India , Kerala ප්‍රදේශයෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු වන ඩීපක් U, ඉරිදා උදෑසන සියදිවි නසාගෙන මියගොස් ඇති බව වාර්තා වෙයි. දේශීය බස් රථයකදී ලිංගික හිංසාවක් සිදු කළ බවට ඔහුට චෝදනා කරමින් පළ කළ වීඩියෝවක් සමාජ මාධ්‍යවල වෛරල් වූ දින කිහිපයකට පසුව මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී ඇත.
ඩීපක්ගේ මරණය ඔහුගේ දෙමාපියන් විසින් ඔහුගේ නිවසේදී සොයාගත් බව සඳහන් වේ. පවුලේ සාමාජිකයන් පවසන්නේ, එම වීඩියෝව ලක්ෂ 20කට අධික වාර ගණනක් නරඹා තිබීමෙන් පසු ඔහුට සමාජ මාධ්‍ය තුළ දිගින් දිගටම ලැබුණු අපහාස සහ ද්වේෂාත්මක ප්‍රතිචාර හේතුවෙන් දැඩි මානසික පීඩනයට පත්ව සිටි බවයි.
ඇතුළු පවුලේ නෑදෑයන් කියා සිටියේ, වීඩියෝව තුළ ඇති චෝදනා අසත්‍ය බවත්, ප්‍රචාරය ලබාගැනීම සඳහා ඔහුගේ චරිතය අපහාසයට ලක් කළ බවත්ය. ඩීපක්ට පෙර කිසිදු වාදවිවාදයකට හෝ විවාදිත සිදුවීමකට සම්බන්ධ වූ ඉතිහාසයක් නොතිබූ බවද ඔවුන් සඳහන් කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.Stay away from women
- 