පව් බං

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    https://sinhala.adaderana.lk/news/195786

    මේ වගේ case එකක් කියවන දෙවැනි පාර. 42 ක‍ කුලී වැඩකරන එකෙක් කියන්නේ අන්ත දුප්පත් එකෙක් වෙන්න ඕන, ලමයි එහෙම අනාථයන් වෙනවා
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මේ වගේ case එකක් කියවන දෙවැනි පාර. 42 ක‍ කුලී වැඩකරන එකෙක් කියන්නේ අන්ත දුප්පත් එකෙක් වෙන්න ඕන, ලමයි එහෙම අනාථයන් වෙනවා
    පව් වෙන්නේ කොහොමද ඌ ඔට්ටු දාලා නම්? වැරැද්දක් කරේ නැත්නම් resist කරන්න ඕන නෑනේ
    අර මුරිකාවේ පොලිසියෙන් පැනලා දුවන armed කල්ලෝ මැරුණම BLM activisitsලා defund the police කියලා උන්වම victimize කරගන්නවා වගේ:lol:
     
    • Like
    Reactions: Honda.putha