මේක පවුල් ප්‍රශ්නයක් කිව්වට පවුල් ප්‍රශ්නයක්ම නෙමෙයි. ඒ උනාට බැදපු උන්දැලාගෙන් වැදගත් උත්තරයක් ඕනී. මම දැන් බැදලා අවුරුදු 3 වෙනවා. පොඩි බබෙක් ඉන්නවා එයාට අවුරුදු 2යි. වයිප්ත් මගේ වයසෙමයි. අපි ඉන්නේ කුලි ගෙදරක ජොබ් එකට යන්න එන්න ලේසී නිසා. අපි දෙන්නම රජයේ ආයතන වල තමයි ජොබ් එකක් කරන්නේ. හැබැයි ඉතින් වයිප් Health sector එකේ night duty සෙට් වෙන නිසා මාසෙන් බාගයක් විතර එයා බබාත් එක්ක වයිප්ගේ අම්මලා ගෙදර තමයි ඉන්නේ. (මොකද night shift කරනකොට මට බබාව ගෙදර තනියෙන් බලාගන්න බැරි නිසා). ගොඩක් දුරට මම වයිප් බබා එක්ක අපි එකට කුලි ගෙදර ඉන්නේ මාසෙටම දවස් 14ක් විතරයි. අනිත් දවස් ඒගෝල්ලෝ අම්මලා ගෙදර යනවා.
දැන් ප්‍රශ්නේ මේකයි මචන්ලා. අපී තාම දෙවෙනි බබෙක් හදන්න ලොකු plan එකක් නෑ. මොකද අපි තාම ස්ථාවර නැති නිසා. ඒ උනාට ඉන්න ටිකේ අපි පොඩ්ඩක් සතුටින් හිටියොත් හොදයි කියලා හිතුවා. ඒක නිසා අපේ sexual life එක තව පොඩ්ඩක් විදින්න ඕනී කියලා මම ඔය අදහස් වයිප්ට කිව්වා. වැඩේ තියෙන්නේ අපේ වයිප් ඔය sex topic එකට ලොකු කැමැත්තක් නෑ. මොකද එයාට බබා එක්ක ඉදලා රෑට මාත් එක්ක ඕවා කරන්න වෙලාවක් නැහැලු. මහන්සිලූ. ඉතින් කතාවේ පොඩි ඇත්ත්කුත් තියෙන නිසා මම වැඩිය බල කරන්න ගියේ නෑ. ඒ උනාට බන් මම ඇත්තටම sex වලට ආසායි. මේවා ඉතින් ටික් කාලයයිනේ බන්. ලමයි ලොකුවෙලා අපි වයසට ගියාම ඕවා කරන්න බෑ නේ. මට දැන් ඕක පොඩ්ඩක් මානසික් ගැටලුවක් බවට පත් වීගෙන එන්නේ. මටත් හැමදාම මෙහෙම ඉන්න බෑ නේ. මම. බඩු ගහන්න හෝ අනියම් seen එකකට සෙට් වෙන්න කැමතී නෑ. මොකද මම වයිප්ට ගොඩක් ආදරෙයි..කවුරුහරි එකෙක් මට කියලා දීපන් වයිප්ට මගෙ මානසිකත්වය පැහැදිලී කරන්න
සීරියස් problem එකක් මට නම් මේක