambeyan machan... ubata loku mental case ekak oya.. kellek set karaganin ekkoo..
     
    iamnewway

    Junior member
  • Dec 21, 2022
    26
    40
    13
    හැමෝම තමන්ට වල කපනවා කියල හිතන එක මානසික ලෙඩක් බන්..

    psychiatric kenek hambeyan machan... ubata loku mental case ekak oya.. kellek set karaganin ekkoo..
    එහෙමත් නෑ බන්..යලුවො එක්ක ඉන්නව බන්..දන්න එව්න් දන්නව..සීන් එක..නෑ බන් මට සමහර සිද්දි මාට්ටු වෙලා තියනවා..
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මෙ දෙගොල්ලොම මිත්‍යා ගුරු කම් හූනියම් විශ්වාස කරන අය..මෙ ගොල්ලො හිතන්නේ ඒ අයට ප්‍රස්න ඇති උනෙ මම ඉපදුනට පස්සෙ කියලා
    ඌරගෙ මාලු ඌරගෙම පිටේ තියලා කපපන් , උබත් පෙරේත තට්ටුවක් තියලා සද්දේ දාපන් ආයෙ මොනා හරි කලොත් හැදිගෑවෙන්නම දෙනවා කියලා බොරුවට කියපන් ඔවුන් බයයි
     
    • Like
    Reactions: iamnewway

    iamnewway

    Junior member
  • Dec 21, 2022
    26
    40
    13
    ඌරගෙ මාලු ඌරගෙම පිටේ තියලා කපපන් , උබත් පෙරේත තට්ටුවක් තියලා සද්දේ දාපන් ආයෙ මොනා හරි කලොත් හැදිගෑවෙන්නම දෙනවා කියලා බොරුවට කියපන් ඔවුන් බයයි
    මට ඔනා මොරාල් එක බන්..එකයි බන් මන් මේ කතවත් එක්ක අලුත් යලුවො ටිකක් සෙට් කර ගන්නත් එක්ක මෙකට සෙට් උනේ.

    Ow ea ponnayath mehema melo rahak nathi thread daala gon arthal ekak gannwa
    උබලා සුපිරි මොරල් සෙට් එකක් බන්..මටත් ඔනෙ එහෙම ගැම්මෙන් ඉන්න..ඔනා හුත්තක් කියලා බන්..
    ------ Post added on Dec 22, 2022 at 8:49 PM