පවාදීම

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    උඩරැටියන්ට කරන විශලම චොදනවක් තම‍යි පවාදීම.එවිට උඩරට රජකම් කර ඇත්තේ ද්‍රවිඩ රජ කෙනෙක් වන අතර ඔහු උඩරැටියෙක් නොවේ.ඒ පැහැදිලි කිරීම පවාදුන්නා නම් ය.එහෙත් උඩරට ගිවිසුම වංචාවක් බව පහත දේ කියවා සැක හැර දැනගන්න




    උඩරට ගිවිසුම


    ඉංග්‍රීසි ජාතික ආක්‍රමණිකයන් හා ලක්දිව එකල පැවති එකම නිදහස් රට වූ සිංහලේ රදළ වරුන් අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමකි. මෙමගින් සිංහලේ රාජධානියේ නමින් එකල හඳුන්වනු ලැබූ භූමියේ පාලනය පිළිබඳ අයිතිය එක්සත් රාජධානියට පවරන ලදී.


    %E0%B6%8B%E0%B6%A9%E0%B6%BB%E0%B6%A7_%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8_%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A.jpg


    උඩරට_ගිවිසුමේ_අත්සන් පිටුව

    වර්ගය deposition of Sri Vikrama Rajasinha කෙටුම්පත් කිරීම 1815 අත්සන් කිරීම 2 - 18 මාර්තු 1815 ස්ථානය මහනුවර මගුල් මඩුව අත්සන්කරුවෝ 12 පාර්ශව 2 භාෂා සිංහල ,ඉංග්‍රිසි
    දිනය
    මෙම ගිවිසුම ශක වර්ෂ 1736 නවම් මස අවසතවක තිථිය ලත් ගුරු දින හෙවත් ක්‍රි.ව. 1815 මාර්තු මස 04වන දින අත්සන කෙරිනි.


    අත්සන්කරුවෝ
    උඩරට_ගිවිසුම_අත්සන්කල සිංහලේ නිළමේවරු
    ජෝර්ජ් මහාරජෝත්තමයානන් වහන්සේ‍ සහ ජෝර්ජි වෙල්සෙහි කුමාරයින් වෙනුවෙන්

    රොබර්ට්‌ බ්‍රවුන්රිග් - ලංකා ආණ්ඩුකාරයා
    ජෝන් ඩොයිලි - ඉංග්‍රීසි ආණ්‌ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක
    ඡේම්ස්‌ සදර්ලන්ඩ් - ඉංග්‍රීසි ආණ්‌ඩුවේ නියෝජ්‍ය ලේකම් සහ සිංහලේ පලාත් බාර ලේකම්

    සිංහලෙ වැසියන් වෙනුවට

    ඇහැලේපොල මහ නිලමේ
    මිල්ලෑව - වෙල්ලස්‌සේ හා බින්තැන්නේ දිසාව
    රත්වත්තේ -මාතලේ දිසාව
    ගලගොඩ - නුවර කලාවියේ දිසාව
    මොල්ලිගොඩ - මහ අදිකාරම් හා සත් කෝරළේ දිසාව
    මොල්ලිගොඩ (කනිෂ්ඨ) - තුන් කෝරළේ දිසාව
    පිළිමතලව්වේ (කපුවත්තේ)- දෙවන අදිකාරම් හා සබරගමුවේ දිසාව
    පිළිමතලව්වේ (කනිෂ්ඨ) -සතර කෝරළේ දිසාව
    මොණරවිල කැප්පෙටිපොළ මහ නිලමේ - ඌවේ දිසාව
    ගලගම -තමන්කඩුවේ දිසාව

    උඩරට ගිවිසුමේ වගන්ති කියවීම



    Udarata_giwisuma.jpg
     

    waligamaya

    Well-known member
  • ඒකාලේ රජා දෙමල නිසා දෙමල දන්න එක ලොකු දෙයක්ලු. අඩුමගානේ දෙමලෙන් අත්සන් කරන්න හරි බලනවලු. එකයි ඔය රාජකාරිමය දේවල් වලදී දෙමලෙන් අත්සන් කරනේ