පව් බන් අර කෙල්ල.

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,323
    113
    ප*යාගල
    sorry.com
    326250127-855530259113080-1867474906993417496-n.jpg


    326403786-2415258655293864-5742263330794575945-n.jpg
    සසර කල කිරෙනව බම් පව්. හිතේ කොච්චර හීන තියෙන්න ඇතිද? හිතේ ආදරයක් නැතුව කොහොමද දෙන්නෙක් පවුල් කන්නෙ. අර පින්නයා ඒක තේරුම් අරගෙන උබට එපා නම් මටත් එපා කියල පාඩුවෙ පැත්තකට වෙන්න තිබුනෙ. අපිට හිටිය කෙල්ලොන්ට අපි හොද වැඩී මෙහෙම බලද්දි.
     
    • Haha
    Reactions: craabeysinghe

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සසර කල කිරෙනව බම් පව්. හිතේ කොච්චර හීන තියෙන්න ඇතිද? හිතේ ආදරයක් නැතුව කොහොමද දෙන්නෙක් පවුල් කන්නෙ. අර පින්නයා ඒක තේරුම් අරගෙන උබට එපා නම් මටත් එපා කියල පාඩුවෙ පැත්තකට වෙන්න තිබුනෙ. අපිට හිටිය කෙල්ලොන්ට අපි හොද වැඩී මෙහෙම බලද්දි.
    ඔය ගෑනි අරූට නිතරම පිස්සා පිස්සා කියලා බැන්නලු බන්.. ඌ කරපු දේ හරි කියනවා නෙවෙයි but උගෙත් ඉවසීමේ සීමාව පනින්න ඇති...
     
    • Like
    Reactions: scorpion MW

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ඔය ගෑනි අරූට නිතරම පිස්සා පිස්සා කියලා බැන්නලු බන්.. ඌ කරපු දේ හරි කියනවා නෙවෙයි but උගෙත් ඉවසීමේ සීමාව පනින්න ඇති...
    ඉතින් බං එහෙනම් මඟුලටද ඕකි පස්සේ තව දැඟලුවේ. කොන්ද කෙලින් තියන් අනුන්ගේ කතා අහන් නැතිව පැත්තකට වෙන්නේ නැතිව. අනික ඌ කියලා තියෙන්නේ ඇස් බැඳලා සප්‍රයිස් කරන්න යන්නේ කිව්වම ඒකි හිනා වෙවී හිටියේ කියලා. ඕක ක්ෂණික කෝපය නිසා කරපු මිනීමැරුමක් නෙමෙයි.
     
    • Like
    Reactions: craabeysinghe

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ශ්‍රී ලංකාවේ යාළු වෙන්නේ බඳින්න, අනිත් උන් යාළු වෙලා හොඳට ෆිට් නන් බඳිනවා. චූටි කොස් ඇට කොල්ලෝ කෙල්ලෝ දෙපරංශයේ ඇම්ම ඉහට ගහල මොළේ කර වෙලා බඳිනවා බොහොම අඩු වයසෙන්. ඊට පස්සේ රණ්ඩු !
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,441
    113
    මූ තමයි අහපු කුජීතම මිනීමරුවා

    සරසවි සිසුවිය ඝාතනය කිරීමට ඝාතකයා ඇයව ස්ථාන හතරකට අරන් ගිහින්…. විමර්ශනවලදී හෙළි වෙයි…​


    කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ තුන්වන වසරේ තමන් සමග අධ්‍යාපනය ලබමින් සිටි තම සරසවි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ සරසවි පෙම්වතා ඇයව ඝාතනය කිරීම සඳහා ඇයට නොදන්වා ස්ථාන හතරක් වෙත රැගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    245/A/3උස්වත්ත පාර, කොටුවිල, වැල්ලම්පිටිය. කොටුවිල, උස්වත්ත පාරේ පදිංචිව සිටි වික්‍රමගේ පසිදු චතුරංග ද සිල්වා නැමැති මෙම සැකකාර ඝාතකයා පසුගිය සෙනසුරාදා (15) දිනයේ සිය පෙම්වතිය ඝාතනය කිරීමට තීරණය කර ඇති බවත්, අනතුරුව ඔහු කොළඹ කොටුව අලෙවි සැලකින් ඇය ඝාතනය කිරිම සඳහා යොදා ගත් පිහිය මිල දී ගෙන ඇති බවත් විමර්ශන අංශ කියයි.

    එම පිහිය බෑගයේ දමාගෙන සරසවියට ගොස් පසුගිය අඟහරුවාදා (17) සිය පෙම්වතිය වූ චතුරි හංසිකා මල්ලිකාරච්චි නැමැති සිය පීඨයේම අධ්‍යාපනය හදාරන පෙම්වතිය ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීමට ඇය සමග කතා කිරීමට අවශ්‍ය බව පවසා මුලින්ම ඇයව කැටුව සරසවිය පසුපස මාර්ගයෙන් නිදහස් චතුරශ්‍රයේ බංකුවක් වෙත බව හෙළි වී ඇත.

    එතැන දී ඝාතනය සඳහා පිහියත් අතට ගෙන සූදානම් වුවත් අවට වැඩිපුර පිරිස නොගැවසුන ද විටින් විට පැමිනෙන පිරිසේ අවධානය යොමු වෙතැයි සැකයෙන් අදහස වෙනස් කරගෙන නිදහස් චතුරශ්‍රය උඩ පීඨිකාව වෙත ඇයව කැඳවාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

    නමුත් එතැන පුද්ගලයින් කීප දෙනෙක් සිටින බැවින් ඝාතනය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම නිසා පෙම්වතිය කැඳවාගෙන තුරග තරග පිටියේ නුග ගහක් යට බංකුවක් වෙත කැඳවාගෙන පැමිණ තිබේ.

    එම ස්ථානය ද තරමක් විවෘත බැවින් අනතුරුව තුරඟ තරඟ ක්‍රීඩාංගනය පිටුපස පා පන්දු සම්මේලන ගොඩනැගිල්ලට නුදුරු ලකුණු පුවරුව අසලට කැඳවාගෙන යෑමෙන් අනතුරුව ඇයගේ ගෙල කපා මරා දමා පලා ගොස් ඇතැයි විමර්ශන අංශ කියයි.


    ඝාතනයෙන් අනතුරුව මෙම සැකකාර ඝාතකයා ත්‍රී රෝද රථයකින් බොරැල්ලට ගොස් තිබේ. අනතුරුව 154 බස් රථයකින් අලුත් පාලම අසලට පැමිණ කළුපාලම අසලට ගොස් දුම්රියට ගෙල තබා සිය දිවි නසා ගැනීමට දෙවරක් උත්සාහ කර අදහස අත්හැරගෙන සිය නිවසට ගොස් ඇත.

    පසුව සිය දිවි නසා ගැනීම සඳහා නිවස අසලින් ගලා යන කැලණි ගඟට පැන්නත් මුල්වර ගිලෙන විට ගැලවී නැවත ගොඩට පැමිණ නැවත වරක් ගඟට පැන්න පසු අසල සිටි පුද්ගලයෙක් පැමිණ ඔහුව බේරාගෙන තිබේ.


    තෙත ඇඳම් පිටින් නැවත නිවසට පැමිණ ටික වෙලාවකින් අනතුරුව නිවස සොයා පැමිණි කුරුඳුවත්ත පොලිසිය මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

    - https://lankasara.com/si/පුවත්/සරසවි-සිසුවිය-ඝාතනය-සඳහා/
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉතින් බං එහෙනම් මඟුලටද ඕකි පස්සේ තව දැඟලුවේ. කොන්ද කෙලින් තියන් අනුන්ගේ කතා අහන් නැතිව පැත්තකට වෙන්නේ නැතිව.
    uba love krala thiyenwda? ehema pissa kiyala banapu gaman ayinwenna baha bn love krpu, atlease crush ekk hari thiyena ekekta..e nisai u passen yanna aththe..
    අනික ඌ කියලා තියෙන්නේ ඇස් බැඳලා සප්‍රයිස් කරන්න යන්නේ කිව්වම ඒකි හිනා වෙවී හිටියේ කියලා. ඕක ක්ෂණික කෝපය නිසා කරපු මිනීමැරුමක් නෙමෙයි.
    yako hamawelema orawan inna kiyalada kiyanne? relationship eka fragile state ekaka thibila thiyenne ethakota..

    anika u dawas ganakata kalin idan murder eka plan krla thiyenne..ehema thamai samahara ewun..podi deth athi personal aragena return eka denawa..uba minissunge hati danne na bn..uba wage rationally hithala wada krnne naha hama ekama, wisheshayen mental disorder ekakata beth ganna ekek..