Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පවුල් ප්රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බබාලා හම්බ වෙලා, බැදලා ඔය දවස් වල කාටත් ඔහොමයි බං, උබට විතරක් නෙමෙයි,

සාමන්යෙන් ඔය දවස් වෙද්දි හස්බන්ට් ට ඕක ඕන වෙනවා, වයිෆ් ට බැරි වෙනවා,

ඉතින් ඔය කාලෙ තමයි පිටින් කන්න හොයන්නෙ බැරිම පාර, පිටින් කන ඒවා කාලා අත පිහිදගත්තා නම් කමක් නැ, ගොඩක් උන් එකම කැම එක හැම දාම කන්න යනවා, එතන නම් කෙල වෙන පොට් එකක්,

ඊට පස්සෙ ඕවා කොහෙන් හරි ගැනිට මාට්ටු වෙනවා, ඒ අතරෙ උබ ගැනිගෙන් ඇත් වෙනවා, ඔය අස්සෙ වයිපරෙ ෆේස්බුක් එකේ එක බූට් පොස්ට් එකක් ශෙයා කලොත්, වටේ ඉන්න උන් දන්නවා ගැනි ඉන්නෙ අප්සට් එකේ කියලා, උන් දුක අහන අය්යලා වෙලා කොටන්න එනවා,

ඕවා දිගට් දිගට යන ප්රශ්න,

කඩෙන් කාපං කියලා මේකෙ ඉන්න උන් කිව්වට, කඩෙන් කන්න හොදම නැති කාලයක් ඕක, කඩෙන් කැවට කමක් නැ, ගෙදර හොදටම උයන දවස් වල, පොඩි වෙනසකත් එක්ක,

ඒත් ගෙදර කැම හරි නැති දවස් වල පිටින් කන්න නම් හදන්න එපා පුතේ ප්රශ්න වැලක්.

ගැනි බබගෙ දේවලුයි, ජොබ් එකයි නිසා පොඩ්ඩක් බොරින් වෙලා ඇත්තෙ, පොඩ්ඩක් වෙනස් කරපං හැම දාම එකම විදියට ගලන ජිවිතේ,

එලියට එක්කන් පලයන් බබත් එක්කම, ඔය දවස් වල බබා නැතුව එලියට ගියාම උන්ට ගෙදර එනකල් සිහියක් නැ.

අරන් ඇදුමක් එහෙම අරන් දීලා උබ පොඩ්ඩක් ඒකි වෙනුවෙන් කෙයා කරනවා කියලා දැනෙන්න දීපං.

හැමොම හිතන්නෙ බබා ගැන බබා කැවද, බබා බිව්වද කියලා

ගොඩක් උන් ඔය දවස් වල බබලගෙ අම්මව අමතක කරනවා.

බැන්දට පස්සෙ ඒකිට ඉන්නෙ උබ විතරයි, ඒ නිසා උබ ඒකිව බලා ගනින්, හොයලා බලපන්, ආදරෙ දීපං,

ලොකුවට ඕන නැ, වයිෆ් ගෙදර එද්දි ආස කැමක් උබ හදලා තියපං, ඒත් ඇති..

උබත් ඔය සෙක්ස් කියලා හෙව්වට හොයන්නෙ සෙක්ස් නෙමෙයි බං, කොල්ලොන්ට සෙක්ස් නැතුව ඉන්න පුලුවන්, ඒත් ආදරෙ නැතුව ඉන්න බැ,

වයිෆ් ලග ඉද්දි, කොල්ලො ආසයි ඇගේ ගැවෙන්න, තුරුල් කරගන්න, එහෙන් මෙහෙම් මිරිකන්න,

ඒත් ඔය දවස් වල බබා එක්ක එවා බැරි වෙනවනෙ,

උබට තියෙන්නෙ ඒ ලෙඩෙ,

උබ ඒක තෙරුම් ගත්තා, නම් උබට ඒක ලෙසියෙන්ම කියන්න පුලුවන් වයිෆ්ට.

උබ කියපං මං එන්නෙ කෙලින්ම කොටන්න නෙමෙයි, මං ආසයි ඔයාව තුරුල් කරන් ඉන්න, ඔයාගෙ උනුහුමේ ඉන්න කියලා.

නිදාගද්දි දෙන්නා ලග නිදාගනින්, වයිෆ්ගෙ කකුලක් අරන් උඩින් දාගනින්, කකුල් දෙක පටලන් නිදාගනින්, රැට වයිපරෙ අදින එක අස්සට අත දාගෙන නිදා ගනින්,

එක්කො කුක්කුවක් අල්ලගනින්, අනිත් පැත්ත හැරුනම පස්සෙ බනිස් ගෙඩියක් අල්ලගනින්, උන්ට ඒක දැනෙනවා මාර විදියට..

කෙලින්ම කුක්කු අල්ලන්න දෙන්නෙ නැත්නම්, බඩ අල්ලගනින්, බබෙක් හම්බ උන කෙල්ලෙක් ගෙ බඩ උඩින් අත දාලා අල්ලගත්තම, උන් හරි කැමතියි ඒකට, උන් හිතන්නෙ බඩ කැතයි කියලා, හස්බන්ඩ් බඩට ආසයි නම් හස්බන්ඩ් ට ඒ බඩ අව්ලක් නැත්නම් උන්ට ඊට වඩා දෙයක් නැ,

ඔහොම ඉන්නකොට නිකංම දන්නෙම නැතුව එන්ටර් වෙනවා වැඩේට, උබ ඔය ටික කරනකොට කොහොමත් කුය්යා කෙලින් වෙනවා, එකිගෙ පිටේ හරි වදිනවා, ඒතකොට ඒකි දන්නවා උබට ඕන කියලා, ඒකිත් නිකංම ටියුන් වෙලා එයි,.

පොර්න් වල වගෙ ටියුන් කරනන් බැ බැන්දලා ලමයි හම්බ උනාම, ඔය විදියට ටික ටික එන්ටර් උනාම, දවස් තුන හතරක් යද්දි, එකිගෙ අහවල් එක ලග අත තියාගන්න දෙයි උබට, උබට ඕන වෙලාවට පොඩ්ඩක් ඇගිල්ලෙන් ස්විච් එක ඔන් කරන්න විතරයි තියෙන්නෙ, මැශින් එක ඔන් වෙයි,

[QUOTE="K_ZONE, post: 28072213, member: 207562"] බබාලා හම්බ වෙලා, බැදලා ඔය දවස් වල කාටත් ඔහොමයි බං, උබට විතරක් නෙමෙයි, සාමන්යෙන් ඔය දවස් වෙද්දි හස්බන්ට් ට ඕක ඕන වෙනවා, වයිෆ් ට බැරි වෙනවා, ඉතින් ඔය කාලෙ තමයි පිටින් කන්න හොයන්නෙ බැරිම පාර, පිටින් කන ඒවා කාලා අත පිහිදගත්තා නම් කමක් නැ, ගොඩක් උන් එකම කැම එක හැම දාම කන්න යනවා, එතන නම් කෙල වෙන පොට් එකක්, ඊට පස්සෙ ඕවා කොහෙන් හරි ගැනිට මාට්ටු වෙනවා, ඒ අතරෙ උබ ගැනිගෙන් ඇත් වෙනවා, ඔය අස්සෙ වයිපරෙ ෆේස්බුක් එකේ එක බූට් පොස්ට් එකක් ශෙයා කලොත්, වටේ ඉන්න උන් දන්නවා ගැනි ඉන්නෙ අප්සට් එකේ කියලා, උන් දුක අහන අය්යලා වෙලා කොටන්න එනවා, ඕවා දිගට් දිගට යන ප්රශ්න, කඩෙන් කාපං කියලා මේකෙ ඉන්න උන් කිව්වට, කඩෙන් කන්න හොදම නැති කාලයක් ඕක, කඩෙන් කැවට කමක් නැ, ගෙදර හොදටම උයන දවස් වල, පොඩි වෙනසකත් එක්ක, ඒත් ගෙදර කැම හරි නැති දවස් වල පිටින් කන්න නම් හදන්න එපා පුතේ ප්රශ්න වැලක්. ගැනි බබගෙ දේවලුයි, ජොබ් එකයි නිසා පොඩ්ඩක් බොරින් වෙලා ඇත්තෙ, පොඩ්ඩක් වෙනස් කරපං හැම දාම එකම විදියට ගලන ජිවිතේ, එලියට එක්කන් පලයන් බබත් එක්කම, ඔය දවස් වල බබා නැතුව එලියට ගියාම උන්ට ගෙදර එනකල් සිහියක් නැ. අරන් ඇදුමක් එහෙම අරන් දීලා උබ පොඩ්ඩක් ඒකි වෙනුවෙන් කෙයා කරනවා කියලා දැනෙන්න දීපං. හැමොම හිතන්නෙ බබා ගැන බබා කැවද, බබා බිව්වද කියලා ගොඩක් උන් ඔය දවස් වල බබලගෙ අම්මව අමතක කරනවා. බැන්දට පස්සෙ ඒකිට ඉන්නෙ උබ විතරයි, ඒ නිසා උබ ඒකිව බලා ගනින්, හොයලා බලපන්, ආදරෙ දීපං, ලොකුවට ඕන නැ, වයිෆ් ගෙදර එද්දි ආස කැමක් උබ හදලා තියපං, ඒත් ඇති.. උබත් ඔය සෙක්ස් කියලා හෙව්වට හොයන්නෙ සෙක්ස් නෙමෙයි බං, කොල්ලොන්ට සෙක්ස් නැතුව ඉන්න පුලුවන්, ඒත් ආදරෙ නැතුව ඉන්න බැ, වයිෆ් ලග ඉද්දි, කොල්ලො ආසයි ඇගේ ගැවෙන්න, තුරුල් කරගන්න, එහෙන් මෙහෙම් මිරිකන්න, ඒත් ඔය දවස් වල බබා එක්ක එවා බැරි වෙනවනෙ, උබට තියෙන්නෙ ඒ ලෙඩෙ, උබ ඒක තෙරුම් ගත්තා, නම් උබට ඒක ලෙසියෙන්ම කියන්න පුලුවන් වයිෆ්ට. උබ කියපං මං එන්නෙ කෙලින්ම කොටන්න නෙමෙයි, මං ආසයි ඔයාව තුරුල් කරන් ඉන්න, ඔයාගෙ උනුහුමේ ඉන්න කියලා. නිදාගද්දි දෙන්නා ලග නිදාගනින්, වයිෆ්ගෙ කකුලක් අරන් උඩින් දාගනින්, කකුල් දෙක පටලන් නිදාගනින්, රැට වයිපරෙ අදින එක අස්සට අත දාගෙන නිදා ගනින්, එක්කො කුක්කුවක් අල්ලගනින්, අනිත් පැත්ත හැරුනම පස්සෙ බනිස් ගෙඩියක් අල්ලගනින්, උන්ට ඒක දැනෙනවා මාර විදියට.. කෙලින්ම කුක්කු අල්ලන්න දෙන්නෙ නැත්නම්, බඩ අල්ලගනින්, බබෙක් හම්බ උන කෙල්ලෙක් ගෙ බඩ උඩින් අත දාලා අල්ලගත්තම, උන් හරි කැමතියි ඒකට, උන් හිතන්නෙ බඩ කැතයි කියලා, හස්බන්ඩ් බඩට ආසයි නම් හස්බන්ඩ් ට ඒ බඩ අව්ලක් නැත්නම් උන්ට ඊට වඩා දෙයක් නැ, ඔහොම ඉන්නකොට නිකංම දන්නෙම නැතුව එන්ටර් වෙනවා වැඩේට, උබ ඔය ටික කරනකොට කොහොමත් කුය්යා කෙලින් වෙනවා, එකිගෙ පිටේ හරි වදිනවා, ඒතකොට ඒකි දන්නවා උබට ඕන කියලා, ඒකිත් නිකංම ටියුන් වෙලා එයි,. පොර්න් වල වගෙ ටියුන් කරනන් බැ බැන්දලා ලමයි හම්බ උනාම, ඔය විදියට ටික ටික එන්ටර් උනාම, දවස් තුන හතරක් යද්දි, එකිගෙ අහවල් එක ලග අත තියාගන්න දෙයි උබට, උබට ඕන වෙලාවට පොඩ්ඩක් ඇගිල්ලෙන් ස්විච් එක ඔන් කරන්න විතරයි තියෙන්නෙ, මැශින් එක ඔන් වෙයි, [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom