කොල්ලනේ. පවුමක මාලයක් හදන්න සම්පූර්ණ වියදම කීයද ? වැඩ කුලී ?
හෙට්ටිවීදියේ දේවී එක හොඳයිද ?
කැරට් 22 සහ 24 වෙනස මොකද්ද ?
හෙට්ටිවීදියේ දේවී එක හොඳයිද ?
කැරට් 22 සහ 24 වෙනස මොකද්ද ?
| 24 Carat 8 Grams ( 1 Pawn ) | Rs. 100,450.00 |
hi oya neda ara issara adsense gana ehema thread damme2017 දි පවුම් 1.5 ක මාලයක් හැදුව 130,000 කට. රතතරං සහ හැදුම් කුලිය දෙකම.
මෙන්න දැන් මිල. මේ හැදුම් කුලිය නැතුව.
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 100,450.00
ඔක්කොම price මෙතන තියෙනව.
https://www.ideabeam.com/finance/rates/goldprice.php