පවිත්‍රා ගේ ඔට්ටුව

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
පවිත්‍රා ගේ ඔට්ටුව

අනිද්දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ජනාධිපතිමහින්ද රාජපක්‍ෂ මහතා ජයගන්නා බවට තම නිවස ඔට්ටු අල්ලන බව ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඊයේ කොලොන්නේදී පැවති අන හමුවකදී ඇය මෙසේද කීවාය.

‘කවුරුහරි කියනවනම් මහින්ද පරදිනවා කියලා එන්න කියන්න ඔට්ටු අල්ලන්න. එහෙම කෙනෙක් ගේනවනම් මම සියයට තුනක කොමිෂනුත් දෙන්නම්. මගේ තාත්තා හදලා දීපු මමයි නංගියි ඉන්න පැල්මඩුල්ලේ ගේ තියෙනවා. මහින්ද පරදිනවා කියලා කවුරුහරි කියනවානම් මම ඒ ගේ ඔට්ටුවට තියනවා. හෙට ඉරපායන එක විශ්වාස වගේ මහින්ද රාජපක්ෂගේ ජයග‍්‍රහණය කාටවත් වළක්වන්න බෑ. ඔට්ටු අල්ලන්න කවුරුවත් නෑ. කෝ තලතා කෝ දුනේෂ්ලා’


 

neonz

Member
Mar 31, 2008
1,349
55
0
10537768_991733874175484_8017609480241469568_n.jpg