Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පවාදීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඩරැටියන්ට කරන විශලම චොදනවක් තමයි පවාදීම.එවිට උඩරට රජකම් කර ඇත්තේ ද්‍රවිඩ රජ කෙනෙක් වන අතර ඔහු උඩරැටියෙක් නොවේ.ඒ පැහැදිලි කිරීම පවාදුන්නා නම් ය.එහෙත් උඩරට ගිවිසුම වංචාවක් බව පහත දේ කියවා සැක හැර දැනගන්න

උඩරට ගිවිසුම

ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ලක්දිව එකල පැවති එකම නිදහස් රට වූ සිංහලේ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකි. මෙමගින් සිංහලේ රාජධානියේ නමින් එකල හඳුන්වනු ලැබූ භූමියේ පාලනය පිළිබඳ අයිතිය එක්සත් රාජධානියට පවරන ලදී.

උඩරට_ගිවිසුමේ_අත්සන් පිටුව

වර්ගය deposition of Sri Vikrama Rajasinha කෙටුම්පත් කිරීම 1815 අත්සන් කිරීම 2 - 18 මාර්තු 1815 ස්ථානය මහනුවර මගුල් මඩුව අත්සන්කරුවෝ 12 පාර්ශව 2 භාෂා සිංහල ,ඉංග්‍රිසි

දිනය

මෙම ගිවිසුම ශක වර්ෂ 1736 නවම් මස අවසතවක තිථිය ලත් ගුරු දින හෙවත් ක්‍රි.ව. 1815 මාර්තු මස 04වන දින අත්සන කෙරිනි.

අත්සන්කරුවෝ

උඩරට_ගිවිසුම_අත්සන්කල සිංහලේ නිළමේවරු

ජෝර්ජ් මහාරජෝත්තමයානන් වහන්සේ සහ ජෝර්ජි වෙල්සෙහි කුමාරයින් වෙනුවෙන්

රොබර්ට් බ්රවුන්රිග් - ලංකා ආණ්ඩුකාරයා

ජෝන් ඩොයිලි - ඉංග්‍රීසි ආණ්ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක

ඡේම්ස් සදර්ලන්ඩ් - ඉංග්‍රීසි ආණ්ඩුවේ නියෝජ්‍ය ලේකම් සහ සිංහලේ පලාත් බාර ලේකම්

සිංහලෙ වැසියන් වෙනුවට

ඇහැලේපොල මහ නිලමේ

මිල්ලෑව - වෙල්ලස්සේ හා බින්තැන්නේ දිසාව

රත්වත්තේ -මාතලේ දිසාව

ගලගොඩ - නුවර කලාවියේ දිසාව

මොල්ලිගොඩ - මහ අදිකාරම් හා සත් කෝරළේ දිසාව

මොල්ලිගොඩ (කනිෂ්ඨ) - තුන් කෝරළේ දිසාව

පිළිමතලව්වේ (කපුවත්තේ)- දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව

පිළිමතලව්වේ (කනිෂ්ඨ) -සතර කෝරළේ දිසාව

මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ - ඌවේ දිසාව

ගලගම -තමන්කඩුවේ දිසාව

උඩරට ගිවිසුමේ වගන්ති කියවීම

[QUOTE="redhat, post: 20720854, member: 116913"] [B]උඩරැටියන්ට කරන විශලම චොදනවක් තමයි පවාදීම.එවිට උඩරට රජකම් කර ඇත්තේ ද්‍රවිඩ රජ කෙනෙක් වන අතර ඔහු උඩරැටියෙක් නොවේ.ඒ පැහැදිලි කිරීම පවාදුන්නා නම් ය.එහෙත් උඩරට ගිවිසුම වංචාවක් බව පහත දේ කියවා සැක හැර දැනගන්න[/B] [B] [/B] [B]උඩරට ගිවිසුම[/B] ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ලක්දිව එකල පැවති එකම නිදහස් රට වූ සිංහලේ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකි. මෙමගින් සිංහලේ රාජධානියේ නමින් එකල හඳුන්වනු ලැබූ භූමියේ පාලනය පිළිබඳ අයිතිය එක්සත් රාජධානියට පවරන ලදී. [IMG]https://upload.wikimedia.org/wikipedia/si/4/4f/%E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7_%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8_%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.jpg[/IMG] [B][SIZE=5][COLOR=Blue]උඩරට_ගිවිසුමේ_අත්සන් පිටුව[/COLOR][/SIZE][/B] [COLOR=Navy]වර්ගය[/COLOR] [COLOR=Navy]deposition of [URL="https://si.wikipedia.org/wiki/Sri_Vikrama_Rajasinha"]Sri Vikrama Rajasinha[/URL][/COLOR] [COLOR=Navy]කෙටුම්පත් කිරීම[/COLOR] [COLOR=Navy]1815[/COLOR] [COLOR=Navy]අත්සන් කිරීම[/COLOR] [COLOR=Navy]2 - 18 මාර්තු 1815[/COLOR] [COLOR=Navy]ස්ථානය[/COLOR] [COLOR=Navy][URL="https://si.wikipedia.org/w/index.php?title=%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB_%E0%B6%B8%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B7%8A_%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B7%80&action=edit&redlink=1"]මහනුවර මගුල් මඩුව[/URL][/COLOR] [COLOR=Navy]අත්සන්කරුවෝ[/COLOR] [COLOR=Navy]12[/COLOR] [COLOR=Navy]පාර්ශව[/COLOR] [COLOR=Navy]2[/COLOR] [COLOR=Navy]භාෂා[/COLOR] [COLOR=Navy]සිංහල ,ඉංග්‍රිසි[/COLOR][SIZE=4][COLOR=Indigo] දිනය මෙම ගිවිසුම ශක වර්ෂ 1736 නවම් මස අවසතවක තිථිය ලත් ගුරු දින හෙවත් ක්‍රි.ව. 1815 මාර්තු මස 04වන දින අත්සන කෙරිනි.[/COLOR][/SIZE] [SIZE=6][COLOR=Red]අත්සන්කරුවෝ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen]උඩරට_ගිවිසුම_අත්සන්කල සිංහලේ නිළමේවරු ජෝර්ජ් මහාරජෝත්තමයානන් වහන්සේ සහ ජෝර්ජි වෙල්සෙහි කුමාරයින් වෙනුවෙන් රොබර්ට් බ්රවුන්රිග් - ලංකා ආණ්ඩුකාරයා ජෝන් ඩොයිලි - ඉංග්‍රීසි ආණ්ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක ඡේම්ස් සදර්ලන්ඩ් - ඉංග්‍රීසි ආණ්ඩුවේ නියෝජ්‍ය ලේකම් සහ සිංහලේ පලාත් බාර ලේකම් සිංහලෙ වැසියන් වෙනුවට ඇහැලේපොල මහ නිලමේ මිල්ලෑව - වෙල්ලස්සේ හා බින්තැන්නේ දිසාව රත්වත්තේ -මාතලේ දිසාව ගලගොඩ - නුවර කලාවියේ දිසාව මොල්ලිගොඩ - මහ අදිකාරම් හා සත් කෝරළේ දිසාව මොල්ලිගොඩ (කනිෂ්ඨ) - තුන් කෝරළේ දිසාව පිළිමතලව්වේ (කපුවත්තේ)- දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව පිළිමතලව්වේ (කනිෂ්ඨ) -සතර කෝරළේ දිසාව මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ - ඌවේ දිසාව ගලගම -තමන්කඩුවේ දිසාව [/COLOR][/SIZE] [B]උඩරට ගිවිසුමේ වගන්ති කියවීම[/B] [IMG]https://upload.wikimedia.org/wikipedia/si/9/97/Udarata_giwisuma.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom