පව් ඒ මනුස්සයා

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,082
    783
    113
    India , Kerala ප්‍රදේශයෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු වන ඩීපක් U, ඉරිදා උදෑසන සියදිවි නසාගෙන මියගොස් ඇති බව වාර්තා වෙයි. දේශීය බස් රථයකදී ලිංගික හිංසාවක් සිදු කළ බවට ඔහුට චෝදනා කරමින් පළ කළ වීඩියෝවක් සමාජ මාධ්‍යවල වෛරල් වූ දින කිහිපයකට පසුව මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇත.

    ඩීපක්ගේ මරණය ඔහුගේ දෙමාපියන් විසින් ඔහුගේ නිවසේදී සොයාගත් බව සඳහන් වේ. පවුලේ සාමාජිකයන් පවසන්නේ, එම වීඩියෝව ලක්ෂ 20කට අධික වාර ගණනක් නරඹා තිබීමෙන් පසු ඔහුට සමාජ මාධ්‍ය තුළ දිගින් දිගටම ලැබුණු අපහාස සහ ද්වේෂාත්මක ප්‍රතිචාර හේතුවෙන් දැඩි මානසික පීඩනයට පත්ව සිටි බවයි.

    ඇතුළු පවුලේ නෑදෑයන් කියා සිටියේ, වීඩියෝව තුළ ඇති චෝදනා අසත්‍ය බවත්, ප්‍රචාරය ලබාගැනීම සඳහා ඔහුගේ චරිතය අපහාසයට ලක් කළ බවත්ය. ඩීපක්ට පෙර කිසිදු වාදවිවාදයකට හෝ විවාදිත සිදුවීමකට සම්බන්ධ වූ ඉතිහාසයක් නොතිබූ බවද ඔවුන් සඳහන් කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.Stay away from women 🚺 - 🤮
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,842
    13,183
    113
    35
    Spain
    මාත් දැන් ඔය ට්‍රේන් වල එහෙම යද්දී තදබද වෙනකොට යනවා දොර ළඟට හරි. මොකද කීප සැරයක් ට්‍රේන් වලදී කොල්ලන් ගුටි කනවා දැකල තියෙනවා. කොල්ලා මොකක් කිව්වත් වැරදි නිවැරදි බලන්නේ නෑ සිම්ප් උන් ගහන්නේ කොල්ලන්ට.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,127
    6,551
    113
    East Blue (Goa Kingdom)

    images

    kaatiya bahiddi atha wadinawa wage penne pahadili naha,

    india monawada lankawe gahala kollek marune
    ekek alluwada ada wenakan
    bus eke horakan kara kiyala gahala boruwata video dala
    ------ Post added on Jan 22, 2026 at 9:50 PM
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    මාත් දැන් ඔය ට්‍රේන් වල එහෙම යද්දී තදබද වෙනකොට යනවා දොර ළඟට හරි. මොකද කීප සැරයක් ට්‍රේන් වලදී කොල්ලන් ගුටි කනවා දැකල තියෙනවා. කොල්ලා මොකක් කිව්වත් වැරදි නිවැරදි බලන්නේ නෑ සිම්ප් උන් ගහන්නේ කොල්ලන්ට.

    අනොන්‍ය අවබෝධයෙන් දෙන්නම ආතල් එකේ යනකොට වටේ ඉන්න පොන්නයන්ට තමා අමාරුව තියෙන්නේ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,155
    1
    100,909
    113
    34
    Kalutara

    නෙදකින්, ඒ ගෑනි නම් වුවමනාවෙන්ම ලඟට වෙලා වද්දගන්න සීන් එකක් තියෙන්නේ. අවධානෙ ඕන වෙච්ච ගෑනියෙක්. ගල් ගහලත් මරලා මදි මුන් වගේ ගෑනුන්ව නම්.
     
    • Like
    Reactions: windows_ubuntu

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,459
    3,020
    113
    මාත් දැන් ඔය ට්‍රේන් වල එහෙම යද්දී තදබද වෙනකොට යනවා දොර ළඟට හරි. මොකද කීප සැරයක් ට්‍රේන් වලදී කොල්ලන් ගුටි කනවා දැකල තියෙනවා. කොල්ලා මොකක් කිව්වත් වැරදි නිවැරදි බලන්නේ නෑ සිම්ප් උන් ගහන්නේ කොල්ලන්ට.
    Ou ou.. වේසියෝ එනවා අපේ ඇගට අපි ගුටි කන්න ඕන 😩

    අර වයසක බුවෙකට ගහනබඑකක් තිබ්බේ ලගදී 🤯

    අර අනුරාදපුරේද කොහෙද ඩොකෙක් රේප් කලා කියපු එකාට මොකද දන් නෑ උනේ? මට නම් හිතෙන්නේ ඌත් අහිංසකයෙක්, උගේ පුකට පොලිසියෙන් පෙලුත් එක්ක බස්සලා තිබ්බේ.
    ------ Post added on Jan 22, 2026 at 10:14 PM
     
    • Sad
    Reactions: Inigo Montoya

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    Ou ou.. වේසියෝ එනවා අපේ ඇගට

    උඹ ටිකක් පෙනුමට ඉන්න කොල්ලෙක්නම් ඔය අත්දැකීම ඇති අනිවාර්යෙන්ම.

    හැබැයි ගෑනු අන්කල්ලට මරුමුස් පෙනුම තියෙන උන්ට අකමැති හෝ බය සීන් එකක් තියෙනවා.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,842
    13,183
    113
    35
    Spain
    උඹ ටිකක් පෙනුමට ඉන්න කොල්ලෙක්නම් ඔය අත්දැකීම ඇති අනිවාර්යෙන්ම.

    හැබැයි ගෑනු අන්කල්ලට මරුමුස් පෙනුම තියෙන උන්ට අකමැති හෝ බය සීන් එකක් තියෙනවා.
    හැබැයි ගෑනු අන්කල්ලට මරුමුස් පෙනුම තියෙන උන්ට අකමැති හෝ බය සීන් එකක් තියෙනවා.

    Denzel Washington Relief GIF