Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පව් යකො අහින්සකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හේතුව හම්බුනා මචන්ල

අන්තර් පාර්ලිමේන්තු සංගමයට සංදේශයක් බාර දීමට ගිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ගමන් මලු ඊයේ (31) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ලඟා වූ අවස්ථාවේදී අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

උදය ගම්මන්පිල මහතා හා බන්දුල ගුණවර්ධන මහතා ජිනීවා නුවරට පැමිණියේ තනිවම බව වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද එහි ගිය අතර ඔහු ගොස් ඇත්තේ තවත් ගුවන් යානයකිනි. ඒ අනුව මන්ත්‍රීවරුන් තිදෙනා ගුවන් යානා තුනකින් ජිනීවා නුවරට ගොස් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධාන කාර්යාලයට සංදේශයක් බාර දෙන ලදී.

උදය ගම්මන්පිල මහතා පළමුවෙන්ම ජිනීවා නුවරට ලඟාවූ අතර එහිදී සිය ගමන්මල්ල නැතිවී ඇතැයි දැනගන්නට ලැබී ඇත. නිශ්චිතවම ගමනාරම්භයේදී ගමන්මල්ල යානයට දමා නැති බව හෙළි වී ඇත.

ඒත් සමගම මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ජිනීවා නුවරට ලඟා වී ඇති අතර ඔහු පුදුමයෙන් මෙන් ගම්මන්පිල මහතා ලඟට ගොස් තමාගේද ගමන් මල්ල නැතිවූ බව දන්වා ඇත.

බන්දුල ගුණවර්ධන මහතා සිය අත්බෑගයේ අවශ්‍ය තරම් ඇදුම් දමාගෙන පැමිණ සිට ඇති අතර ගම්මන්පිල මහතා සියලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඔහුගේ ගමන් මල්ලේ දමා තිබී ඇත.

[QUOTE="skymicro, post: 19942852, member: 510144"] [b]හේතුව හම්බුනා මචන්ල[/b] [SIZE=4]අන්තර් පාර්ලිමේන්තු සංගමයට සංදේශයක් බාර දීමට ගිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ගමන් මලු ඊයේ (31) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ලඟා වූ අවස්ථාවේදී අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]උදය ගම්මන්පිල මහතා හා බන්දුල ගුණවර්ධන මහතා ජිනීවා නුවරට පැමිණියේ තනිවම බව වාර්තාවේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද එහි ගිය අතර ඔහු ගොස් ඇත්තේ තවත් ගුවන් යානයකිනි. ඒ අනුව මන්ත්‍රීවරුන් තිදෙනා ගුවන් යානා තුනකින් ජිනීවා නුවරට ගොස් ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් ජිනීවා නුවර අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රධාන කාර්යාලයට සංදේශයක් බාර දෙන ලදී.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]උදය ගම්මන්පිල මහතා පළමුවෙන්ම ජිනීවා නුවරට ලඟාවූ අතර එහිදී සිය ගමන්මල්ල නැතිවී ඇතැයි දැනගන්නට ලැබී ඇත. නිශ්චිතවම ගමනාරම්භයේදී ගමන්මල්ල යානයට දමා නැති බව හෙළි වී ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒත් සමගම මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ජිනීවා නුවරට ලඟා වී ඇති අතර ඔහු පුදුමයෙන් මෙන් ගම්මන්පිල මහතා ලඟට ගොස් තමාගේද ගමන් මල්ල නැතිවූ බව දන්වා ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]බන්දුල ගුණවර්ධන මහතා සිය අත්බෑගයේ අවශ්‍ය තරම් ඇදුම් දමාගෙන පැමිණ සිට ඇති අතර ගම්මන්පිල මහතා සියලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඔහුගේ ගමන් මල්ලේ දමා තිබී ඇත.[/SIZE] [URL="http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/04/gammnpila_2016331.png"][IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/04/gammnpila_2016331.png[/IMG][/URL] [URL="http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/04/gammnpila_20163312.png"][IMG]http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/04/gammnpila_20163312.png[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom