පවිත්‍රාගෙන් අපවිත්‍ර

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
පවිත්‍රාගෙන් අපවිත්‍ර

රජයේ සේවකයන් ඇතුලු පිරිසක් යොදා ගනිමින් පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය ඇහැලියගොඩ හෝටලයක පැවැත්වූ රැස්වීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ගිය එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී සිරිපාල නිරිඇල්ල මහතා ඇතුළු කිහිප දෙනෙකුට හෝටලයේ සිටි පිරිස පහර දීමෙන් රෝහල් ගතකර ඇත. [FONT=&quot]ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වන රොෂාන් නැමැත්තා සහ උපසභාපති රුවන් ලියනගේ මූලික වී මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ. පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය ප්‍රකාශ කර ඇත්තේ එය රජයේ සේවකයන් යොදාගත් රැස්වීමක් නොව ගොවි නියෝජිතයන්ගේ හමුවක් බවය[/FONT]

[FONT=&quot][/FONT]
:frown:
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල් මාමා කියනවා..... (යකෝ කියන්නත් ලැජ්ජයි මේක... )
    අපි මෛත්‍රිපාල ජනපති උනාම..
    මේ රටට 09 වෙනිදා නිවහල් දූෂණ භීෂණ නැති දරුවෙක් හදනවළු...
    හික්ස්!!
    රනිල් මාමා බැදලා මේ තරම් කල් බලන් ඉදලා තියෙන්නේ හේනම්...
    මෛත්‍රි මාමා ඵනකම්...
    දරුවෝ හදන්න...
    යකෝ මේ මොන කුණුහරපද??
    කෝ!! කෝ!! යකෝ මේ හූ ඇන් පී බණ්ඩයියලා


    10380958_332891096898215_3458972856108924955_o.jpg